iphone ගැන ඕනේ දෙයක්...

Apr 30, 2012
74
4
0
ජල්බ්රෙක් නොඅක්ර cydia දාන්න බැ බන් :no::no:
අම්මටහුඩු එහෙමද බන් :)..මම brand New 3gs එකක් ගත්තා.. මන් බැලුවේ ජේල්බ්‍රේක් කරන්න.. ඒකෙ cydia තියෙනව :shocked:.. දැන් මම කොහොමද free apps එහෙම ගන්නෙ ..?
 
  • Like
Reactions: kokila rathnayake
Mar 3, 2009
305
20
0
♥Tecнɴo-Lιғe♥;12608053 said:
අම්මටහුඩු එහෙමද බන් :)..මම brand New 3gs එකක් ගත්තා.. මන් බැලුවේ ජේල්බ්‍රේක් කරන්න.. ඒකෙ cydia තියෙනව :shocked:.. දැන් මම කොහොමද free apps එහෙම ගන්නෙ ..?

brandnew jailbrake ? :shocked:
 

weerumax

Member
Jul 4, 2008
17
0
0
mage gawa thiyenne appl i 4s ekak version 5.1(9B179). mage fone eke battry dawasai thiyenne 3G off karalath eka fone eke hatida? kramayak nadda wadi karaganna?
 

KARR

Member
Mar 17, 2009
1,849
35
0
හොද තැන් ගෙන නං දන්නේ නැ බන් .. දැන් බය නැතිව ගනින්. තියෙන bug ඔක්කොම හදල තියෙන්නේ දැන්.

original බඩු ගන්නවා නං warranty ඕනෙත් නැ..
elakiri machan!

thanQ wewa
 

shaggysan

Member
Feb 18, 2010
43
2
0
Colombo
Machan, Big Help 1k one,
mage laga Japan Walin genapu iPhone 4S, 1k thiyanawa.

Version: 5.0.1 (9A406)
Carrier: KDDI 11.2
Model: MD243J
Modem Firmware: 1.0.14

meka jialbreak karala unlock karanna puluwanda, puluwannam a method1 kiyala denawada? loku udawwak Bro...
 

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    machan mage 3gs eke cydia install karalai thiyennne ethakota eka jail broken ekek ne,ithin meke kohomada 3g Video call gannne???? option eka pehedili karannna plss
     
    Apr 30, 2012
    74
    4
    0
    ඔන්න ඉතින් සෑහෙන කට්ටක් කාල ජෑල් බ්‍රේක් කරගත්තා..
    දැන් මොනාද 4න් එකට කරගන්න පුලුවන් පට්ට වැඩ කෑලි ..?
    පොඩ්ඩක් කියල දියල්ලකො.. :confused::rolleyes::rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan ipa files itunes walin nathuwa iphone ekata danna widihak thiyanawada? easy ma widihak machoo :(

    iphone browser කියන සොෆ්ට්වරේ එක බාගෙන, එක හරහා දාගන්න. ඊට පස්සේ Cydia වලට ගිහින් iFile කියන එක දාගෙන iFile හරහා copy කරගත්ත file එක install කරගන්න.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ♥Tecнɴo-Lιғe♥;12608053 said:
    අම්මටහුඩු එහෙමද බන් :)..මම brand New 3gs එකක් ගත්තා.. මන් බැලුවේ ජේල්බ්‍රේක් කරන්න.. ඒකෙ cydia තියෙනව :shocked:.. දැන් මම කොහොමද free apps එහෙම ගන්නෙ ..?

    ඕක අනිවා ලොක් ෆෝන් එකක් වෙන්න ඕනේ. මකක හරි ජිල්මර්ට් එකක් දාලා අන්ලොක් කරලා ඇත්තේ... :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage gawa thiyenne appl i 4s ekak version 5.1(9B179). mage fone eke battry dawasai thiyenne 3G off karalath eka fone eke hatida? kramayak nadda wadi karaganna?

    ඕක කාටත් පොඩි දෙයක්... මගේ ලග galaxy note එකක් තියෙනවා එකත් 1 දවසයි බැටරිය තියෙන්න.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan, Big Help 1k one,
    mage laga Japan Walin genapu iPhone 4S, 1k thiyanawa.

    Version: 5.0.1 (9A406)
    Carrier: KDDI 11.2
    Model: MD243J
    Modem Firmware: 1.0.14

    meka jialbreak karala unlock karanna puluwanda, puluwannam a method1 kiyala denawada? loku udawwak Bro...

    IMEI එක මට PM එකක් දාන්න බලන්න..