Ebay Phone Not Working....

IceMen

Member
Apr 11, 2012
735
32
0
Battery eka remove karanna special screw driver ekak oni...
මචන් මගේ යාළුවෙකුත් ඕකාගෙන් Phone එකක් ගත්තා. ඒකත් ඔන් කර ගන්න බැරුව ගියාම ඌ ෆෝන් කඩේකින් අහලා. කඩේ එකා තමා සේෆ්ටි පින් එක ගලෝලා හදලා දුන්නෙ. ඔය seller drop shipping ද කොහෙද බන් කරන්නෙ! ඌ දන්නෙත් නැහැ සේෆ්ටි පින් එක ගැන:lol:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Mokak da safety pin ekak keyanne?,non-removable battery ekak thiyena phone ekaka ohoma ekak thiyenna ba!:)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන්න අති ;)
    ඒත් මොකටද බොරු රිස්ක් එකක් ගන්නෙ... මම නම් මගෙ එකේ cover එක වත් ගලවල නෑ ගත්තට පස්සෙ :P
    Keyala wadak na ban sira phone eka..1st time bima watuna dawasata duka hithei aya loweth nathi wenna!:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    nikan post eke yawala phone eka magadi nathi unoth anaathi
    eka nisaa hoda safe widiyak balala yawanna
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Mokak da safety pin ekak keyanne?,non-removable battery ekak thiyena phone ekaka ohoma ekak thiyenna ba!:)

    Safety pin - ෆෝන් එකයි බැටරියයි කනෙක්ට් වෙන එක නවත්තන්න පොඩි හිලකට අල්පෙනෙත්තක් වගේ එකක් දාලා එවනවා

    Safety cover - බැටරියේ + අග්‍රය උඩින් කාඩ්බෝඩ් කොටුවක් දාලා එවනවා

    තොග පිටින් අරන් ඇවිත් කඩවල් වලින් ඕවා අයින් කරලා තමා විකුණන්නෙ. ඊ-බේ එකේ උන් ඕවා එක්කම විකුණනවා
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Keyala wadak na ban sira phone eka..1st time bima watuna dawasata duka hithei aya loweth nathi wenna!:P
    ගත්ත අළුත කොයි දේත් අගේ වැඩී බන්. පහු වෙන කොට ෆෝන් එක මේසෙ උඩ ඉඳන් වැටුනත් ඇහිදින්න කම්මැලි.:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Safety pin - ෆෝන් එකයි බැටරියයි කනෙක්ට් වෙන එක නවත්තන්න පොඩි හිලකට අල්පෙනෙත්තක් වගේ එකක් දාලා එවනවා

    Safety cover - බැටරියේ + අග්‍රය උඩින් කාඩ්බෝඩ් කොටුවක් දාලා එවනවා

    තොග පිටින් අරන් ඇවිත් කඩවල් වලින් ඕවා අයින් කරලා තමා විකුණන්නෙ. ඊ-බේ එකේ උන් ඕවා එක්කම විකුණනවා
    N8 eke nam ohoma ekak na mama hithanne...Thanks anyway for info.!:D
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    Mage yaluwekuth LG phone ekak gennalla wadakare na epara U Phone eka apahu Reship kara ...But sellerta Phone eka hamba wela nam na !....Eth seller Aluth ekak ewala tibba !