Goodbye kiwwa mamath

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ay ban game kollo elakiri ena ekata oyatharam akamathi.....??? thopi wage parayo nisa thama rata diyunu wenne naththeth

    :yes::yes::yes:

    මචන් උබ කියා කතාව සහතික ඇත්ත . , මමත් එළකිරි එකට අවේ ඔය කලේ ඉඳල. මමත් උබ කියන කතාවම තමයි හැමෝටම කියන්න තියන්න.

    ඉස්සර අපි ඉංග්‍රීසි වලින් තමයි කතා කලේ. ( ඉංග්‍රීසි කට කරනවා කියන්න සිංහල වලට කරන අගෞරවයක් නොවෙයි. ) දැන් මෙතන ඉන්න යක්කුන්ට එක ඉංගිරිසි වචනයක් දන්නා නැහැ. මේකේ වැදගත් අය ඉන්නවා. මම මේ ඒගොල්ලන්ට නොවෙයි කියන්න.

    වැදගත් විදියට ත්‍රෙඩ් දැම්ම. පටු අගමැ වාදය ජාති වාදය තිබ්බ නැහැ. ඔක්කොම එක වගේ ඉන්දීය. දැන් මේකට ඇවිල්ල ඉන්න මුඩුක්කු වල ඉන්න යක්කු ටිකක්, ඔක්කොම මුඩුක්කු කතා තියන්න.

    ඉස්සර ඉඳපු වැදගත් අය දැන් එන්න නැහැ. 2002 - 2006 විටර වෙනකන් අන්තර්ජාලය බවිත කලේ වැදහත් මිනිස්සු. දැන් ඉතින් පහල සමාජ පන්තිවල අඩු බුද්දි මට්ටමේ ඉන්න මිනිස්සු ඇවිල්ල එකක ජාති වැදී ආගම වැදී කුණු හරුප කිසි වැඩක නැති ත්‍රෙඩ් දානවා.

    මෙන්න මුන් වගේ උන් නිසා :yes:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    දැනුත් හොඳ ඒව වැටෙනව. ඇතැම් දේවල් තියනව කිසි හරයක් නැත් වල්පල් දේවල්.:(

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Meka mage real id eka nemei. mama elakiri enne me ada eeye nemei. 2006 idan mama mehe.

    Habai dan elakiri eka hondatama sawuththu wela. Dana thread wala kisima quality ekak, innovativeness ekak, gammak naha. Okkoma dan thiyenne agam walata apahasa karana ewai, wikara religious essays, political junk saha personal insults witharamai. e madiwata hondama members la kawuda kiyala, ara wage melo rahak nathi thread dana ewun un unma kalli gahila promote kara gannawa rep kotu hada ganna.

    Mul kale mekata apu wadagath English speak karana, colleges wala igena gattha aya dan koheda danne naha. Egollo hitapu kale methana kochchara lassanada. Api katha kale society ekata adala contemporary dewal misak, personal profile eka pumba ganna eka ekkenata mada gahala nemei. Aluthin apu aya one nan gihin balanna mul kale threads dig karala.

    Dan meke inna bahutharaya pita palath wala hadunu, adu samaja thathwayak thiyena, real social life ekakata expose nowichcha kattiyak. Okata hethuwa pahu giya kale, internet charges saha computers godak ganan adu weema. Ithin unta computer ekak ahu wunama hithanawa un okkoma dannawa kiyala. Hariyata wandurata dali pihiya ahu wuna wagei.

    Onna godak ayata kiyanna one wuna de, mama kelinma kiyala, mamath elakiri eken maru wuna.

    Good bye!

    I Agreed machan I've Been Since 2006 As Well This Stupid PPL Keep Insulting To Religions Not All But Couple Of Stupid UnEducated :frown:Cunts Ha Ha Uba Kiyala Tiyena Katawama Mamath Kiwwa Meke ainna Oya Rs50 Internet Yana Higana Hattak Tamai Issara Hitapu Kollo Ekekewath Naha Oya Mudukku Wala Inna Kapri Hattata Internet hambuna Dannawane Itin:P
     
    • Like
    Reactions: Hayao

    my opinion

    Banned
    May 3, 2012
    12
    0
    0
    කියපු සමහර දේවල් වලට එකඟයි. සමහර ඒවට එකඟ නෑ.

    හොඳ අය නැතුව නෙමේ - ඒ වුනත් මේකෙ පහත් මුඩුක්කු මානසිකත්වයක් තියෙන උන් වැහි වැහැලා කියන එකෙනම් පිලිගන්න වෙනවා. වටින ත්‍රෙඩ් වැටුනට ඉස්සරට සාපේක්ශව අඩුයි.

