බැටරි එක ගලවලා Safety Pin එක අයින් කලාද?phone eka Turn On wenne ne Charge wenneth ne![]()

බැටරි එක ගලවලා Safety Pin එක අයින් කලාද?phone eka Turn On wenne ne Charge wenneth ne![]()

Battery eka remove karanna special screw driver ekak oni...බැටරි එක ගලවලා Safety Pin එක අයින් කලාද?![]()
ඕක ගැලෙව්වොත් අරූ සල්ලි දෙන එකක් නෑBattery eka remove karanna special screw driver ekak oni...

මචන් මගේ යාළුවෙකුත් ඕකාගෙන් Phone එකක් ගත්තා. ඒකත් ඔන් කර ගන්න බැරුව ගියාම ඌ ෆෝන් කඩේකින් අහලා. කඩේ එකා තමා සේෆ්ටි පින් එක ගලෝලා හදලා දුන්නෙ. ඔය seller drop shipping ද කොහෙද බන් කරන්නෙ! ඌ දන්නෙත් නැහැ සේෆ්ටි පින් එක ගැනBattery eka remove karanna special screw driver ekak oni...

Na hoyanna bari wenna remove karanna puluwan stickers monawath na!ඕක ගැලෙව්වොත් අරූ සල්ලි දෙන එකක් නෑ

ගත්ත එකාගෙ කැමැත්ත තමා ඉතින්ඕක ගැලෙව්වොත් අරූ සල්ලි දෙන එකක් නෑ

Mokak da safety pin ekak keyanne?,non-removable battery ekak thiyena phone ekaka ohoma ekak thiyenna ba!මචන් මගේ යාළුවෙකුත් ඕකාගෙන් Phone එකක් ගත්තා. ඒකත් ඔන් කර ගන්න බැරුව ගියාම ඌ ෆෝන් කඩේකින් අහලා. කඩේ එකා තමා සේෆ්ටි පින් එක ගලෝලා හදලා දුන්නෙ. ඔය seller drop shipping ද කොහෙද බන් කරන්නෙ! ඌ දන්නෙත් නැහැ සේෆ්ටි පින් එක ගැන![]()

වෙන්න අතිNa hoyanna bari wenna remove karanna puluwan stickers monawath na!![]()


Mokak da safety pin ekak keyanne?,non-removable battery ekak thiyena phone ekaka ohoma ekak thiyenna ba!![]()

Keyala wadak na ban sira phone eka..1st time bima watuna dawasata duka hithei aya loweth nathi wenna!වෙන්න අති
ඒත් මොකටද බොරු රිස්ක් එකක් ගන්නෙ... මම නම් මගෙ එකේ cover එක වත් ගලවල නෑ ගත්තට පස්සෙ![]()

Mokak da safety pin ekak keyanne?,non-removable battery ekak thiyena phone ekaka ohoma ekak thiyenna ba!![]()
දෙපාරක් විතර වැටුනා තාම මුකුත් වෙලා නම් නෑ cover එක නිසාද මන්දKeyala wadak na ban sira phone eka..1st time bima watuna dawasata duka hithei aya loweth nathi wenna!![]()

ගත්ත අළුත කොයි දේත් අගේ වැඩී බන්. පහු වෙන කොට ෆෝන් එක මේසෙ උඩ ඉඳන් වැටුනත් ඇහිදින්න කම්මැලි.Keyala wadak na ban sira phone eka..1st time bima watuna dawasata duka hithei aya loweth nathi wenna!![]()

දෙපාරක් විතර වැටුනා තාම මුකුත් වෙලා නම් නෑ cover එක නිසාද මන්ද![]()

Ah ehemada..aluminum body eka ban mulu 4ra abila yai cover eka nathnam!![]()

N8 eke nam ohoma ekak na mama hithanne...Thanks anyway for info.!Safety pin - ෆෝන් එකයි බැටරියයි කනෙක්ට් වෙන එක නවත්තන්න පොඩි හිලකට අල්පෙනෙත්තක් වගේ එකක් දාලා එවනවා
Safety cover - බැටරියේ + අග්රය උඩින් කාඩ්බෝඩ් කොටුවක් දාලා එවනවා
තොග පිටින් අරන් ඇවිත් කඩවල් වලින් ඕවා අයින් කරලා තමා විකුණන්නෙ. ඊ-බේ එකේ උන් ඕවා එක්කම විකුණනවා

N8 eke nam ohoma ekak na mama hithanne...Thanks anyway for info.!![]()
