මට ඕනනම් නෙමේ..උදාහරණත් සමග ඔයාගෙ ප්‍රකාශ ඔප්පු කරන්න..මෙතන ඉන්න හැමෝටමත් තේරුම ගන්න..
සහෝ අවරුදු 1000 ක් අපි ජිවත් වෙලා ඉදිද..? මොකක් හරි අකුසල කර්මයකට හෝ..උපච්ඡේදකයක් නිසාහරි අපි නොමැරී පරම ආයුශ විදලා හිටියොත් බලාගන්න පුළුවන්..ඔව් බුදු දහම උනත් අතුරුදහන් වෙන්න පුළුවන්..ඒ කියන්නෙ මේක තේරුම ගන්න කෙනෙක්..දැනගත්තු කෙනෙක් නැති වෙන එක විතරයි..එහෙම නැතුව පරම සත්‍ය කවදාවත් මේ විශ්වයෙන් අතුරුදහන් වෙන්නේ නෑ..
නමුත් මතක තියාගන්න..අපි ඉන්නෙ බුද්ධ ශුන්‍ය කලෙක නෙමේ..අක්ෂණ සම්පත් ලබපු කලෙකත් නෙමේ..මේක තවමත් බුද්ධෝත්පාද කාලයක්..තවමත් බුදුදහම ජීවමානයි..බුද දහම තේරුම ගත්තු කෙනෙක් නැති වෙනවා නම් නැති වෙන්නෙ නැවත බුදු දහමේ උච්චතම අවස්ථාවට ඇවිල්ල මිසක් දැන්ම මේ සාසනය අතුරුදහන් වීමක් වෙන්නෙ නෑ..
Humanoid ගේ පච අහන්න එපා බන් ඌ මානසික රෝගියෙක්.
හොදයි සහෝ..ප්රජාතන්ත්රවාදී රටක හැටියට තමන්ට කැමති මතයක ඉන්න වගේම ඒ මතය ඉදිරිපත් කිරීමට ඇති අයිතියට මම ගරු කරනවා..නමුත් සත්‍ය තියෙන්නේ ඔය සීමාවෙන් ඔබ්බට විහිදිලා..පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ නිලන්ත හෙට්ටිගේ කියන නම් දෙක මම දෑවෙ මේ දවස් වල ආන්දෝලනයට ලක් වෙලා තියන චරිත 2 ක් නිසා..මොකද අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ටත් ඔය වගේ ආන්දෝලනයක් ගියපු නිසා..අපි එක සැරේටම මේක බොරුවක්ය කියල කියනවට වඩා..මේවා ගැන සොයා බලල තීරණයක් ගත යුතුයි..ඔයා ඒ ගැන සොයාබලල තියනවනම් මම සතුටු වෙනවා සහෝ..
දෙවනුවට මම අහන්න කැමතියි ඔයා ඔය තරමට වගකීමෙන් ඕක කියන්න සොයගත්තු හේතු කාරනා සාධක මොනවද..? ඔයා මේ ගැන කරපු අධ්‍යනය කොයි වගේද..සාධක කරුණු කරනා සහිතව ඔප්පු කරන්න..
aturudahan wenne ne, eet budu dahamata wiwida concepts add wenawa. Ada tiyennet 100% pirisidu budu dahama nevei.
issara godak rahatan wahansela hitiya, dan natte ay ?
hetuwa tamai minissu pirihenawa. Budu hamuduruwange dahama pirihenne nati eka atta. Eet eka follow karanna kawrut nattam, budu dahamata mokakda wenne ?
budu dahamen niwaradi prayojanayak ganna dahama wagema intelligent followers lat inna one. Oyata unat budu dahama terum ganna taram diyunu wu manasak ne.
![]()
ada godak aya karanna budu dahama kara tabagena yaama pamanai
Another thing -
අතුරුදහන් weema kiyanne, eka paratama nati weema novee. It is go beyond where we can reach.

