Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

Kohada teyanna eka hadaganda?
:confused:

:D....උඹේ හැකියාවන්..බං.....දැනුම....

Miyamai macho idea eka. Kattiyawa ekathu karan me wede karanna, aniwa honda album ekak hadei. :)
:yes:
ඔව් මචෝ :D, ඔය සුළුවට Free Mp3 albulm එකක් විදිහට:D......‍එකියන්නේ මෙතන් දැනටමත් කරන් ට්‍රැක්ස් දලා තියනවානේ....එවා එකතු කරලා......දැනට ඉගනගනිමින් ඉන්න කට්ටියගේ හැකියාවන්.....:D
 
moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මෙන්න Midi කිබොඩ් නැති කට්ටියට විසදුම්ක් ඇතිතටම් FL වලනම් පහසුකම් සපයලා තියනවා Virtual midi keyboard එකකට.......
    FL නැති කට්ටියට තමයි මේ පලග් ඉන් එක ....මෙක ඔනේම DAW එකක් එකක වැඩ කරනවා.ඇත්ත‍ට Virtual midi keyboard එකෙන් වෙන්නේ..තමන් ටයිපින් කිබොඩ් එකක් midi keyboard එකකට මාරු කිරිමයි......

    මෙක සම්පුර්න Free මෙකට කියන්නේ Vanilin Midi Keyboard....

    ඉස්සලාම් මෙක ඩවුන්ලෙඩ් කරගන්න....................

    midikb.gif

    http://www.vanilin.org/software/vanilin_midi_kb.exe (349kb)

    ඉදැන් ඉට පස්සේ මෙකත් Down කරගන්න Midi Yoke Plug in එක ....මෙක ගැන යමක් කිව්වොක් මෙක Virtual midi port එකක්.......මෙකේන් වෙන්නේ Vanlin midi Keyboard එක‍ට විරශුවල් MIDI Port එකක් ලබා දීම.......

    මෙතනින් බාගන්න.
    http://www.midiox.com/zip/MidiYokeSetup.msi (163kb)

    දැන් ඉන්සටොල් කරන්න........ප්‍රතමයෙන් Vnilin midi keyboard එක ඉනස්ටොල් කරන්න......දැන් ඉට පස්සේ Midi Yoke setup එක ඉන්සටොල් කරන්න......දැන් PC එක Reboot කරන්න.........install පියවරවල් එච්චර අමාරු නැහැ ඔක්කම් සෙට්ප් ෆයිල් එකෙන්ම වෙන හින්දා..........!!!

    PC එක රි‍බුර්ට් කරලා Desktop එකේ ඇති......Vnilin Midi keyboard Shortcut එක...එක Lunch කරන්න..එතකොට සම්පුර්න කිබොඩ එක්ක පෙන්නයි දැන් ඒ කිබොඩ් එක උඩ රයිට් කිලික් කරන්න.....ඉනපසු පෙනෙන් මෙනුවේ.....Device > Out Midi Yoke 1 port එක තොරන්න(එතන් පොර්ට් 10 විතර පෙන්නයි දැනට පළමු වෙනි එක තොරන්න) .....ඉන් පසුවා දැන් ඔයගෙල්න්ගේ DAW ඇපලිකෙෂන් එක Lunch කරලා Midi Setting ගිහිල්ලා indput Midi York 1 Port එක තොරන්න input section එකේ.........එච්චරයි.....

    දැන් Vanilin Midi keyboard එක ඔබේ DAW මෘදුකංගයත් සමග භාවිතා කල හැක:D

    මෙක් Reaper මෘදුකංගයත් සමග භාවිත කරන් අවස්ථාවක්:D
    attachment.php

    Thanks macho :)
     
    • Like
    Reactions: Chrisrg

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    උඹනම් දේවාලයක්ම තමයි බන්. මං අතඇරියේ නෑ ගේම. හැදුව Acoustic ගිටාර් රිදම් එක piano roll එකෙන්. :D
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මචන් උබලගේ rhythm guitar එක මොකද්ද?එකේ price කොහොමද?මොකද්ද පාවිච්චි කරන පැඩල් එක
    Eka Samic X Type Ekak
    Pre amp Model nawa
    mama gattha 14000/ta(Used)
    ekata padel nam use kara Nea.
    Lead ekata Zoom gfx8 gattha eka gattha 25000/=(Used)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Menna macho mage 2nd song eka danui upload kale. Namuth hadala godak kal. Me thread eka dakala thama hadapu parana songs tika awsala gathte. Hudekma fun ekata, thiyena podi resources tika use karalai kare. E nisa adu padu godak athi. Shape eke ahanna. ;)

    2nd Song

    1st Song

    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Menna macho mage 2nd song eka danui upload kale. Namuth hadala godak kal. Me thread eka dakala thama hadapu parana songs tika awsala gathte. Hudekma fun ekata, thiyena podi resources tika use karalai kare. E nisa adu padu godak athi. Shape eke ahanna. ;)

    2nd Song

    1st Song

    me vocals ubeda?? maru ban........ :yes::yes::)
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    Menna macho mage 2nd song eka danui upload kale. Namuth hadala godak kal. Me thread eka dakala thama hadapu parana songs tika awsala gathte. Hudekma fun ekata, thiyena podi resources tika use karalai kare. E nisa adu padu godak athi. Shape eke ahanna. ;)

    2nd Song

    1st Song

    Machan, awsome music. Vocals walata mokada wela thiyenne.?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Menna macho mage 2nd song eka danui upload kale. Namuth hadala godak kal. Me thread eka dakala thama hadapu parana songs tika awsala gathte. Hudekma fun ekata, thiyena podi resources tika use karalai kare. E nisa adu padu godak athi. Shape eke ahanna. ;)

    2nd Song

    1st Song

    good2.gif
    Superb machan''' !!! :yes::D
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Machan, awsome music. Vocals walata mokada wela thiyenne.?

    Thanks for the comment macho :)

    vocals wala nam quality honda madi macho. mokada oke vocals record karanne normal mic ekakin banz. studio ekak tiya studio quipment ekakwath nathuwa. gedara thamai recordings kale. anika macho mata honda sound card ekak naha. PC eke on board sound card eka thamai use karanne. ekatath win 7 drivers nathi nisa generic driver ekak install karala thiyene. e nisa macho latency eka wedi. anith eka mic boost karala thamai record karanne. E nisa noise capture wenawa wedi. ithin vocals quality eka awl. :(
     
    අවුලක් නෑ මචන්. . ඒක තමයි මාත් බැලුවේ.
    අනිත් ටික නම් SUPERB මචන්.. :yes::yes::yes:
    දැන් කට්ටියගෙ contacts එහෙම තියන නිසා හොඳට Record කරලා කරපන්..:cool:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මෙන්න AROSHJ ගේ සෙල්ලම්

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4371

    Song: Baandura Mala (HIV Song) - Sangeeth n Arosh ft. J. (Unknown Size)

    Details: Baandura Mala (HIV/AIDS Song) - Sangeeth n Arosh ft. Jayawilal (Uploaded by music)

    Baandura Mala (HIV/AIDS Song) - Sangeeth n Arosh feat. Jayawilal
    Vocals by Jayawilal Liyanage / Sangeeth Fernando
    Melody & Music by Arosh Jayakody / Sangeeth Fernando
    RATZ n CATZ ENTERTAINMENT©
    Like us on Facebook - http://www.facebook.com/sangeethnarosh

    මෙන්න AROSHJ ගේ සෙල්ලම්
     
    Last edited: