අම්මෝ තැන්ක්ස් ... 

මම හිතුවේ නෑ කියල ..

මෙන්න මගෙන් පොඩි තෑග්ගක් ..


(සිරා Bump එකක් .. ( 18+ හොදේ .... )



මම හිතුවේ නෑ කියල ..


මෙන්න මගෙන් පොඩි තෑග්ගක් ..



(සිරා Bump එකක් .. ( 18+ හොදේ .... )











අම්මෝ තැන්ක්ස් ...
මම හිතුවේ නෑ කියල ..
මෙන්න මගෙන් පොඩි තෑග්ගක් ..
(සිරා Bump එකක් .. ( 18+ හොදේ .... )
![]()








චීයා

ඔන්න එහෙනම් අහලම බලන්නකෝ 









නවොද් අයියාට මගෙන්
![]()
![]()
![]()
ඔඩියෝ බාර්න්ස්ටාරය සහ ටයර්ලස් කන්ට්රිබියුටර් බාර්න්ස්ටාරය
සැලකිය යුතුයි-විකිපිඩියා දායකයින්ට දෙන පදක්කම් බව සලකන්න අද මම එම පදක්කම් එළකිරි පටි රොල් මෙගා ත්රෙඩ්යේ නිර්මාතෘ නවොද් අයියාට පිරිනමනවා.......
බොහොම ස්තුත්යි 
Awurudu walin passe thiyana pati roll okkoma ba gaththa,,,,dan ithin wadata giyama athal eke ahannai thiyenne..... Navod aiyata pin siddawenna...
Rep + added![]()

මේ මොකක්ද මේ කමක් නෑ පදක්කමක් නේබොහොම ස්තුත්යි
![]()


අම්මෝ තැන්ක්ස් ...
මම හිතුවේ නෑ කියල ..
මෙන්න මගෙන් පොඩි තෑග්ගක් ..
(සිරා Bump එකක් .. ( 18+ හොදේ .... )
![]()

අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.ඔන්න එහෙනම් අද උදේ පාන්දරම දෙන්නයි හදන්නේ පටි රෝල්අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.
මෙන්න එහෙනම් මෙතනින් බාගන්න MediaFire Folder

මොකක්ද ඒ කුණුහරපෙ![]()