""astral body eka control karanna puluwan unat duka sapa wenas wenne ne.""
ඔයා මේ ප්‍රකාශය කරේ මොන පදනමකින්ද..දැන් අපි හිතමු කෙනෙක් මරණයෙන් පස්සෙ තිරිසන් අපායට වැටෙන්න නියමිතව තියනවා කියල..දැන් ඔයා හීන මවගෙන ඉන්න විදියට ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරල එයා අර තිරිසන් අපායෙන් මුදවල නැවත මනුස්ස ආත්මභාවයක් ලබා දුන්න කියල හිතමුකෝ..දැන් මොකද වෙලා තියෙන්නෙ..එයා අර තිරිසන් අපායේ දුකින් නිදහස් වෙලානේ..මේක දුක සැප වෙනස් වීමක් නෙමේද සහෝ..? මම ඔයා ප්‍රකාශය ගැන ඔයිට වඩා කරුණු දක්වන්න යන්නේ නෑ..මොකද මෙතන ඉන්න අයට ඔය ටික තේරුම ගන්න පුළුවන් බුද්ධියක් තියන නිසා..
Astral body eka control karana eka mama nikan hitapu concept ekak.
මේ...........කිසි දෙයක් ගැන පදනමක් නැතුව ඔහේ නිකං හිතන්න යන්න එපා..ඔයා නිකං ජෝකර් කෙනෙක් වෙන එක විතරයි ඒකෙන වෙන්නෙ..
Anit eka astral body eka control karanna puluwan technology ekak kawada hari enawa.
මම ඕකට කරුණු කරනා දක්වල තියනවා..නැවත වතාවක් ඕක වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්නේ නෑ..කොහොම උනත් එක දෙයක් කියන්න ඕන සහෝ..ඕක සැබෑ වෙන්නෙ නැති හීනයක්..
Oyata hitaganna bari goda dewal etakota wenawa.
මට හිතාගන්න බැරි ගොඩක් දේවල් මෙතනත් වෙලා ඉවරයි(සිහින සහ උපකල්පන තුලින්) ඔය අධි තාක්ෂනය ගැන කතා කරන්න තරම් මගේ මොලේ තවම පරිණාමය වෙලා නෑ..
![]()
mama අටුල gen prashnayak ahanawa..
api hamoma dannawa dan minissu issara minissunta wada paw karanawa kiyala. Ehenam e kattiya peretayo wela, sattu wela ipadenna one ne (godak welawata)
ehenam ay loka janagahanaya enna ennama wadi wenne ?
sattu pin karalada nattam 33 kotiyak devi dewatawun minissu welada ?
oyage answer eken passe mage concept eka kiyannam.

siyalu de nesena sului kiayala seen ekak thiyei neda machan??
E kiyanne parama sathyatath e tikama neda?
matanam hithenne apita budu hamuduruwo kiyapu dewal godak , therum ganna behe.
nikan notherena bashawakin liyapu kathandara pothak aragena , kiyawanna danne nethi nisa Pinthuura balala Kathawa hithin hithagatta wage wedak apita wela tiyenne.![]()

aturudahan wenne ne, eet budu dahamata wiwida concepts add wenawa. Ada tiyennet 100% pirisidu budu dahama nevei.
issara godak rahatan wahansela hitiya, dan natte ay ?
hetuwa tamai minissu pirihenawa. Budu hamuduruwange dahama pirihenne nati eka atta. Eet eka follow karanna kawrut nattam, budu dahamata mokakda wenne ?
budu dahamen niwaradi prayojanayak ganna dahama wagema intelligent followers lat inna one. Oyata unat budu dahama terum ganna taram diyunu wu manasak ne.
![]()
ada godak aya karanna budu dahama kara tabagena yaama pamanai
Another thing -
අතුරුදහන් weema kiyanne, eka paratama nati weema novee. It is go beyond where we can reach.


