මචන්ලා මම sony vaio F series එකක් ගන්න ආසයි :D:D.. ලංකාවේ ගනන් එහේම දන්න කවුරු හරි ඉන්නවද ?:confused::confused: නැත්තම් ගෙන්නන්න කීයක් යයිද ? :confused::confused:මේකෙම signature sony vaio F:cool::cool: කියලා එකකුත් තියන්ව.. ඒක හැබැයි 2D මොකක්ද හොද:confused::confused:..ගනන් කොහොමද:rolleyes::rolleyes::rolleyes: ?


Sony-VAIO-Signature-Collection-F-Series-Laptop.jpg


:love::love::love::love::love::love::love::love::love::love::love:

උබලා සෝනි ගැන දන්න පවිච්චි කරන උන් ඉන්නවනම් මේකට කමෙන්ට් පරක් දානවද ?:rolleyes::rolleyes: මම ගාව දැන් තියෙන්නේ HP G62 i3 එකක්..මම ඒක විකුනලා තව ගානකුත් දාල තමා ගන්න ඉන්නේ:(...මට මේක කියකට විකුනන්න පුලුවන්ද? :(මම පවිච්චි කලේ හරියටම අවුරුද්දයි දැනට..

ආසයි මැක් එකක් ගන්න ඇපල්:D:D..එත් ඉතින් අපිට කොහෙන්ද මාලු කිවුව වගේ..ගනන් නේ
:( :(:(

පොඩ්ඩක් සොනී පාවිච්චි කරන උන් කියපල්ලාකෝ ගන්න් හිලවු ගත්තු තැන් එක්කලම
:yes::yes::yes::yes::yes::yes:
 

IceMen

Member
Apr 11, 2012
735
32
0
මොකද්ද බන් ඔය? බීම අල්ලන ට්‍රේ එකක්ද?
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mamath Sony Vaio thamai Use karanne. habai tikak paranai.
    USA walin thama genawe.

    I must say you 0% heat. i use 24hours but no heat at all. :) battery eka nan machan echchara naha, max 2.5hours.

    Anith ewa superb. :)
     
    no idea..
    bump

    thnx machan

    මොකද්ද බන් ඔය? බීම අල්ලන ට්‍රේ එකක්ද?

    ado ehema kiyanna epa ban..meka patta lap eka kollo.. :yes::yes:

    um using thiz

    Sony_EH2CFX-B_1.jpg

    machan meka E neda? mama hoyanne F eka gana..bohoma sthuti sahoradaya..mata meka gana podak kiaywnada? kohaodam ganan ram anam manam gana ?:confused::confused::yes::yes:

    Mamath Sony Vaio thamai Use karanne. habai tikak paranai.
    USA walin thama genawe.

    I must say you 0% heat. i use 24hours but no heat at all. :) battery eka nan machan echchara naha, max 2.5hours.

    Anith ewa superb. :)

    btry eka mage HP eketh e wage ban..eka wulak naha..heat eka ganath dannawa ban..uba gawa thiyenne F ekakda? ganan kohoamda :( matath ganna one ban :(:(:(:(:(
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    kolla mac book pro akak tinawa , brand new , internashional waranty akaka ;) 170 machn price aka ( brand new )
    ubata ona nam mata PM akak dapann :)
    i pad 3 akak tinawa ;)
     
    kolla mac book pro akak tinawa , brand new , internashional waranty akaka ;) 170 machn price aka ( brand new )
    ubata ona nam mata PM akak dapann :)
    i pad 3 akak tinawa ;)

    machan mac eka kiyatada denne ? 170 kiyanne ? :confused::confused::confused::eek::eek:

    and man use karanne sonyy vaio CW akak :) patta pata pata lap aka :) awlak na machan :)

    meka gana podak kiyapan..RAM VGA HARD bla bla :confused::confused::yes::yes::yes:
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    YA machn 170 , 13 inch lap aka :) suppa :D


    ahhh ov vaio hodaii bun , awlak naha , sexy lap aka , kiyanna varadak na bun , heat wenawa aduiii , bla bla ;)