
ඔය බුරුවා ගේ ෆෝන්ස් වැඩ කරන්නේ නෑ.
මාත් ඔකාගෙන් මයි x10 මිනි එකත් ගත්තේ.


seller මොකද කියන්නේ ??
මම අහල තියෙන විදිහට නම් cellphoneforever සෙලර් එහෙම අවුලක් නෑ
සෙලර්ව contact කරල විස්තරේ කියපන් එතකොට ඌ කරන්න ඕන දේ කියයි![]()

Mokak da awula?,Math use karanne N8 ekak help karanna puluwan...

phone eka Turn On wenne ne Charge wenneth ne![]()
may be oke battery full dead wela athi. charger eka connect karala 3~5 hours thiyala baluwa de ?

phone eka Turn On wenne ne Charge wenneth ne![]()

ඒක නම් ඉතින් post office එකෙන්ම අහන්න වෙනවාphone eka Turn On wenne ne Charge wenneth ne![]()


Power key eka 8 seconds wage press karala balapan phone eka on weida keyala,thawa USB cable eken PC ekata gahala balapan charge wenawada keyala,white color light ekak thiyenne micro port eka laga!![]()

USB ekenuth charge wenne nathnam phone eke mokak hari awulak thama,battery eke fault ekak da danne na!,Paya 2-3k aya charge karala balapan!karala baluwa ban
![]()