සුදු රෝස;12625708 said:අම්මෝ......... මේ ත්‍රෙඩ් එක තවම බම්ප් වෙනවද????![]()
eet budu dahamata wiwida concepts add wenawa. Ada tiyennet 100% pirisidu budu dahama nevei. මේ කතාව ඇත්ත සහෝ..අතුරුදහන් වෙනවා කියල මම අදහස් කරේ මේ එක මොහොතෙන් පහන නිවෙනවා වගේ අතුරුදහන් වීමක් නෙමේ..කාලයත් සමග අතුරුදහන් වීමක් මම අදහස් කරේ..100 ට 100 ක්ම පිරිසිදු බුදු දහමක් අද නෑ..ඒ වෙනුවට තියෙන්නෙ කාලයත් සමග මේක පරිහරණය කරන අයගේ අදහසුත් කවලම් උණු දහමක්..නමුත් මම අවධාරණය කරනව කෙනෙකුට දැඩි වීර්ය කැපවීම හා සියල්ල මනසින් අත්හැරිය හැකි මානසික තත්වයක් තියනවනම් අද උනත් මේ දහම අවභෝද කරගන්න පුළුවන්..
පැහැදිලිවම අද රහතන් වහන්සේලා අඩු වෙලා තියෙන්නේ,,මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අය අඩු වීම නිසා එහෙම නැතුව දහමේ වැරැද්දක් නිසාවත් මිනිස්සුන්ගේ මනසෙ වැඩීමේ දෝෂයක් නිසාවත් නෙමේ අනිත් වැදගත් කාරණය තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් නැති කම..දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුන් වගන්සේගෙන් ඇහුවලු "ස්වාමිනි බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම රදා පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියල..බුදුන් වහන්සේ මොකද කියල තියෙන්නේ බුදුන් වහන්සේ කිව්වලු "එහෙම කියන්න එපා ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා" කියල..අද කාලේ මොන යලුවද "මචං අහවල් දවසට පන්සලේ හොද බණක් කියනවා අහන්න යමන්"/මේ පෝයට සිල් ගන්න යමන්"වගේ දේවල් වලට ආරාධනය කරන්නෙ..ඒ වෙනුවට මොනවාද කියන්නෙ මොනවටද ආරාධනා කරන්නෙ කියල කව්රුත් දන්නවනේ මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..ඉතින් ඔන්න ඕක තමයි අද වෙලා තියන තත්වය..කෙනෙකුට පුළුවන්නම් මම ඔය දෙවෙනියට කියපු ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න..මට බෑ කියල කියන්න.. අන්න ඒක ඔහුගේ ජිවිතේ ලොකු හැරුම් ලක්ෂයක් වෙනව..අන්න එතන සිට ඔහු ගමන් කරන්නෙ අර යාලුවෝ යන පාරට වඩා වෙනස් පාරක..කවද හරි ඔහුට සත්‍ය අවභෝද උණු දවසක,,නැවත ඔහු අර පෙර තමන්ට වැරදි දෙයට ආරාධනා කරපු යාලුවට ආරාධනා කල යුතුයි,,මොකටද.. නිවැරධි මාර්ගයට එන්න කියල..ඉතින් සහෝ ඔන්න ඔය ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනෙ..නැතුව අපි දෙන්න වගේ වාද විවාද කර කර ඉන්න එක නෙමේ කරන්න ඕනෙ,, මෙහෙම වාද විවාද කර කර අවරුදු 100 ක් හිටියත් අපිට ධර්ම අවභෝදයක් වෙන්නෙ නෑ..යම් දවසක ඔය ක්‍රමය නොකඩවා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තු දවසක ඔයාට බලන්න වදින්න පුදන්න ඕනතරං රහතන් වහන්සේලා මේ ලෝකේ පිරිලා ඉදිවී
