LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔයගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන් වෙලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ් වල විස්තර Elakiri එකට දාන එක තමා අමාරුම වැඩේ . පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ Electronic කියන්නේ මේ දවස්වල ආය එලියට ඇවිලා මේ උණට බෙහෙත් ගතට හරියනේ නැහැ මේවා කරන කටිය හොදටම දනවා.හරි මම බල්බ් එකේ විස්තරේ කියන්නම්කෝ මේක හදන්න LED 100 යොදාගන තියනවා වටේට 10 පටි 8 හා පහලට LED 20 තියනවා මේකේ 5w 400 lm එළියක් තියනවා බලන්නකෝ photo ටික

    2012-04-29+10.42.45.jpg



    මම බල්බ් 4 හදන්න ගෙනාපු බඩු ටික තමා මේ තියනේ
    Capsule එකක් රුපියල් 210
    LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට දුන්නා )
    Power Circuit එකක් රුපියල් 80
    මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා මිල ගණන් වෙනසක් නැහැ


    2012-04-29+12.49.52.jpg


    මෙන්න මේ විදියට පාස්ස ගන්න

    2012-04-29+12.50.13.jpg


    2012-04-29+12.50.27.jpg


    2012-04-29+12.58.50.jpg


    2012-04-29+13.27.46.jpg


    මේ වැඩේ කරනකොටනම් හොද අවදානයෙන් කරන්න ඕනා වැරදුනොත් වැඩ කරන්නේ නැතුව යනවා

    2012-04-29+13.30.28.jpg


    Power Circuit එක පාස්ස ගන්න මේ ව්දියට Power Circuit එකෙන් එන වයර් වල රතු පාට වයර් එකේ එන්නේ - විදුලිය කළු පාට වයර එකේ එන්නේ + විදුලිය මෙය නිසා මෙය ගැන විමසිලි වන්න.

    824+100.jpg


    LED වල එලිය මදිනම් 33K වල අගය අඩුකර බලන්න එක LED එකක් වොල්ටිය තාවය 3V තිබිය යුතුය

    2012-04-29+13.31.40.jpg


    Test Run එකක් විදියට On කරලා බැලුවා වැඩ කරනවාද කියලා මෙන්න වැඩ සන්තෝසේ බැරුවා

    2012-04-29+14.43.22.jpg


    මෙන්න සම්පුරණ කළ LED 100 CFL බල්බ් එක කොහොමද පෙනුම

    2012-04-29+14.43.52.jpg


    මේ තියනේ මෙගේ Product දෙක කොහොමද වෙනස Size එක ඒහෙම පොඩි එකේ බල්බ් 67 ලොකු එකේ බල්බ් 100

    පෙර ලිපි


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    :D:DRep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා :D:D[/QUOTE]
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    Thanks machan

    මටත් try කරලා බලන්න ආසයි.
    මේ බඩු වල list එක දීපන්කො.
    මම එච්චර මේවා දන්නේ නෑ !!
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Thanks machan. ඔය කියන බඩු ගන්න තියෙන කොටුවේ තැන්, තියෙන්නේ කොහෙද කියලා විස්තරයක් දාපන්කෝ...... මම දවසක් හෙව්වා හෙව්වා, කොටුවේ කඩ වල ඉන්න උන්, කැප්සියුල් එකක් දැකලාවත් නෑ.......
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ko dapanko balanna high LM ganak thiyena bulb ekak hadala.

    mama nam ebay eken order karala genawa bulbs 20k withara.. okkoma elata weda.. dan mulu gedarama LED :D
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Thanks machan. ඔය කියන බඩු ගන්න තියෙන කොටුවේ තැන්, තියෙන්නේ කොහෙද කියලා විස්තරයක් දාපන්කෝ...... මම දවසක් හෙව්වා හෙව්වා, කොටුවේ කඩ වල ඉන්න උන්, කැප්සියුල් එකක් දැකලාවත් නෑ.......

    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා

    :shocked: දැන් පලමු හරස් වීදියේ, අතුල මහල කොහෙද තියෙන්නේ.....?? :rolleyes: මහින්ද අයියගේ කඩේ මොකක්ද නම.....?? :rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    RS 780 withara
    මචන් මම ඇහුවේ CFL එක අපිම හදන්න කියක් වගේ යයිද කියල?
    එකට ද 780 ක් කිවේ?
    නැත්තම් මේ වගේ කඩේකින් ගන්න ගියොත් වෙන ගණද? :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Capsule එකක් Rs. 210
    LED එකක් Rs. 5 X 100 Rs. 500
    Power Circuit එකක් Rs. 80

    මුලු එකතුව....... Rs. 790


    මම හිතන්නේ ඔය වගේ එකක් කඩෙන් ගන්න ගියොත් රුපියල් 950ක් වත් වෙනවා........!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Capsule එකක් Rs. 210
    LED එකක් Rs. 5 X 100 Rs. 500
    Power Circuit එකක් Rs. 80

    මුලු එකතුව....... Rs. 790


    මම හිතන්නේ ඔය වගේ එකක් කඩෙන් ගන්න ගියොත් රුපියල් 950ක් වත් වෙනවා........!!

    :):):)

    20101019_img_005482.jpg
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    machan rep 5+++++
    melo hsarak nodanna ekekta puluwanda wade..
    ape gedara passana ekakuth tiyanwa :P
    shepe eke mata PM parak dapankooo.... elakiri aa..
    current bill eka shape wenawada bang...
    mataka atiwa PM karapan deyyOOo aaaaaa
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    :shocked: දැන් පලමු හරස් වීදියේ, අතුල මහල කොහෙද තියෙන්නේ.....?? :rolleyes: මහින්ද අයියගේ කඩේ මොකක්ද නම.....?? :rolleyes:

    කඩේ නම.අයියගේ කඩේ තියෙන්නේ.44 අතුල building