pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අම්මෝ තැන්ක්ස් ... :yes::yes:
මම හිතුවේ නෑ කියල .. :rolleyes::rolleyes:
මෙන්න මගෙන් පොඩි තෑග්ගක් .. ;););)
(සිරා Bump එකක් .. ( 18+ හොදේ .... ):rofl::rofl::rofl:

bump.gif
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 37

    ඔන්න එහෙනම් අද දවසේ දෙවැනි දොර ලොක් හෝල්ම්ස් කතාව. මේක තිස් හත්වැනි කතාංගය හොදේ :lol::P:P ඔන්න එහෙනම් අහලම බලන්නකෝ :lol::rofl::P:P



    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්

    Youtube එක දානකොට පොඩ්ඩක් වෙලා යයි හොදේ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නවොද් අයියාට මගෙන්

    Tireless_Contributor_Barnstar_Hires.gif
    AudioBarnstar.png
    Tireless_Contributor_Barnstar_Hires.gif


    ඔඩියෝ බාර්න්ස්ටාරය සහ ටයර්ලස් කන්ට්‍රිබියුටර් බාර්න්ස්ටාරය


    සැලකිය යුතුයි-විකිපිඩියා දායකයින්ට දෙන පදක්කම් බව සලකන්න අද මම එම පදක්කම් එළකිරි පටි රොල් මෙගා ත්‍රෙඩ්යේ නිර්මාතෘ නවොද් අයියාට පිරිනමනවා
    .......

     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Awurudu walin passe thiyana pati roll okkoma ba gaththa,,,,dan ithin wadata giyama athal eke ahannai thiyenne..... Navod aiyata pin siddawenna...:yes::yes::yes::yes:
    Rep + added :D:D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවොද් අයියාට මගෙන්

    Tireless_Contributor_Barnstar_Hires.gif
    AudioBarnstar.png
    Tireless_Contributor_Barnstar_Hires.gif


    ඔඩියෝ බාර්න්ස්ටාරය සහ ටයර්ලස් කන්ට්‍රිබියුටර් බාර්න්ස්ටාරය


    සැලකිය යුතුයි-විකිපිඩියා දායකයින්ට දෙන පදක්කම් බව සලකන්න අද මම එම පදක්කම් එළකිරි පටි රොල් මෙගා ත්‍රෙඩ්යේ නිර්මාතෘ නවොද් අයියාට පිරිනමනවා
    .......


    මේ මොකක්ද මේ කමක් නෑ පදක්කමක් නේ :D බොහොම ස්තුත්යි :yes:

    Awurudu walin passe thiyana pati roll okkoma ba gaththa,,,,dan ithin wadata giyama athal eke ahannai thiyenne..... Navod aiyata pin siddawenna...:yes::yes::yes::yes:
    Rep + added :D:D

    මම upload කරපු ඔක්කොම වගේ එක folder එකකට දාල එකේ ලින්ක් එක දෙන්න ඉන්නේ එතකොට මට හැමදාම file වල ලින්ක් දාන්න ඕනේ නෑ folder එකට ගියා බෑවා ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පදක්කම් දුන්නත් රෙප් නන් දෙන්න විදියක් නැ අයියා,මේක කොයි වෙලෙත් බැ කියනවා නේ
     
    • Like
    Reactions: navodwickra

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මෝ තැන්ක්ස් ... :yes::yes:
    මම හිතුවේ නෑ කියල .. :rolleyes::rolleyes:
    මෙන්න මගෙන් පොඩි තෑග්ගක් .. ;););)
    (සිරා Bump එකක් .. ( 18+ හොදේ .... ):rofl::rofl::rofl:

    bump.gif

    මෙන්න මගෙනුත් පටිරෝල් වලට බෙල්ල කැඩෙන බම්ප් එකක්..!!!
    jt7y3m.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 03 2012 (පාන්දර)

    ඔන්න එහෙනම් අද උදේ පාන්දරම දෙන්නයි හදන්නේ පටි රෝල් :P:P අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.



    මෙන්න එහෙනම් මෙතනින් බාගන්න MediaFire Folder
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනම් අද උදේ පාන්දරම දෙන්නයි හදන්නේ පටි රෝල් :P:P අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.



    මෙන්න එහෙනම් මෙතනින් බාගන්න MediaFire Folder


    මොකක්ද ඒ කුණුහරපෙ :frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 03 2012 (හවස)

    ඔන්න එහෙනම් කස්ටියට අද හවස පටි රෝල එක පුළුවන් තරම් ඉක්මනින් ගෙනාවා. අද ලෝක විනාශය ගැන තමා කියවෙන්නේ :D;):lol::lol::lol:




    පටිරෝල් කරගන්න
     
    Last edited:

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔන්න එහෙනම් අද උදේ පාන්දරම දෙන්නයි හදන්නේ පටි රෝල් :P:P අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.



