අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා.
පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි![]()
8000*4=32000 -2000 =30000

අද මට විශේෂ දවසක්. මගේ දෙවනි ජොබ් එකේ පළවෙනි සැලරි එක ලැබුනා.
පළවෙනි ජොබ් එකේ පළවෙනි පඩිය වගේ 4 ගුණයට පොඩ්ඩක් අඩුයි![]()

දේශපාලන toilet එකක් ශුද්ද කරානම් උබටත් ඔය ගාන හොයාගන්න තිබ්බා.echchara hambenawada![]()
uba mokatada meh hema ekatama pu^^ denna enne.දේශපාලන toilet එකක් ශුද්ද කරානම් උබටත් ඔය ගාන හොයාගන්න තිබ්බා.

same age habai 200 300 wadi OT ekka5000 19 years old ,![]()

8000*4=32000 -2000 =30000![]()





echchara hambenawada![]()





eka loku ganak nemei ne ban
mata thamai team eke aduma salary eka. experience madi nisa![]()
2500 i podi nangi kenekatai malli kenektai tution deela . book fair 1n poth gaththa . maara sundarai . eth man thawama job 1kin nam aran na . a gana hithethdith asai . nice



machan umba vertusa da work karanne?




virtusa kiyanne minissu marawagena wada ganna company ekak ne.![]()

ඔය උඩ ඇඩ් එකෙකුත් තියෙන්නෙ උන්ගෙ නෙ බන්?![]()


ow ow. ad dala kattiya gannawa. eeta passe marawa marawa wada aran eliyata danawa ballo wage..![]()


Ow Ban Unge Karanna Thiyena Wedath Wedi Bannaha machan.
virtusa kiyanne minissu marawagena wada ganna company ekak ne.![]()


Marana One Okunwa