පුතා;12624131 said:අඩෝව්!
අනේ හුකේ.......
මස් කඩේක බෞද්ධ කොඩියක් එල්ලුවා වගේ බං
ඔව් ඔව් අපි පිනක් දහමක් කරගෙන පාඩුවෙ ඉන්න හැදුවම තොපේ ඇස් වල කටු ඇනෙනවනෙ ඉතින්....මේක හරි දිගට ඇදුණ ත්රෙඩ් එකක් නොවෑ![]()
පුතා;12624169 said:ඔව් ඔව් අපි පිනක් දහමක් කරගෙන පාඩුවෙ ඉන්න හැදුවම තොපේ ඇස් වල කටු ඇනෙනවනෙ ඉතින්....
යකෝ අවුරුද්දේ තියන සති 52 න් සති 51ක්ම වල් කුපාඩි වැඩ කරලා වෙසක් සතියේ විතරක් බෞද්ධ කොඩියක් එල්ලගෙන දැහැමි වෙන්න යනවා........
පරිස්සමින් හිටහං....කොයිවෙලාවක හරි රිරී ඉද්දි කොමඩි එක කඩං වැටිලා මැරෙයි තෝව
හා කියපන් බලන්න අපි කරන කුපාඩි වැඩ මොනාද කියල.....
අනෙ පල ඩෝ යන්න....