    මෙන්න එහෙනම් මෙතනින් බාගන්න MediaFire Folder

    awulak na.... :)okata parana ewath damma nam neda honda!
    7.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    awulak na.... :)okata parana ewath damma nam neda honda!
    7.gif

    පරණ ඒවා තියෙන්නේ root folder එකේ ඒවා ටික මට move කරන්න බෑ කලොත් මම post වල දාල තියෙන ලිනක්ස් වැඩ කරන්නේ නැතුව යනවා. එකම විදිය තමා ඔක්කොම download කරලා upload කරන එක. වෙලාවක් හම්බ උනොත් තමා ඒක කරන්න වෙන්නේ හැබැයි අද ඉඳල ඔක්කොම ඔය patiroll folder එකට තමා දාන්නේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල MP3

    ඔන්න මම පරණ පටි රෝල file ටිකත් අලුත් folder එකට දැම්ම. මැයි තුන්වෙනිදට කලින් දාපු ලින්ක් ටික වැඩ කරන්නේ නැතුව යයි ඒක හින්ද කස්ටියම file ටික මෙතනින් ගන්න හොදේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මේ දේ කියන්නෙ හරිම විවෘතව.. මේකට මම එළකිරියේ කව්ද... නැත්නම් නවෝදයා සමග මගේ සබදකම මොකද්ද කියන එක වැඩක් නෑ... මම මේක දාන්නේ එළකිරියේ පටිරෝල් ත්රෙඩ් එකබලන උන්ට නෙමේ.. කවද හරි දවසක මේක බලන උන්ට...

    අඩපයිව් තොපි... යකෝ ඒලෙවල්. ඕලෙවල් කරල නැතනම් ඉන්ටනෙට් තියන පලියට එලකිරි ඇවිත් තොපි මහා ලොකුවට කතා කලාට පුළුවන්නම් මේ නවෝදය කරපු වගේ දෙයක් කරල පෙන්නපියව්...
    එලකිරි එකේ පටිරෝල් එහෙන් මෙහෙන් මූ දානකොට මම තමා මූට කීවෙ මට ඔක්කොම ඕන දීපන් කියලා... ඊට පස්සෙ මූ මේ නූල පටන් ගත්තා... අද ප්‍රහසන පැත්තෙන් එක එකා සම්මාන ගන්නවා.... මම ඒවා ලඝු කරන්නෙ නෑ.. උන් කරපුදේවුලත් වටිනවා... ඒත් ලබ්බක් කතා කරන්න කලින් උඹලමා හිතපියව් මූ කන කට්ට ගැන... ගෑනි හරි උඹලට වාසියක් නැත්නම් හරි උඹල නැගිටියි මූ මේ පටිරෝල් රෙකෝඩ් කරන්න එංගලන්තේ වේලාවෙන් මහ පාන්දර නැගිටිනව වගේ... හිතල ලියනවට, කොපි කරල දානවට වඩා පට්ට අමාරුයි බොලව් මේ කරන ගේම...

    ලොක්කො වගේ අහන්න එපා ඇයි කියලා... එතකොටම තොපේ දැනුම පේනවා... මට අවුලක් නෑ නවෝදයා සම්මානය දින්න හෝ නැතිවුනා... නමුත් මම උගේ යූ ටියුබ් සබ්ක්‍රයිබර් කෙනෙකේ යූටියුබ් එකේ උගේ පටිරෝල් අහපු උන්ගෙන් බාගයක් වෝට් කලත් මේ නූල ගේමක් නැතිව සම්මානෙ අරගෙන... පඩේට බම්ප්කරන්නෙ *ත්තටද නික්න් *ක දෙන්න එපා... ඌ අහිංසක විදියට වෝට් කරන්න කියල ඉල්ලපු පටිරෝල පවා තොපි බාගෙන.. වෝට් නෑ... පිනට කන *ක්කු....

    තොපිට මේක අහන්න පුළුවනි එළකිරයේ සම්මානයට වෝට් කරන්න කීවම බල්ලෙක්වත් නෑ...

    මේක තරහෙන් කියන කතාවක් නෙමෙයි.. නවෝදයා කියන එකා උඹල මට යන්න බැරිතරම් තැනක ඉන්න කොල්ලෙක් එහෙම එකා තොපිට දෙන එක නිකන් අරගෙන ආතල් ගන්න උන්ට මම කියන්නෙ ....

