සූරියප්පෙරුම [patta] oo

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සූරියප්පෙරුම [patta] oo

    lipa.jpg

    soori.jpg
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    000203DF.gif

    මූ හිතන් ඉන්නෙ මෙක ගල් යුගෙ කියල වෙන්න ඇති.. හොදයි මරාගෙ පු^ ලො^න්න.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ශිරන්ති රාජපක්ෂ කියන්නේ ක්‍රිස්තියන් කෙනෙක් ඒකයි ඔච්චරම මහින්ද කුරුසයන්ට කඩේ යන්නේ.
    මතකනේ Da Vinci Code ban කරා ලංකාවේ ඒක ක්‍රිස්තියන් අයට අපහාසයක් කියලා නමුත් කවදද බෞද්ධයන්ට අපහාසයක් වෙනවා කියලා මොකක්ද වත් ban කරලා තියෙන්නේ.? ටිකෙන් ටිකෙන් තවම අර හොදට තියෙන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලන්න හසන්ත, කිරි මුට්ටි වහන්සේ, ගඩොල් වහන්සේ උඩ තියෙන ලස්සන, අර පොල් හනසු වහන්සේගෙන් එන ගින්දර වහන්සේ වැදිලා, මුට්ටි වහන්සේ ඇතුලේ තියෙන කිරි වහන්සේ උතුරනන හද හැටි, බලන්න හසන්ත අපේ රජ වහන්සේ ඇදලා ඉන්න ෂර්ට් වහන්සෙයි සරම් වහන්සෙයි කොච්චර ගැලපෙනවද ? දේවීන් වහන්සේ ඇදලා ඉන්න සාරි වහන්සේ එතකොට දේවීන් වහන්සේ දාලා ඉන්න මේකප් වහන්සේ කොච්චර ලස්සනක් දේවීන් වහන්සේට ලබෙනවද,

    අනේ මන්දා මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ, මුන්ගේ වටේ ඉන්න උන් වගේ, අපිත් ගොන් වහන්සේලා කියලද කොහෙද ?
     
    patta machan