    උඹට ඕක ඇත්ත id එකෙන් කියන්න කොන්ද පන නැත්තෙ ඇයි කියන එකනම් ප්‍රශ්නයක් එළකිරි එකෙන් යනවනම්. කෙලින් බය නැතුව කතා කරන උන් නැති හින්දා තමයි ගොන් ඩයල් වලට මේක වනසන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

    I don't think the OP is there anymore to answer you but don't you think now it is beyond the point that neither a single member nor even the admin can resurrect the glory days of this forum? so whether someone should come in the real id as a "hero" and get smashed left and right and lose those hard earned reps, is irrelevant here. think about it. if u look around, there are some of those "මුඩුක්කු" members who only joined a couple of months ago and only preach non stop religious discrimination, actually have more rep boxes than you and me combined :rofl: they are "glorious beacons of light" when we are just "spectacular auras" :rofl: and if you scroll to the earliest pages of this forum you will see that almost all of those good old members are dormant now :(

    so in my own faith I can only pray that those golden days would return to this forum hopefully when the anti discrimination law is restored as a whole in Sri Lanka one fine day.
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    Meke ainna Oya Rs50 Internet Yana Higana Hattak Tamai Issara Hitapu Kollo Ekekewath Naha Oya Mudukku Wala Inna Kapri Hattata Internet hambuna Dannawane Itin:P

    මචං මෙහෙමයි සිද්ධිය.
    ගම් පෙරලිය කියවල තියනව නේද ?
    හැමදාම සීමිත පිරිසකට අධි සැප විදින්න බෑනෙ. හැමෝම දියුනු වෙනව. හැමෝම තරඟකාරී විදියට ඉදිරියට යනව.. ඒක නවත්තන්න බැහැ.
    මේ අවුරුදු 5ක් වැනි කාලයක් තුල මුඩුක්කු වල ඉන්න අයටත් ඉන්නටනෙට් තියනව කියන්නෙ විශාල වර්ධනයක් සහ වෙනසක් නේද..

    රටක් හැටියට ඉදිරියට ඇවිත් ඇතැම් දේවල් නැතුව.... :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    okkatama kalin hoyaa ganna ona meya kawda kiyala.:baffled:
    Dead Island
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    I Agreed machan I've Been Since 2006 As Well This Stupid PPL Keep Insulting To Religions Not All But Couple Of Stupid UnEducated :frown:Cunts Ha Ha Uba Kiyala Tiyena Katawama Mamath Kiwwa Meke ainna Oya Rs50 Internet Yana Higana Hattak Tamai Issara Hitapu Kollo Ekekewath Naha Oya Mudukku Wala Inna Kapri Hattata Internet hambuna Dannawane Itin:P

    හික්z උබ 8 පාස්ද කියපන් මුලින්..... උබල වගේ ගොන්නු හිටිය ඉස්සර වලව් වල..... ගමේ උන්ට ඉගෙන ගන්න දුන්නෑ වඩ ටික කරගන්න බෑරි වෙන නිසා... උබටත් මට පේන්නේ පොඩි ....????? :shocked::shocked::shocked:

    වෑඩක් නෑත්තම් ගිහිල්ල නිදා ගනින් මෙතන පව්දෙන් නෑතුව:P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ගොන් බුරුවා .. තෝ කියන්නේ මේකේ ඉන්ග්ලිෂ් ස්පීක් කරන යට විතරද ඉන්න පුළුවන් ?? ... තොපි වගේ කොලේජ් වලට ගිය චීස් බබාලට විතරද ඉන්න පුළුවන් ? ... අයි යකෝ අපි සිංහලෙන් කතා කරාම අපි කඩ්ඩ දන්නේ නෑ කියල හිතුවද ....සුද්දෝ තරම් හොඳට බැරි හින්දයි අපි සිංහලෙන් කතා කරන්නේ මේකේ ... මම ගියේ ගමේ ඉස්කෝලෙට .... මන් ඉගෙන ගත්තේ සිංහලෙන් ..... එත් මන් කඩ්ඩ ඉගෙන ගත්තේ තනියම ... මන් දැන් වැඩ කරන්නේ සුද්දෝ එක්ක .... ඒ නිසා 'ප්ලීස් ඩෝන්ට් underestimate පීපල් ....' ... උඹ හිතන් ඉන්නේ මේකේ දැන් ඉන්න හැමෝම ඊයේ පෙරේද අඩුවට කොම්පියුටර් අරගෙන ඩොන්ගල් අරගෙන මැජික් බලන්න ඉන්ටනෙට් ආව කියලද ...... එහෙම උනාම අපේ සමාජ තත්වේ අඩුයි කියලද තෝ කියන්නේ ..... පලයන් පොන්න හුත්ත යන්ඩ :angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මචං ඒ කියන්නේ ඒ කාලේ සෑහෙන පොෂ් පොරවල් මේකේ ඉදලා තියනවනේ. හැබැයි බං මාත් 2006 ඉදන් මේකේ ඉන්නවා. ඒත් ඔය වගේ පොෂ් සෙට් එකක් නම් හිටියේ නෑ. මේ ඉන්නවා වගේම කොල්ලෝ කෙල්ලෝ ටිකක් තමයි හිටියේ.