    හොදට අහගනිල්ල අනාගතේ ඒ කියන්නෙ 2050 ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනව කියලයි විද්‍යඥයොකියන්නෙ .... හැබැයි මේක කියවලවත් තොපි නියම කොල්ලො නොවුනොත් සිංහලු ඉවරයි... අනේ අපිට මොකෝ නේ... ඔව් තොපි රට පලයල්ලා, ඉගෙන ගනිල්ලා, මේක ඩවුන්ලෝඩ් කරගෙන අහපල්ලා... හැබැයි පුතේ ආයෙ එනකොට ලංකාවේ ජනාධිපති හම්බයෙක් වෙලා ඉදී..... අපි සුළුතරය වෙලා ඉදී... එදාට තොපි ලොකුවට පණ දීගෙන සිංහලු වෙනුවෙන් කතාකරනවනම්... අන්න එදාට හිතපියව් තොපිට සිංහල කොල්ලෙක් වෙනුවෙන් කරන්න තිබුණ දශමයක යුතුකම තොපි කරාද කියලා...

    නවෝදයා මම ප්‍රසිධියෙ මේක දාන්නේ උඹ දන්නව මුස්ථාෆාගේ හැටි... මේ පොඩි උන් දෙයක් ඉගෙන ගන්න ඕන... මේකෙ ඉන්න උන් බලන්නෙ මචෝ කාරනා 2යි... ඒතමයි
    1) පෝස්ට් ප්‍රමාණය
    2) රෙප් ප්‍රමාණය

    ඒක ලැබෙනවනම් මුන් මුන්ගෙ අම්මවත් විකුණයි... ලැජ්ජයි.. වදින උන්ට මේක වැදේවි... මට අනුව වසරේ නෙමෙයි මෙතුවක් ශ්‍රි ලාංකීය අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම සහ හොදම ප්‍රහසන ත්රෙඩ් එක මෙයයි.... ඉදිරියටත් කරගෙන පලයන් පුතා... දැන් උඹල කියයි එහෙම නෑ කියල... එහෙම නැත්නම් අම්මට *කන්නද මේ ත්රෙඩ් ප්ල්ලෙ රිංගන්නෙ... එහෙම නැත්නම් *කේ අමාරුවටද මෙච්චර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලේ... මේ කතා කරන්නෙ පට්ට වේදනාවෙන්... බුද්ධියට ලැබුනට වැඩක් නෑ මල්ලිලා උඹල ඒ අනුව වැඩ නොකලොත්... මොකද ඒක උඹලට නෙමෙයි අර නවෝද් වගේ බුද්ධියට අනුව වැඩ කරන උන්ට වෙන පට්ටම අපරාදයක්...

    කියන්න තියෙන ටික මල්ලිලාට හැදෙන්නම මම කීවා... තරහගියඋන් ඉන්නවානම් දැන් කපපියව් මගේ රෙප්... උඹලට කපන්න තමා මම මේ එකතුකරගෙන තියෙන්නේ...

    ස්තූතියි..

    ~sasliit~
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම මේ දේ කියන්නෙ හරිම විවෘතව.. මේකට මම එළකිරියේ ක්ව්ද... නැත්නම් නවෝදයා සමග මගේ සබදකම මොකද්ද කියන එක වැඩක් නෑ... මම මේක දාන්නේ එළකිරියේ පටිරෝල් ත්රෙඩ් එකබලන උන්ට නෙමේ.. කවද හරි දවසක මේක බලන උන්ට...

    අඩපයිව් තොපි... යකෝ ඒලෙවල්. ඕලෙවල් කරල නැතනම් ඉන්ටනෙට් තියන පලියට එලකිරි ඇවිත් තොපි මහා ලොකුවට කලා කලාට පුළුවන්නම් මේ නවෝදය කරපු වගේ දෙයක් කරල පෙන්නපියව්...
    එලකිරි එකේ පටිරෝල් එහෙන් මෙහෙන් මූ දානකොට මම තමා මූට කීවෙ මට ඔක්කොම ඕන දීපන් කියලා... ඊට පස්සෙ මූ මේ නූල පටන් ගත්තා... අද ප්‍රහසන පැත්තෙන් එක එකා සම්මාන ගන්නවා.... මම ඒවා ලඝු කරන්නෙ නෑ... ඒත් ලබ්බක් කතා කරන්න කලින් හිතල ලියනවට, කොපි කරල දානවට වඩා පට්ට අමාරුයි බොලව් මේ කරන ගේම...

