Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked: උඹ ගැබ්බර උනේ කවදද? Congratz! මචෝ

    :yes: අපේ අනිත් උන් දන්නවද, මම උන්ටත් PM කරන්නම්,..
    :P පාටියකුත් දාමු

    අම්මට සිරි, එහෙමත් එකක්ද? :lol:

    Congratz! ඩෙල්මා මචෝ
    11.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :shocked: උඹ ගැබ්බර උනේ කවදද? Congratz! මචෝ

    :yes: අපේ අනිත් උන් දන්නවද, මම උන්ටත් PM කරන්නම්,..
    :P පාටියකුත් දාමු

    උඩ බලපිය යකෝ......
    ඒක කෝට් කරපු පෝස්ට් එකක්
    ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුන්ට කතා හදන්න එපා බොල :angry: :angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :eek: methana moko wenne

    උඹටත් ගෙදර කරන්න වෙන වැඩ නැත්නම් කාලේ කාගන්න විදිහක් නැත්නම් සෙට් වෙයං මේකට..
    ගැණු හොරු ඉන්නවා.......උරුලැවෝ ඉන්නවා........ජංගියෝ ඉන්නවා......අබිලියෝ ඉන්නවා....පැණියෝ ඉන්නවා මේකේ
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹටත් ගෙදර කරන්න වෙන වැඩ නැත්නම් කාලේ කාගන්න විදිහක් නැත්නම් සෙට් වෙයං මේකට..
    ගැණු හොරු ඉන්නවා.......උරුලැවෝ ඉන්නවා........ජංගියෝ ඉන්නවා......අබිලියෝ ඉන්නවා....පැණියෝ ඉන්නවා මේකේ
    අනිත් ඔක්කොම දන්නවා පැණියා කව්ද කියහන් බලන්න:P
     
    Status
    Not open for further replies.