    :lol::lol::lol::lol::lol::lol: දැන් ඉතින් පු% පොලේ ගහන් මැරිය... මොකද මෙයත් 2006 ඉදන් ඉන්නෙ.

    මචන් උබ කියා කතාව සහතික ඇත්ත . , මමත් එළකිරි එකට අවේ ඔය කලේ ඉඳල. මමත් උබ කියන කතාවම තමයි හැමෝටම කියන්න තියන්න.

    ඉස්සර අපි ඉංග්‍රීසි වලින් තමයි කතා කලේ. ( ඉංග්‍රීසි කට කරනවා කියන්න සිංහල වලට කරන අගෞරවයක් නොවෙයි. ) දැන් මෙතන ඉන්න යක්කුන්ට එක ඉංගිරිසි වචනයක් දන්නා නැහැ. මේකේ වැදගත් අය ඉන්නවා. මම මේ ඒගොල්ලන්ට නොවෙයි කියන්න.
    වැදගත් විදියට ත්‍රෙඩ් දැම්ම. පටු අගමැ වාදය ජාති වාදය තිබ්බ නැහැ. ඔක්කොම එක වගේ ඉන්දීය. දැන් මේකට ඇවිල්ල ඉන්න මුඩුක්කු වල ඉන්න යක්කු ටිකක්, ඔක්කොම මුඩුක්කු කතා තියන්න.
    ඉස්සර ඉඳපු වැදගත් අය දැන් එන්න නැහැ. 2002 - 2006 විටර වෙනකන් අන්තර්ජාලය බවිත කලේ වැදහත් මිනිස්සු. දැන් ඉතින් පහල සමාජ පන්තිවල අඩු බුද්දි මට්ටමේ ඉන්න මිනිස්සු ඇවිල්ල එකක ජාති වැදී ආගම වැදී කුණු හරුප කිසි වැඩක නැති ත්‍රෙඩ් දානවා.

    ඉතින් තෝ
    English දෙසන්න මේක අස්සෙ රි0ගන්නෙ අහවල් එකේ අමාරුවටද? English Forums ඕනෙ තරම් යන තියෙන්නෙ. පවු නොදී ඒකකට පලකො.

    ගොන් බුරුවා .. තෝ කියන්නේ මේකේ ඉන්ග්ලිෂ් ස්පීක් කරන යට විතරද ඉන්න පුළුවන් ?? ... තොපි වගේ කොලේජ් වලට ගිය චීස් බබාලට විතරද ඉන්න පුළුවන් ? ... අයි යකෝ අපි සිංහලෙන් කතා කරාම අපි කඩ්ඩ දන්නේ නෑ කියල හිතුවද ....සුද්දෝ තරම් හොඳට බැරි හින්දයි අපි සිංහලෙන් කතා කරන්නේ මේකේ ... මම ගියේ ගමේ ඉස්කෝලෙට .... මන් ඉගෙන ගත්තේ සිංහලෙන් ..... එත් මන් කඩ්ඩ ඉගෙන ගත්තේ තනියම ... මන් දැන් වැඩ කරන්නේ සුද්දෝ එක්ක .... ඒ නිසා 'ප්ලීස් ඩෝන්ට් underestimate පීපල් ....' ... උඹ හිතන් ඉන්නේ මේකේ දැන් ඉන්න හැමෝම ඊයේ පෙරේද අඩුවට කොම්පියුටර් අරගෙන ඩොන්ගල් අරගෙන මැජික් බලන්න ඉන්ටනෙට් ආව කියලද ...... එහෙම උනාම අපේ සමාජ තත්වේ අඩුයි කියලද තෝ කියන්නේ ..... පලයන් පො%! හු&% යන්ඩ :angry::angry::angry:
    මේ කියල තියෙන්නෙ නියමට. කෙලින්ම කිව්වයි කියන්නෙ ඉති තොගෙ ඔරිගිනල් එකෙන් කියපියකො. කොන්ද පණ නැති මූ ගියත් අවුලක් නෑ මචන්ලා. ඔන්න ඔහේ යන්න කියමු. පලයන් පලයන්...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් උබ කියා කතාව සහතික ඇත්ත . , මමත් එළකිරි එකට අවේ ඔය කලේ ඉඳල. මමත් උබ කියන කතාවම තමයි හැමෝටම කියන්න තියන්න.

