උබලා වගේ එවුන් තමයි හදිසි තිරණ අරගෙන ජීවීත විනාශ කරගන්නේ.
ලොල්...

උබලා වගේ එවුන් තමයි හදිසි තිරණ අරගෙන ජීවීත විනාශ කරගන්නේ.

ayyo salli![]()
Ammatasiri ! Ape area eke ne mu inne ! Meeka sira seen ekakda?
Anunge kunu hoyanna issella thoge thiyana oya kunu tika hodagena hitapiya, thota mokada uu monawa kalath, ey thoge parana kellawada uu marry karala thiyenne..
minisunta bannina garahanna elakiri use karanna epa............
anunge kunu hoyanethuwa hitapanko ban...u rahat hari netha hari ubata u mokada karala tiyenne...hv to say sri lankan ppl got some major issues.
මචන්, උබ එහෙම එකක් proof කරන්න සාක්ෂි දාල නැහැනේ.. මට නම් පෙන්නේ පවුද්ගලික මඩ ප්රහාරයක් වගේ...
තරහ නැතුව උබ මට හරි උත්තරයක් දියන්.. මොකද මම කැමති නෑ කවුරුවත් පවුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එළකිරි එකේ අපිව බාවිතා කරන එකට.
ප.ලි. මට අත කසනවා උබට - රෙප් දෙන්න...ඒත් ඉවසලා බලනවා උබට සාදාරන හේතුවක් තියෙනවද කියල...![]()

oya pansil pada 5 wikurthi karapu gatawak wenna ona oke kamesu padayai suramerre padayei kisima yatharthayak na..පන්සිල් පද 5 වත් හරියට රකින්නේ නැතිව රහත් යැයි ප්රකාශ කිරිම (බොරු කීම, කාමයේ වරදවා හැසීරිම

ඌ නිකන් ප්රභාකරන් වගේ නේද![]()

oya pansil pada 5 wikurthi karapu gatawak wenna ona oke kamesu padayai suramerre padayei kisima yatharthayak na..
දමිත් ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය මේක කියවන්න එපා දැන්මම.

එහෙනම් මොන මගුලකටද තමුන් බහුතරyA නොදන්නා මිනිහෙක් ගැන thread strt කරේ
තමුන් කරේ ඒ මිනිහට අනියමින් ප්රචාරයක් ලබදුන්න එක්කයි
අනිත් කාරනාව ඒ මනුස්සය තමන් රහත් වෙලයි කියනවා නම් එහම කිව්වාවේ
තමුන්ට අහිතක් වෙනවද කව්රු හරි මම දැන් රහත් උනයි කියලා කියද්දී![]()

මේක එකපාරටම දැම්ම එක සමහරුන්ට හෙණ ගැහුවා වගේ .
මූ ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා වගේ. ඊළග ලිපිය දාන්න ඉන්නේ දමිත්ගේ රෙදි ගැලවෙන්නමයි. මේක අත්තිකාරමක් විතරයි.
මට පල් හොරු පේන්න බෑ. එළව එළව ගහන්නේ ඕකුන්ට මම.
Public Notice එකක් දාල සමාව ගන්න කම් මම ඌගේ පස්සෙන්මයි.
මේක මේකේ විතරක් නෙවෙයි බැලුම්ගලටත් මම යවන්න ඉන්නේ.![]()