budu dahamen niwaradi prayojanayak ganna dahama wagema intelligent followers lat inna one. Oyata unat budu dahama terum ganna taram diyunu wu manasak ne ඔව් මම ඔයා තරම් intelligent කෙනෙක් නෙමේ..සහ බුදු දහම තේරුම ගන්න ඔයාට තරම් සුපිරි මනසක් මට නැති වෙන්නත් පුළුවන්..නමුත් මම එක දෙයක් පැහැදිලිව කියනව කෙනෙක්ගේ මනස කොයි තරම් දියුණු උනත් වැඩක් නෑ..එයා සත්‍ය අවභොද කරගන්න උත්සාහ කරන්නෙ නැත්නම්..මුකුත් නොදන්නා මෝඩයෙක් සත්‍ය අවභොද කරගන්න උත්සාහ කරනවා කියල හිතමු අන්න එයා අර මනස දියුණුයි කියල කියන කෙනාට වඩා ගොඩක් උසස් තැනක ඉන්නෙ..
බුදු දහම කරේ තියාගෙන යන්න කියල මමත් කියන්නෙ නෑ..එටකොට එයාට එකත් බලවත් දෘෂ්ටියක් වෙනවා සහ බලවත් ලෙස උපාදානයක් කරගන්නව..ඒත් අද කාලෙ..එතෙර උනාට පස්සෙ කරේ තබාගෙන යනවා තියා ඒ ඔරුවෙන් එතෙර වෙන්නවත් උත්සහ කරන අය අඩුයි..(ගයා කාශ්‍යප දමනය හොදින් අධ්‍යනය කරලා බලන්න ඔහු තමන් රහත් උනා කියන දැඩි දෘෂ්ටියක සිටි කෙනෙක්)
මචෝ සියල්ල අනිත්‍යයි කියන එක තමයි පරම සත්‍ය කියන්නෙ..ඉතින් සියල්ල අනිත්‍යයි කියන දහම කවදාවත් වෙනස් වෙන්නේ නෑ..
තේරුම් ගන්න බැරුව නෙමේ තේරුම් ගන්න උත්සහයක නොයෙදීම තමයි තියන ගැටලුව මචං..
බුදුන් වහන්සේ කවදාවත්ම මිනිස්සුන්ට තේරුම ගන්න බැරි නොතේරෙන දහමකක් දේශනා කරයිද..? පොඩ්ඩක් හිතල බලන්න..කොහොමද එහෙනම් ඒ කාලෙ හිටපු මිනිස්සු රහත් උනේ,මාර්ගඵල අවභොද කරගත්තේ..දන් මේ ත්‍රෙඩ් එකේම ඉන්න අය කියන විදියට දවසින් දවස මිනිස්සු අධ්‍යාත්මිකව සහ ශාරීරිකව පරිණාමය වෙනවනේ..එහෙනම් බුදුන් වහන්සේ හිටි කාලේ ඉදල අවරුදු 2000 කටත් වඩා දැන් මිනිස්සුන්ගේ හිත් පරිණාමය වෙලා ඉවරයි..එහෙනම් බුද්ධ කාලෙටත් වඩා අද රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්න ඕනනේද සහෝ..? නෑ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ නෙමේ තේරුම් ගන්න උත්සහයක නොයෙදීම තමයි ගැටලුව..![]()
ඔයා කියන්නෙ ඇත්ත..මහා වෘක්ෂයක අරටුව කියකියා අතු ඉති කඩා පෙන්වීම වගේ දෙයක් තමයි අද සිද්ධ වෙන්නෙ
karakiyaganna deyak ne...
budu hamuduruwange dharmaya modayanta nevei tiyenne, eka nisa modayek eka dana ganna utsaha karata successful novenna ida wadiy.
EK eket taman rahat wela kiyala hitagena inna kenek innawa, Damith Kariyawasam kiyala.


