මචන්ලා මම sony vaio F series එකක් ගන්න ආසයි 
.. ලංකාවේ ගනන් එහේම දන්න කවුරු හරි ඉන්නවද ?
නැත්තම් ගෙන්නන්න කීයක් යයිද ? 
මේකෙම signature sony vaio F
කියලා එකකුත් තියන්ව.. ඒක හැබැයි 2D මොකක්ද හොද
..ගනන් කොහොමද

?

උබලා සෝනි ගැන දන්න පවිච්චි කරන උන් ඉන්නවනම් මේකට කමෙන්ට් පරක් දානවද ?
මම ගාව දැන් තියෙන්නේ HP G62 i3 එකක්..මම ඒක විකුනලා තව ගානකුත් දාල තමා ගන්න ඉන්නේ
...මට මේක කියකට විකුනන්න පුලුවන්ද?
මම පවිච්චි කලේ හරියටම අවුරුද්දයි දැනට..
ආසයි මැක් එකක් ගන්න ඇපල්
..එත් ඉතින් අපිට කොහෙන්ද මාලු කිවුව වගේ..ගනන් නේ

පොඩ්ඩක් සොනී පාවිච්චි කරන උන් කියපල්ලාකෝ ගන්න් හිලවු ගත්තු තැන් එක්කලම

.. ලංකාවේ ගනන් එහේම දන්න කවුරු හරි ඉන්නවද ?
නැත්තම් ගෙන්නන්න කීයක් යයිද ? 
මේකෙම signature sony vaio F
කියලා එකකුත් තියන්ව.. ඒක හැබැයි 2D මොකක්ද හොද
..ගනන් කොහොමද

?

උබලා සෝනි ගැන දන්න පවිච්චි කරන උන් ඉන්නවනම් මේකට කමෙන්ට් පරක් දානවද ?

මම ගාව දැන් තියෙන්නේ HP G62 i3 එකක්..මම ඒක විකුනලා තව ගානකුත් දාල තමා ගන්න ඉන්නේ
...මට මේක කියකට විකුනන්න පුලුවන්ද?
මම පවිච්චි කලේ හරියටම අවුරුද්දයි දැනට.. ආසයි මැක් එකක් ගන්න ඇපල්

..එත් ඉතින් අපිට කොහෙන්ද මාලු කිවුව වගේ..ගනන් නේ

පොඩ්ඩක් සොනී පාවිච්චි කරන උන් කියපල්ලාකෝ ගන්න් හිලවු ගත්තු තැන් එක්කලම

battery eka nan machan echchara naha, max 2.5hours.

170 machn price aka ( brand new ) 