2011-2012 වසරේ හොඳම නවකතා හා කෙටිකතාව

2011-2012 වසරේ හොඳම නවකත&#35

  • Total voters
    146
  • Poll closed .

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
සුදු මහත්තයා;12594235 said:
මට ඡන්දෙ දීපු , මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය. :love::love:

මේ දවස්වල මට කැම්පස් එකේ එක්සෑම් නිසා වැඩිය මේ පැත්තෙ එන්න වෙන්නෙ නෑ. තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්‍රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා. :D:D

මට ඡන්දෙ දීපු , මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය.

තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්‍රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා.

:eek::eek:
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "තරුවකට පෙම් කලෙමි" කියන්නේ මම අවසානයක් වෙනකන් ලියපු මුල්ම කතාව...පොඩි කාලේ ඉඳල කතා ලියන්න උත්සාහ කරත් ඒ එක කතාවක්වත් අවසානයක් දක්වා ලියාගන්න මට බැරි උනා...මේ කතාව අවසානය දක්වා ලියන්න පුළුවන් උනෙත් කතාවත් එක්ක එකතු වෙලා හිටපු එළකිරි සහෝලගේ දිරිගැන්වීම් නිසාමයි...ප්‍රොජෙක්ට් වැඩ,එක්සෑම් අස්සේ රෑ එලි වෙනකන් නිදිමරන් ලියපු මේ කතාව සහෝලගේ මනාපයෙන් ජයග්‍රහණය කරලා තියෙනවා දැකීම මගේ හිතට ලොකු සතුටක්...ඉතින් මේ ජයග්‍රහණයට සහයෝගය දක්වපු සියලුම එළකිරි සහෘදයන්ට බොහොමත්ම ස්තූතියි!!! සහෝලගේ ඉල්ලීම පරිදි මුළු කතාවම PDF ආකාරයෙන් ලබාදීමට මම තීරණය කළා...පහලින් තියෙන්නේ ඒ ලින්ක් එක.....

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love:
     
    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    "තරුවකට පෙම් කලෙමි" කියන්නේ මම අවසානයක් වෙනකන් ලියපු මුල්ම කතාව...පොඩි කාලේ ඉඳල කතා ලියන්න උත්සාහ කරත් ඒ එක කතාවක්වත් අවසානයක් දක්වා ලියාගන්න මට බැරි උනා...මේ කතාව අවසානය දක්වා ලියන්න පුළුවන් උනෙත් කතාවත් එක්ක එකතු වෙලා හිටපු එළකිරි සහෝලගේ දිරිගැන්වීම් නිසාමයි...ප්‍රොජෙක්ට් වැඩ,එක්සෑම් අස්සේ රෑ එලි වෙනකන් නිදිමරන් ලියපු මේ කතාව සහෝලගේ මනාපයෙන් ජයග්‍රහණය කරලා තියෙනවා දැකීම මගේ හිතට ලොකු සතුටක්...ඉතින් මේ ජයග්‍රහණයට සහයෝගය දක්වපු සියලුම එළකිරි සහෘදයන්ට බොහොමත්ම ස්තූතියි!!! සහෝලගේ ඉල්ලීම පරිදි මුළු කතාවම PDF ආකාරයෙන් ලබාදීමට මම තීරණය කළා...පහලින් තියෙන්නේ ඒ ලින්ක් එක.....

    congratz .......:):)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :love::love::love: :yes::yes::yes: :love::love::love:
    ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
    සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
    තරග කල තරගකරුවන්.,
    ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
    :love::love::love: ;););) :love::love::love:

    :)
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මා වෙනුවෙන් චන්දය භාවිතා කල සියලුම දෙනාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතර...දිගටම මගේ කතාවත් එක්ක රැඳිලා ඉන්න කියල ආරාධනා කරනවා :):):):)