hmm... ane manda machan... matanam jiwithema epa wela inne...![]()
ipaduna dawase indan duwana ekane kale... den hondatama ethi wela inne..karakiyaganna deyak ne...
Mama asarana wela wage hithata denenawa![]()

උබට මොකද ජිවිතේ එපා වෙලා තියෙන්නේ..? උබට දුවල එපාවෙලනම් ඉන්නේ මට කියන්න තියෙන්නේ.."නවතින්න"කියල..බුදුන් වහන්සේ අන්ගුලිමලට නවතින්න කියල කියුව මිසක් දුවපන් කියුවෙ නැනේ බං..astral body eka change karanna puluwan unat ....
-oyawa kawru hari daala giyot oyata duka danenawa
- oyawa bombayak pupurala/akunak gahala/hadisi maranayak wage marunot oyage astral body eka hoya ganna widiyak ne anit ewa walin wen karala, etakota onema tanaka ayit ipadenna puluwan.
- oyage body ekata haniyak unot eka change karanakan unat oyata pain eka danenawa.
- oyata ninda prashansa labenawa
- laba alaba labenawa
dan terunada ? astral body eka change karanna puluwan unata karmaya wenas wenne ne.


100% හරි දාෂ්ටිය බලවත්ලු දිටඨිංච අනුපගම්ම සිලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්යෙග්දජ නහාජාතු ගබ්භමෙය්යං පුනරේතිති කියලලු පෙල දහමේ කියන්නේ පුතේඔව් බුදු දහම මෝඩයන්ට වඩා ප්රඥවන්තයින්ට අහුවෙනවා, අවභොද වෙනවා වැඩයි තමයි..මම කියන්න ගියේ එක නෙමේ..මෝඩයෙක් උනත් ප්රඥවන්තයෙක් උනත් තේරුම ගන්න උත්සහයක යෙදෙන එකයි වැදගත් කියල.."තම තම නැණ පමණින් දැනගත යුතු" කියල විදාගම හාමුදුරුවො ලෝවැඩ සහරවේදී ලීවේ ඒක නිසානේ..එහෙමනම් උන්වහන්සේට ලියන්න තිබුනනේ "උගතුන් නැණ පමණින් දැනගත යුතු" කියල,,උන්වහන්සේ එහෙම ලියන්න ගියේ නෑ..බුදු දහම කා සදහාද කියල මම පොඩ්යට හදුන්වල දෙන්නම්..බුදුරජාණන් වහන්සේ ‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය කියන වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ "ප්‍රාචීනවංශ"කියන අභය භූමියෙහි වැඩ සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැතියි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන වෙලාවක උන්වහන්සේට මහා පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
‘අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස’
මේ ධර්මය අල්පේච්ඡ අයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයට නොවෙයි කියල අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.
දැන් බුදු දහම කා සදහාද කියල මම කාගෙන් හරි ඇහුවොත්..පිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත් නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූලව කල්පනා කරල බකනකොට ඊට වඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒ තමා, සන්තුට්ඨායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස’ මේ දහම සතුටෙන්, සන්තෝෂයෙන් ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේ සන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්.අනිත් කාරනෑව තමයි ‘පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංසරිකාරාමස්ස’ බුදුදහම විවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි කියන එක,, තව තියනවා,, උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්ස’ බුදුදහම එළඹ සිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි ඔන්න ඔය මම කිවේ වැදගත් වෙනවා කියල හිතුන ටිකක්..මේවා එක කණකින් අහල අනිත් කනින් පිටකරල දන්නේ නැතුව හොදට ගැබුරට කල්පනා කරල බලන්න..
ඔව් මම දමිත් කාරියවසම් දන්නව..ඔහු ධර්මය හොදින් ප්‍රගුණ කරල තිබුන කෙනෙක්..කතාවට කියනවනේ "ධර්මය සර්පයෙක්ය උ නිවැරදි තැනින් ඇල්ලිය යුතුයි" කියල නමුත් ඔහු දහම කියන සර්පයගේ වලිගෙන් අල්ලන්න ගිහින් උට කියලම දෂ්ට කරවගත්තු කෙනෙක්.ඔහු රහත් භාවයත් දෘෂ්ටියක් කරගත් කෙනෙක්.. .

100% හරි දාෂ්ටිය බලවත්ලු දිටඨිංච අනුපගම්ම සිලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්යෙග්දජ නහාජාතු ගබ්භමෙය්යං පුනරේතිති කියලලු පෙල දහමේ කියන්නේ පුතේ![]()



ඔව්....මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ සෝතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය. කියන එක තමයි ඔය පාථයේ තේරුම..100ට100ක් නිවැරදී දෘෂ්ටිය තමයි සම්මා දෘෂ්ටිය කියන්නෙ..![]()