ඔන්න එහෙනම් අද උදේ පාන්දරම දෙන්නයි හදන්නේ පටි රෝල්අද ඉඳල මම වෙන වෙනම ලින්ක් දාන්නේ නෑ කෙලින්ම folder එකම දෙනවා කස්ටිය බලලා download කර ගන්න තියෙන්නේ හැම file එකක්ම දිනය දාල තියෙන හින්ද අදුර ගන්න ලේසියි. HQ කියල තියෙන්නේ පුල් කොලිටි file එක. දොර ලොක් හෝල්ම්ස් එවල දිනයක් නෑ කෙලින්ම අංක කරලා තියෙන්නේ.
මෙන්න එහෙනම් මෙතනින් බාගන්න MediaFire Folder
okata parana ewath damma nam neda honda!
awulak na....okata parana ewath damma nam neda honda!
![]()
මම මේ දේ කියන්නෙ හරිම විවෘතව.. මේකට මම එළකිරියේ ක්ව්ද... නැත්නම් නවෝදයා සමග මගේ සබදකම මොකද්ද කියන එක වැඩක් නෑ... මම මේක දාන්නේ එළකිරියේ පටිරෝල් ත්රෙඩ් එකබලන උන්ට නෙමේ.. කවද හරි දවසක මේක බලන උන්ට...
අඩපයිව් තොපි... යකෝ ඒලෙවල්. ඕලෙවල් කරල නැතනම් ඉන්ටනෙට් තියන පලියට එලකිරි ඇවිත් තොපි මහා ලොකුවට කලා කලාට පුළුවන්නම් මේ නවෝදය කරපු වගේ දෙයක් කරල පෙන්නපියව්...
එලකිරි එකේ පටිරෝල් එහෙන් මෙහෙන් මූ දානකොට මම තමා මූට කීවෙ මට ඔක්කොම ඕන දීපන් කියලා... ඊට පස්සෙ මූ මේ නූල පටන් ගත්තා... අද ප්රහසන පැත්තෙන් එක එකා සම්මාන ගන්නවා.... මම ඒවා ලඝු කරන්නෙ නෑ... ඒත් ලබ්බක් කතා කරන්න කලින් හිතල ලියනවට, කොපි කරල දානවට වඩා පට්ට අමාරුයි බොලව් මේ කරන ගේම...
ලොක්කො වගේ අහන්න එපා ඇයි කියලා... එතකොටම තොපේ දැනුම පේනවා... මට අවුලක් නෑ නවෝදයා සම්මානය දින්න හෝ නැතිවුනා... නමුත් මම උගේ යූ ටියුබ් සබ්ක්රයිබර් කෙනෙකේ යූටියුබ් එකේ උගේ පටිරෝල් අහපු උන්ගෙන් බාගයක් වෝට් කලත් මේ නූල ගේමක් නැතිව සම්මානෙ අරගෙන... පඩේට බම්කරන්නෙ *ත්තටද නික්න් *ක දෙන්න එපා...
තොපිට මේක අහන්න පුළුවනි එළකිරයේ සම්මානයට වෝට් කරන්න කීවම බල්ලෙක්වත් නෑ...
මේක තරහෙන් කියන කතාවක් නෙමෙයි.. නවෝදයා කියන එකා උඹල මට යන්න බැරිතරම් තැනක ඉන්න කොල්ලෙක් එහෙම එකා තොපිට දෙන එක නිකන් අරගෙන ආතල් ගන්න උන්ට මම කියන්නෙ ....
හොදට අහගනිල්ල අනාගතේ ඒ කියන්නෙ 2050 ශ්රී ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනව කියලයි විද්යඥයොකියන්නෙ .... හැබැයි මේක කියවලවත් තොපි නියම කොල්ලො නොවුනොත් රට පලයල්ලා, ඉගෙන ගනිල්ලා, මේක ඩවුන්ලෝඩ් කරගෙන අහපල්ලා... හැබැයි පුතේ ආයෙ එනකොට ලංකාවේ ජනාධිපති හම්බයෙක් වෙලා ඉදී..... අපි සුළතරය වෙලා ඉදී... එදාට තොපි ලොකුවට පණ දීගෙන කතාකරනවනම්... අන්න හිතපියව් තොපිට කරන්න තිබුණ දශමයක යුතුකම තොපි කරාද කියලා...
නවෝදයා මම ප්රසිධියෙ මේක දාන්නේ උඹ දන්නව මුස්ථාෆාගේ හැටි... මේ පොඩු උන් දෙයක් ඉගෙන ගන්න ඕන... මේකෙ ඉන්න උන් බලන්නෙ මචෝ කාරනා 2යි...
1) පෝස්ට් ප්රමාණය
2) රෙප් ප්රමාණය
ඒට මුන් මුන්ගෙ අම්මවත් විකුණයි... ලැජ්ජයි.. වදින උන්ට මේක වැදේවි... මට අනුව වසරේ නෙමෙයි මෙතුවක් ශ්රි ලාංකීය අන්තර් ජාල ඉතිහාසහෛාදම ප්රහසන ත්රෙඩ් එක මෙයයි.... ඉදිරියටත් කරගෙන පලයන් පුතා...
දැන් කපපියව් මගේ රෙප්... උඹපට කපන්න තමා මම මේ එකතුකරගෙන තියෙන්නේ...
ස්තූතියි..
~sasliit~
වැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ
. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k
මම ඇත්තටම මේක පටන්ගත්තේ youtube එකේවත් එළකිරි එකේවත් වැඩ්ඩෙක් වෙන්න නෙමේ මොකද මම youtube එකේ patiroll හෙව්වට හම්බ උනේ නෑ වැඩිය ඉතින් මම හිතුව තාක්ෂනය තියෙන එකේ මම පටන් ගන්නවා කියල. මම උඹලට අහන්න මේ record කරන්නේ නිකන් අතපය උඩ තියාගෙන නෙමේ කන්තෝරුවේ වැඩ කරන ගමන් (Web Developer) කවදාවත් උඹල අහද්දී මොකද අද පටි රෝල් පරක්කු කියල මම එකෙක්ටවත් තරහෙන් කතා කරලා නෑ