    ඉස්සර අපි ඉංග්‍රීසි වලින් තමයි කතා කලේ. ( ඉංග්‍රීසි කට කරනවා කියන්න සිංහල වලට කරන අගෞරවයක් නොවෙයි. ) දැන් මෙතන ඉන්න යක්කුන්ට එක ඉංගිරිසි වචනයක් දන්නා නැහැ. මේකේ වැදගත් අය ඉන්නවා. මම මේ ඒගොල්ලන්ට නොවෙයි කියන්න.

    වැදගත් විදියට ත්‍රෙඩ් දැම්ම. පටු අගමැ වාදය ජාති වාදය තිබ්බ නැහැ. ඔක්කොම එක වගේ ඉන්දීය. දැන් මේකට ඇවිල්ල ඉන්න මුඩුක්කු වල ඉන්න යක්කු ටිකක්, ඔක්කොම මුඩුක්කු කතා තියන්න.

    ඉස්සර ඉඳපු වැදගත් අය දැන් එන්න නැහැ. 2002 - 2006 විටර වෙනකන් අන්තර්ජාලය බවිත කලේ වැදහත් මිනිස්සු. දැන් ඉතින් පහල සමාජ පන්තිවල අඩු බුද්දි මට්ටමේ ඉන්න මිනිස්සු ඇවිල්ල එකක ජාති වැදී ආගම වැදී කුණු හරුප කිසි වැඩක නැති ත්‍රෙඩ් දානවා.

    moda kathawak ban.2002-2006 internet tiyenna ati uba wage rata inna harakekta..sry hode.mama nam oa jaathiwada seen walata comment ekakwath daala ne.api hemoma merenna ipaduna minissu.boru weda..hebei itin lankawe ipaduna minihek widiyata ape ratata puke arinna den ne meruwath.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අනේ බං මාත් හෙන ගොඩයෙක්.. :( මට ඉංගිරිසි මෙලෝ හසරක් බෑ... පිට පලාතක හැදිච්ච අඩු සමාජ තත්වයක් තියෙන එකෙක් :) ඉතිං ගොන් කැ*** තෝ හු* ගන්නෙ නැතුව අපිත් එක්ක ඉන්න බැරි නම් පල.. :) තොපේ වැදගත් කම ගිහිං කියපියව් සුද්දන්ට :) decent guy පුහ්
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොන් බුරුවා .. තෝ කියන්නේ මේකේ ඉන්ග්ලිෂ් ස්පීක් කරන යට විතරද ඉන්න පුළුවන් ?? ... තොපි වගේ කොලේජ් වලට ගිය චීස් බබාලට විතරද ඉන්න පුළුවන් ? ... අයි යකෝ අපි සිංහලෙන් කතා කරාම අපි කඩ්ඩ දන්නේ නෑ කියල හිතුවද ....සුද්දෝ තරම් හොඳට බැරි හින්දයි අපි සිංහලෙන් කතා කරන්නේ මේකේ ... මම ගියේ ගමේ ඉස්කෝලෙට .... මන් ඉගෙන ගත්තේ සිංහලෙන් ..... එත් මන් කඩ්ඩ ඉගෙන ගත්තේ තනියම ... මන් දැන් වැඩ කරන්නේ සුද්දෝ එක්ක .... ඒ නිසා 'ප්ලීස් ඩෝන්ට් underestimate පීපල් ....' ... උඹ හිතන් ඉන්නේ මේකේ දැන් ඉන්න හැමෝම ඊයේ පෙරේද අඩුවට කොම්පියුටර් අරගෙන ඩොන්ගල් අරගෙන මැජික් බලන්න ඉන්ටනෙට් ආව කියලද ...... එහෙම උනාම අපේ සමාජ තත්වේ අඩුයි කියලද තෝ කියන්නේ ..... පලයන් පොන්න හුත්ත යන්ඩ :angry::angry::angry:

    Kulugedi praharayak.ela ela . ඔකුන් තමා බන් ලන්කාවෙ පන්ති බෙදය ඇති කකරන්නේ