    ලොක්කො වගේ අහන්න එපා ඇයි කියලා... එතකොටම තොපේ දැනුම පේනවා... මට අවුලක් නෑ නවෝදයා සම්මානය දින්න හෝ නැතිවුනා... නමුත් මම උගේ යූ ටියුබ් සබ්ක්‍රයිබර් කෙනෙකේ යූටියුබ් එකේ උගේ පටිරෝල් අහපු උන්ගෙන් බාගයක් වෝට් කලත් මේ නූල ගේමක් නැතිව සම්මානෙ අරගෙන... පඩේට බම්කරන්නෙ *ත්තටද නික්න් *ක දෙන්න එපා...

    තොපිට මේක අහන්න පුළුවනි එළකිරයේ සම්මානයට වෝට් කරන්න කීවම බල්ලෙක්වත් නෑ...

    මේක තරහෙන් කියන කතාවක් නෙමෙයි.. නවෝදයා කියන එකා උඹල මට යන්න බැරිතරම් තැනක ඉන්න කොල්ලෙක් එහෙම එකා තොපිට දෙන එක නිකන් අරගෙන ආතල් ගන්න උන්ට මම කියන්නෙ ....

    හොදට අහගනිල්ල අනාගතේ ඒ කියන්නෙ 2050 ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනව කියලයි විද්‍යඥයොකියන්නෙ .... හැබැයි මේක කියවලවත් තොපි නියම කොල්ලො නොවුනොත් රට පලයල්ලා, ඉගෙන ගනිල්ලා, මේක ඩවුන්ලෝඩ් කරගෙන අහපල්ලා... හැබැයි පුතේ ආයෙ එනකොට ලංකාවේ ජනාධිපති හම්බයෙක් වෙලා ඉදී..... අපි සුළතරය වෙලා ඉදී... එදාට තොපි ලොකුවට පණ දීගෙන කතාකරනවනම්... අන්න හිතපියව් තොපිට කරන්න තිබුණ දශමයක යුතුකම තොපි කරාද කියලා...

    නවෝදයා මම ප්‍රසිධියෙ මේක දාන්නේ උඹ දන්නව මුස්ථාෆාගේ හැටි... මේ පොඩු උන් දෙයක් ඉගෙන ගන්න ඕන... මේකෙ ඉන්න උන් බලන්නෙ මචෝ කාරනා 2යි...
    1) පෝස්ට් ප්‍රමාණය
    2) රෙප් ප්‍රමාණය

    ඒට මුන් මුන්ගෙ අම්මවත් විකුණයි... ලැජ්ජයි.. වදින උන්ට මේක වැදේවි... මට අනුව වසරේ නෙමෙයි මෙතුවක් ශ්‍රි ලාංකීය අන්තර් ජාල ඉතිහාසහෛාදම ප්‍රහසන ත්රෙඩ් එක මෙයයි.... ඉදිරියටත් කරගෙන පලයන් පුතා...

    දැන් කපපියව් මගේ රෙප්... උඹපට කපන්න තමා මම මේ එකතුකරගෙන තියෙන්නේ...

    ස්තූතියි..

    ~sasliit~

    මට උඹ කියන ඒක හොදට පැහැදිලියි මචන් උඹව දන්නේ මම එළකිරි එකට එන්න ගොඩක් කාලෙකට කලින්. සම්මාන බලාගෙන කරන වැඩක් නෙමේ මචන් මේක සම්මාන හම්බ උනේ නෑ කියල මේක මම නවත්තනෙත් නෑ :) වැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ :no:. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k :) මම ඇත්තටම මේක පටන්ගත්තේ youtube එකේවත් එළකිරි එකේවත් වැඩ්ඩෙක් වෙන්න නෙමේ මොකද මම youtube එකේ patiroll හෙව්වට හම්බ උනේ නෑ වැඩිය ඉතින් මම හිතුව තාක්ෂනය තියෙන එකේ මම පටන් ගන්නවා කියල. මම උඹලට අහන්න මේ record කරන්නේ නිකන් අතපය උඩ තියාගෙන නෙමේ කන්තෝරුවේ වැඩ කරන ගමන් (Web Developer) කවදාවත් උඹල අහද්දී මොකද අද පටි රෝල් පරක්කු කියල මම එකෙක්ටවත් තරහෙන් කතා කරලා නෑ :)

    කණගාටුයි කියන්න හැබැයි අපේ උන්ට කොහොමත් නිකන් දෙන එකේ කිසි අගයක් නෑ ඔක්කොම නෑ මේකේ හොද කොල්ලෝ ටිකක් ඉන්නවා පුළුවන් වෙලාවට ඇවිල්ල බුම්ප් කරලා යන ඒ කට්ටියට බොහොම ස්තුත්යි. :yes: