බිඳුණු පතිවත හදන පිළිවෙල...
සකස්කළේ ඊ මේලයක් ඇසුරෙන්...
ඔන්න මගෙන් අහන්න එපා දැන් කොහෙද මේවා කරන්නේ කියල ඔං..
දැනුවත් වෙන්න කිව්වේ. 
රෙපක් දීල බම්ප් එකක් දාල ගියාට කමක් නෑ ඉතින්...
සකස්කළේ ඊ මේලයක් ඇසුරෙන්...
ඔන්න මගෙන් අහන්න එපා දැන් කොහෙද මේවා කරන්නේ කියල ඔං..

දැනුවත් වෙන්න කිව්වේ. 
රෙපක් දීල බම්ප් එකක් දාල ගියාට කමක් නෑ ඉතින්...
Last edited:


තෝරාගැනීම් 2යි (මට හිතෙන විදියට)..
ඕක හැදුවට ලේසියෙන් මනස හදන්න බැරිය.
කරපු වැරදි මතක් වෙවී විඳවද්දි තේරෙයි අනිවා.
දෙයක් වුනා නම්, තමන්ගේ හිතේ ඒ දේවල් තියෙන්නේ කොහොමද, ඒ විදියටම ඒ දේවල් බඳින එකාටත් කියලා වෙච්ච වැරදි හෝ අඩුපාඩු හදාගෙන අවංකව ජීවත් වීම. 
බඳින්න කලින් කියනවා..,
හරීම අවංකව" කීවාම ඔක්කොම වැඩේ හරි නෙ කියලා හිතනව නම්,
කෙල්ලට ඒවා කරගන්න පුළුවන් නම්,
ඒකිව බඳිනවාද නැද්ද කියලත් අපිට තීරණය කරන්න පුළුවන් ඒ දේවල් කීවට පස්සෙ.
"අනේ පව් නෙ, මම ආදරෙයි නෙ, අනුකම්පා කරන්න ඕන නෙ" කතා වැඩක් නෑ.