iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage 3gs eke cydia install karalai thiyennne ethakota eka jail broken ekek ne,ithin meke kohomada 3g Video call gannne???? option eka pehedili karannna plss



    • Open Cydia
    • Add the following repo: http://apps.iphoneislam.com (How to add repo to Cydia)
    • Go to search tab, and search for Faceit-3GS
    • Install Faceit-3GS and reboot your iPhone 3GS
    • After reboot, go to: Settings > Phone and turn FaceTime ON.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ♥Tecнɴo-Lιғe♥;12617493 said:
    ඔන්න ඉතින් සෑහෙන කට්ටක් කාල ජෑල් බ්‍රේක් කරගත්තා..
    දැන් මොනාද 4න් එකට කරගන්න පුලුවන් පට්ට වැඩ කෑලි ..?
    පොඩ්ඩක් කියල දියල්ලකො.. :confused::rolleyes::rolleyes:



    http://jaxov.com/2012/01/top-10-best-cydia-sources-repos-of-2012/

    http://www.redmondpie.com/top-must-have-jailbreak-tweaks-and-apps-for-your-jailbroken-iphone-4s/

    මේ උද තියෙන ලින්ක් දෙකට ගිහින් තියෙන ටික කරලා බලන්න..
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පුළුවන් ජෛල්බ්රෙක් කරලා නං ... පොඩි ටුල් එක එකක් තියෙනවා එක දාගෙන පුළුවන් කරගන්න.

    ow bn jailbreak karala thiyenne mokakda daganna one soft eke nama installous eke thiyenawada
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    i phone 3gs All ways in Recovery Mode , I tunes Err 20 shown at Restoring Process . උදව්වක් දෙන්න ...........:yes::yes::yes:
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Thnx machan ara source eka addd kala DONE kiyala aawa in passe ara face it eka kohenda baaaganne???? pls help
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    naa bun syncing kiyala watenawa ittapasse phn eke storage ekath pirenawa but after few seconds it revers back and app icons disappear

    අනිත් Account වලින් බාගත්තු එවයි. හැක් කරපු ඒ වයි Sync කරනකොට මේක වෙනවා.

    කරන්න තියෙන්නේ. ෆොනේ එක conect කරලා. ෆොනේ එක උද right click කරලා transfer purchase කියලා දෙන්න.
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    machan mata mage apple 3GS 32gb eka repair karaganna help ekak diyanko. Charger eken short wela phone eka dead une. Please please machan. loku udauuwak
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mata mage apple 3GS 32gb eka repair karaganna help ekak diyanko. Charger eken short wela phone eka dead une. Please please machan. loku udauuwak

    මොනවද damage වෙලා තියෙන්නේ කියල හරියටම දන්නේ නැතිව කොහොමද බන් මුකුත් කියනේ. අනික hardware damage ඔන්ලින් ඉදගෙන හදන්න බැ නේ... හොදම දේ වගකීමක් තියෙන තැනකට ෆොනේ එක දීල හදාගන්න එක..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan

    IPhone 4s ekak Activate karagana vediha keyala denawada?

    ෆොනේ එක ලොක් වෙලාද තියෙන්න. ලොක් වෙලා නේතන්. itunes හරි නෙතිනං WiFI හරි කොන්ක්ට් කරගෙන කරගන පුළුවන්