බිඳුණු පතිවත හදන පිළිවෙල...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    බිඳුණු පතිවත හදන පිළිවෙල...

    10279236.png

    60913240.png

    91137668.png

    36501423.png

    සකස්කළේ ඊ මේලයක් ඇසුරෙන්...

    ඔන්න මගෙන් අහන්න එපා දැන් කොහෙද මේවා කරන්නේ කියල ඔං.. :frown::oo: දැනුවත් වෙන්න කිව්වේ. :)
    රෙපක් දීල බම්ප් එකක් දාල ගියාට කමක් නෑ ඉතින්...
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: තෝරාගැනීම් 2යි (මට හිතෙන විදියට)..

    :shocked: හොඳට කරගන්න තියෙන හැම එකම කරලා ලබාගන්න තියෙන අත්දැකීම් සියල්ල ලබාගෙන ඔය surgery එක කරගෙන බැඳලා වංචාවෙන් බොරුවෙන් මුළු ජීවිතේම ගෙනියන එක. :no: ඕක හැදුවට ලේසියෙන් මනස හදන්න බැරිය. :D කරපු වැරදි මතක් වෙවී විඳවද්දි තේරෙයි අනිවා. :-)yes: 6 සහ 7 ඡේද වල වගේ ඒවාට අදාල නැතිව)

    :( දෙයක් වුනා නම්, තමන්ගේ හිතේ ඒ දේවල් තියෙන්නේ කොහොමද, ඒ විදියටම ඒ දේවල් බඳින එකාටත් කියලා වෙච්ච වැරදි හෝ අඩුපාඩු හදාගෙන අවංකව ජීවත් වීම. :cool:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :( දෙයක් වුනා නම්, තමන්ගේ හිතේ ඒ දේවල් තියෙන්නේ කොහොමද, ඒ විදියටම ඒ දේවල් බඳින එකාටත් කියලා වෙච්ච වැරදි හෝ අඩුපාඩු හදාගෙන අවංකව ජීවත් වීම. :cool:


    මේකනම් කරන්න බැරි වැඩක් පුතෝ... අපේ අයියලට ඕක කිව්වට පස්සේ ගැනිට වෙන්නේ ජීවිත කාලෙම වහලියක් වෙලා ඉන්න තමයි. පොඩ්ඩ ඇත්නම් ඒ කතාව ආයුදයක් කරගනියි. හා නැද්ද...?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේකනම් කරන්න බැරි වැඩක් පුතෝ... අපේ අයියලට ඕක කිව්වට පස්සේ ගැනිට වෙන්නේ ජීවිත කාලෙම වහලියක් වෙලා ඉන්න තමයි. පොඩ්ඩ ඇත්නම් ඒ කතාව ආයුදයක් කරගනියි. හා නැද්ද...?

    :yes: බඳින්න කලින් කියනවා.., :cool: ඉවර නෙ.. ඒවා කරගෙන ඔක්කොම ":sorry: හරීම අවංකව" කීවාම ඔක්කොම වැඩේ හරි නෙ කියලා හිතනව නම්, :lol: කෙල්ලො අපිට නාහෙට ලණුවකුත් දාගනියි. ;) කෙල්ලට ඒවා කරගන්න පුළුවන් නම්, :dull: ඒකිව බඳිනවාද නැද්ද කියලත් අපිට තීරණය කරන්න පුළුවන් ඒ දේවල් කීවට පස්සෙ. :rolleyes: "අනේ පව් නෙ, මම ආදරෙයි නෙ, අනුකම්පා කරන්න ඕන නෙ" කතා වැඩක් නෑ. :-)) මගේ අදහස අදාල වෙන්නේ කරදරයක් වෙලා හරි ස්වභාවිකව හරි ඕක නොපිහිටන අය හැර අනික් කෙල්ලන්ටය :yes:)
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මෙව්වට ගියහම වෙන්නේ වෙනම දෙයක් :p මේවට රැවටෙන්න එපා....ඒ විදිහට බාරගන්න කැමති කෙනෙක්ව කසාද බැඳපල්ලා.... :0
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇඬෙනවා...
    ඔහොම ගියොත් නම් පුතේ කෙල්ලෝ වටේ යන එක මෙලෝ සම්මෙකට නවත්තන්න හම්බ වෙන්නේ නැහැ..
    ටිකක් හරි බය වෙලා හිටියේ ඕක කැඩෙයි කියලා..
    ඕකත් හදාගන්න පුළුවන් කියලා දැනගත්තම දෙයියන්ගෙම පිහිටයි...