සුදු මහත්තයා;12594235 said:මට ඡන්දෙ දීපු , මගේ ත්රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය.
මේ දවස්වල මට කැම්පස් එකේ එක්සෑම් නිසා වැඩිය මේ පැත්තෙ එන්න වෙන්නෙ නෑ. තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා.
මට ඡන්දෙ දීපු , මගේ ත්රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය.
තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා.


සුදු මහත්තයා පරණ පොරක්.








aniwa wena welawaka dennam. 














"තරුවකට පෙම් කලෙමි" කියන්නේ මම අවසානයක් වෙනකන් ලියපු මුල්ම කතාව...පොඩි කාලේ ඉඳල කතා ලියන්න උත්සාහ කරත් ඒ එක කතාවක්වත් අවසානයක් දක්වා ලියාගන්න මට බැරි උනා...මේ කතාව අවසානය දක්වා ලියන්න පුළුවන් උනෙත් කතාවත් එක්ක එකතු වෙලා හිටපු එළකිරි සහෝලගේ දිරිගැන්වීම් නිසාමයි...ප්රොජෙක්ට් වැඩ,එක්සෑම් අස්සේ රෑ එලි වෙනකන් නිදිමරන් ලියපු මේ කතාව සහෝලගේ මනාපයෙන් ජයග්රහණය කරලා තියෙනවා දැකීම මගේ හිතට ලොකු සතුටක්...ඉතින් මේ ජයග්රහණයට සහයෝගය දක්වපු සියලුම එළකිරි සහෘදයන්ට බොහොමත්ම ස්තූතියි!!! සහෝලගේ ඉල්ලීම පරිදි මුළු කතාවම PDF ආකාරයෙන් ලබාදීමට මම තීරණය කළා...පහලින් තියෙන්නේ ඒ ලින්ක් එක.....


![]()
![]()
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
තරග කල තරගකරුවන්.,
ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
![]()
![]()