Serial no eka waradi kiyanawane macho
![]()



ඔන්න දැන්මmachan mediafire upload karala dennako,ziddu wage ewagen download karanna giyama pissu hadenawa(specially with all the fup bs slt pulling these days :/)
Serial no eka waradi kiyanawane macho
![]()

ඔන්න දැන් දැක්කෙ... 

Sorry මචන් කමෙන්ටුව මග ඇරුනට... බොහෝම ස්තූතියි සහයෝගයට.. මචන් මම සිංහල use කරපු නිසා හැම ලේබල් එකක්ම වෙන වෙනම හදන්න උනා. මොකද සිංහල code එකක් ඇතුලෙ තියන්න බැරි නිසාත් මම DB එකක් පාවිච්චි නොකරපු නිසාත්. වෙනවෙනම පැනල් 40 ක් ලෝඩ් වෙනව.macho patta elakiri a,
podi podi bugs dekka ! software eka trail widihata run kala !
samaha then wala numbers weradila thiyanawa, mama dekapu lokuma eka thama exam eka end karapuwahama home ekata yanda button ekak nethi weema, Photos nam niyamai !
suba anagathayak !
Practice Exam ? okata serial ekak onada ?
මම home එක හැදුවෙ main frame එකේමයි.. ඒනිසා Home පැනල් එක අලුතෙන් ලෝඩ් කරන්න බෑ. තියන පැනල් එකේ visibility නැති කරන්නත් බෑ.. ඒ නිසා Home button එක අයින් කරන්න උනා.. හරි අදහසක් තිබ්බෙ නෑ Interface Design එක ගැන.. 
ස්තූතියි..ඕනෙ දෙයක් අහපන් දන්නව නම් මම කියන්නම්,, ඔව් මටත් හිතුන ඒත් තනියම අමාරුයි බන්..Machan podi Idea ekak dennada Ek eke Waddo tika set wela anith ewunta tutorial thread ekak patan ganinko umbalage knowledge eka bedaganna kamatinam witarak...!!!!!
(Mama tawama JAVA patan gatta witarai)


මම net එකෙන් search කරල ගත්තෙ. Dice roll කරන code එකක් ලැබුන. ඒක බලන් තමා උබට කාසිය උඩ දාන Code එක හැදුවෙ. හැමදේම ඉගෙනගෙන තියාගෙන ඉන්න බෑ මචෝ. ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. දැනගෙන ඉන්නත් බෑ.. නොදන්න ඒව ආවාම net එක පීරල හොයපන්. උදව් කරන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නව. ඒත් හරි පාරෙ යන්න ඕනෙ..ඕනෙ දෙයක් අහපන් දන්නව නම් මම කියන්නම්,, ඔව් මටත් හිතුන ඒත් තනියම අමාරුයි බන්..
උබට මම Do-While Loop එකෙන් කාසිය උඩ දාන Code එක එව්ව හම්බුනාද? ඇත්තටම මම ඒ Code එක දැනන් හිටියෙ නෑ. Rondom කිව්වොත් මතක් වෙන්නෙ Util.Random තමා. ඒත් math.Random class එකෙන් code එකක් ලිව්වෙ මුලින්ම උබට.මම net එකෙන් search කරල ගත්තෙ. Dice roll කරන code එකක් ලැබුන. ඒක බලන් තමා උබට කාසිය උඩ දාන Code එක හැදුවෙ. හැමදේම ඉගෙනගෙන තියාගෙන ඉන්න බෑ මචෝ. ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. දැනගෙන ඉන්නත් බෑ.. නොදන්න ඒව ආවාම net එක පීරල හොයපන්. උදව් කරන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නව. ඒත් හරි පාරෙ යන්න ඕනෙ..
Link ලැබුන. Main page එක update කලා රෙප් දුන්න. thxElakiri kohomahari goda yanna balamu thanks code eka hambuna assignment ekath submit kara umbata pin machan. Tawa kawuruhari JAVA thread ekak patan ganna giya mama uge thread eke damma umbawath wadeta set karaganna kiyala balamu.
(Mediafire upload karala umbata mama link eka ewwa)
නෑ එපා මම Serial Key එක දාල ඇති. ඒ File එක ඇතුලෙ තියෙන්නෙ උබටම වෙන්වුනු Serial Key එක. මම General Serial Key එකක් දාල තමයි Soft එක හැදුවෙ. ඕක දැන්මෙ පොඩි testing එකකට.adee fatt amchan good work
Ek_Member.sqt
me file eka mokakda ...eka ubata onada ???
mokakda e ?? asai dana ganna machan
Rep++++
Rep++++