Cricket Lovely Cricket

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ah nice....keep it up.....ara players la kawda kialath kiapang...:p

    ඔව් ඉතින් ඒවත් මමම කියන්නංකො. මොනවා කොරන්ඩද?

    තහනං උත්තේජක - රවින්ද්‍ර පුෂ්පකුමාර (මතකද දන්නේ නෑ.)
    ගෙදර පලයන් - නුවන් සොයිසා , සනත් ජයසුරිය
    බුරුව - සනත්, අසංක ගුරුසිංහ(මතකද මෙයාව?)
    සුපර් මෑන් - ඇන්ජලෝ මැතිව්ස්
    ටීම් එක - තිලාන් සමරවීර, අර්ජුන රණතුංග, SSC

    ඔන්න දැන් කවුරු හරි මුල ඒවා නොබලා මේ මොනවද ඇහුවොත් කරන්න දෙයක් නෑ. මුල ඉඳල බලපන් කියනවා ඇරෙන්න.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    mamanam okkoma tika guess kala hariyatama hari.. :D
    godak issara indala cricket follow karana kenek wenna ona owa dena ganna.
     
    • Like
    Reactions: epw

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    mamanam okkoma tika guess kala hariyatama hari.. :D
    godak issara indala cricket follow karana kenek wenna ona owa dena ganna.

    93 ඉඳල ක්‍රිකට් බලන්නේ මචං. මතක මුල්ම මැච් එකේ තමයි සනත් ෆස්ට් සෙන්චරිය ගැහුවේ. 140 නවසිලන්තෙට .
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    ලංකාවේ කතා

    උත්තේජක

    ලංකාවේ බෝලර් කෙනෙක් හිටිය ඉස්සර වකාර් වගේම බෝල් කරන්න හදපු. මෙය ඉස්සර ශ්‍රීලංකා පකිස්තාන් මැච් වලදී පකිස්තාන් ටීම් 1 ඉන්න තැනට යනවලු වසීම් හරි වකාර් හරි එක්ක කතා කරන්න (මේක නං හොඳ දෙයක් මොකද ඒ අයගෙන් අලුත් දෙයක් දැන ගන්න පුළුවන්නේ). දවසක් මෙහෙම යනකොට වසීම් මොනවද බේතක් එයාගේ අතට විදගන්නවලු. දැන් අපේ පොරට මර ප්‍රශ්නේ. ඌ වසීම් ගාවට ගිහිල්ල අර බේත ඉල්ලනවලු උටත් විදගන්න. මු හිතන් ඉන්නේ දැන් හරි තමා වසීම් හොඳට බෝල් කරන්නේ මේවා විදගන්න හින්ද කියල. හැබැයි වසීම් කියනවලු දෙන්න බෑ කියල. දැන් අපේ එකා කියනවලු අනේ මම කාටවත් කියන්නෑ ඊ දෙන්නම ෆාස්ට් බෝලර්ස්ලානේ මටත් දෙන්න කියල. බැරිම තැන වසීම් මිනිහට පෙන්නුවලු බේත. ඉන්සියුලින්.

    RAVINDRA PUSHPAKUMARA
     
    • Like
    Reactions: epw

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව් ඉතින් ඒවත් මමම කියන්නංකො. මොනවා කොරන්ඩද?

    තහනං උත්තේජක - රවින්ද්‍ර පුෂ්පකුමාර (මතකද දන්නේ නෑ.)
    ගෙදර පලයන් - නුවන් සොයිසා , සනත් ජයසුරිය
    බුරුව - සනත්, අසංක ගුරුසිංහ(මතකද මෙයාව?)
    සුපර් මෑන් - ඇන්ජලෝ මැතිව්ස්
    ටීම් එක - තිලාන් සමරවීර, අර්ජුන රණතුංග, SSC

    ඔන්න දැන් කවුරු හරි මුල ඒවා නොබලා මේ මොනවද ඇහුවොත් කරන්න දෙයක් නෑ. මුල ඉඳල බලපන් කියනවා ඇරෙන්න.

    :P:P:P Appa Zoyza da dial eka :rofl::rofl:
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Gura's one is the funniest.. ගොං බූරුවාට කිව්ව ඔය ශොට් එක ගහන්න එපා කියල.. එහෙව් "ගොං බූරුව" දැන් මන්ත්‍රී.. lolz :D
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    93 ඉඳල ක්‍රිකට් බලන්නේ මචං. මතක මුල්ම මැච් එකේ තමයි සනත් ෆස්ට් සෙන්චරිය ගැහුවේ. 140 නවසිලන්තෙට .

    ආ ඇත්තද.. මම බලපු පළමුවෙනිම මැච් එක තමයි 92 Australian tour එකේ 1st ODI මැච් එක. ඒකෙ අරවින්ද 105 ක් ගැහුව.. :D හැබැයි අර්ජුන තමයි අන්තිමට වේගෙන් ගහල මැච් එක දිනෙව්වෙ.. :yes: මේ තියෙන්නෙ Scorecard එක http://www.espncricinfo.com/ci/engine/match/64392.html :cool:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ආ ඇත්තද.. මම බලපු පළමුවෙනිම මැච් එක තමයි 92 Australian tour එකේ 1st ODI මැච් එක. ඒකෙ අරවින්ද 105 ක් ගැහුව.. :D හැබැයි අර්ජුන තමයි අන්තිමට වේගෙන් ගහල මැච් එක දිනෙව්වෙ.. :yes: මේ තියෙන්නෙ Scorecard එක http://www.espncricinfo.com/ci/engine/match/64392.html :cool:

    Adee Tom moody thama open awith thiyenne :P:P
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මේක දාන්නේ කට්ටිය දන්නැති දෙයක් කියල හිතුන නිසා. මම හිතන්නේ චමින්ද වාස්ව තම මතක ඇති අපේ අයියලට. වාස් ටීම් එකට ආපු මුල් කාලේ එයාගේ බොලින් ෆ්රන්ට් ලෙග් එක රිදෙන ගතියක් තිබුනලු. මෙය ඕකට ෆිසියෝ ගාවට ගියාම ටෙස්ටින් වගයක් කරලා කිව්වලු වාස්ගේ ඇක්ෂන් එකේ අව්ලක් නිසයි මේක වෙන්නේ කියල. කොච්චර ට්‍රයි කලත් වාස්ට එයාගේ ඇක්ෂන් එක වෙනස් කරගන්න බැරි වුනාලු. මේ නිසා අන්තිමට වාස් ගේ කකුල ඔපෙරතිඔන් කරලා ඒ ඇක්ෂන් එකට ගැලපෙන්න හැදුවලු. මට මේක කිව්වේ අපේ යුනියේ කෝච්. මේක ඇත්තද කියල මගෙන් අහන්න එපා:no:. සෝස් එක අහන්නත් එපා. මම දන්නා විදිහට අපේ කෝචා ෆස්ට් බොලින් නැෂනල් පූල් එකෙත් ඉඳල තියෙනවා :yes:. ඒ හින්ද මේක ඇත්ත වෙන්න ඇති:cool:.