Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුංචි කාලේ ගෙදර හිටිය පුංච එකි මං
    පුංචි වුනත් පුංචි වැඩට හරි සූරයි මං
    සිදු කියල තැගි බෝග ලබාගත්තු මං
    මෙන්න වදේ පුදුම හතෙන් එකක් වෙලා දැං

    :sorry::yes:
    2.gif

    එල,.. එල බඩු බනිස් වගෙයි,.. :P

    ඔකටම ඔහොම නම් අනිත් ඒවා කිව්වොත් උඹේ උසම ටික නවතියි:yes:

    නිදාගෙන ඉන්නකොට මූගේ උසම එකද? :P ඒක නැවතුනොත් මල මගුලයි :rofl:


    ඇත්තටම ලලක්කාට මක්කයි වුනේ:confused:

    සිංහළයා;12613685 said:
    බබෙක් හම්බවෙලා :shocked:;)


    7 ක් :shocked:

    සිංහළයා;12613685 said:
    උසම or හුස්ම :eek:

    :baffled::baffled:

    උඹ පොඩි එකා අහක බලා හිටු සම්මානය ලැබන තුරු:frown:

    හා :sorry:


    සිංහළයා;12613711 said:
    අම්මපා කෝ බං සම්මාන ටික.. අතුරුදන්ද :dull:

    :oo::oo:


    :angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.