මම මෘදුකාංග ක්‍රමලේඛන භාශාව ඉගෙන ගත්තත් අවුරුද්දකටත් වැඩිය පාවිච්චි උනේ නෑ. ඉතින් මගේ දැනුම ටික ටික අඩුවෙනව කියල මට දැනුන.
ඒ නිසා ආයිත් වැඩ පටන් ගන්න කියල පාඩම් කරන්න ගත්තට ඒ වැඩේ හරි ගියේ නෑ... උදේම නැගිටින එක වස කම්මැලි...
ඒ නිසා පාඩම් කරන එක පැත්තක තියල දැනුම වර්ධනය කරගන්න කියල මෘදුකාංගයක් හදන්න ගත්ත.
මුලින්ම පටන් ගත්තෙ පොලිසීයට හරියන එකක්. මහාලොකු එකක් නෙමේ චූටි එකක්... ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ. මොකද ඇගිලි සලකුනු තියා ගන්න තැන මට Code කරන්න තේරෙන්නෙ නෑ.
ඒ කිව්වෙ පරීක්ෂණාගාරයක තියෙන ඇඟිලි සලකුණු වාර්තාවක් ආවාම ඒව DataBase එකේ තියෙන ඇගිලි සලකුණු එක්ක ගැලපෙනවද කියල හොයන තැන Code කරන්න තේරෙන්නෙ නෑ...ඒ නිසා ඒ වැඩේ අත ඇරිය. ඊට පස්සෙ තමයි මේ එක හදන්න පටන් ගත්තෙ. 
හැබැයි ඉතිං මුලින්ම කියන්න ඕනෙ ලොකුවැඩ කරන්න පටන් ගත්තට මට Programming ගැන මහාලොකු දැනුමක් නෑ..
පොඩි දැනුමක් තමයි තියෙන්නෙ. ඒ පුංචි දැනුම පාවිච්චි කරල තමයි මේ එක හැදුවෙ. හැබැයි තව Update කරන්න ගොඩක් තියෙනව. 
ඒ වගේම මේ Project එක පටන් ගත්තෙ හැම දෙයක්ම Plan කරල නෙමේ..
ඒ කිව්වෙ.. DataBase designing, Interface designing, Sketch works, data flow diagrams, වගේ කිසිම දෙයක් Use කලේ නෑ.. කෙලින්ම Code කරන්න පටන් ගත්තෙ.. හිතුනු හිතුනු විදියට හැදුව. ඒ වගේම මම මෘදුකාංගයකට සිංහල පාවිච්චි කරපු ප්‍රථම අවස්තාව මේකයි.. මේ ඔක්කොම නිසා මේකෙ ටිකක් විතර Bugs, Errors තියෙන්නෙ පුලුවන්. හදපු කෙනාම Test කලාට Errors අහුවෙනව අඩුයි නෙ.. ඒ නිසා මම Beta testing වලට යනව. මේක Release කරන්නෙ Beta Version එකක් විදියට. හැබැයි මේකෙ Core එක ගත්තොත් ඉහළ මට්ටමක තියෙනව කියල මම සෑහීමකට පත් වෙනව.ඔයාලත් එහෙම සෑහීමකට පත්වෙයි කියල හිතෙනව. ඉතින් මම පුංචි දෙයක් ඉල්ලනව.. දැනටමත් Driving License එක තිබ්බත් නැතත් Soft එක Use කරල අඩුපාඩු පෙන්නල දෙන්න කියල ඉල්ලනව.
ක්‍රැක් කරන්නත් එපා.
ඒවගේම මම ඉල්ලන File එක කමෙන්ටුවකට Attach කරල දෙන්න. ඒ වගේ දෙයක් කලේ Test කරන්න විතරයි. නැතුව හංගන්න තරම් දෙයක් Soft එකේ නෑ. හැමෝටම ජය. 
------------------------------------------------------------
----Read me----
You need to Install JDK 1.6 or later Version to Run this Application.
You need to Install all of fonts which are provided with this Application.
Mihicherub does not responsible for any damage cause by this application at any reason.
User agrees not to disclose, provide, or otherwise make available such trade secrets or copyrighted material in any form to any third party without the prior written consent of MihiCherub.
use of that product or service is at your own risk.
THIS PRODUCT IS FOR EK MEMBERS ONLY!
Please provide "EK_Member.SQT" file for Serial Key.
I'm having little bit tired of decompiling.
Here is the general Serial No - 950991
No need to provide "EK_Member.sqt" file anymore...
No bothers...No worries.. Be happy!




THIS PRODUCT IS FOR EK MEMBERS ONLY!
Please provide "EK_Member.SQT" file for Serial Key.
I'm having little bit tired of decompiling.
Here is the general Serial No - 950991
No need to provide "EK_Member.sqt" file anymore...
No bothers...No worries.. Be happy!





------------------------------------------------------------
ටොරන්ටුව අයින් කලා.. වැඩ නෑලු.
Setup Password - mihicherub134
Mediafire ලින්කුව දැන්මා.. සහයෝගය දැක්වුයේ Dhanuka Nilanjana සහෝ තමයි..
ටොරන්ටුව අයින් කලා.. වැඩ නෑලු.
Setup Password - mihicherub134
Last edited: