කවුද ඌත් එක්ක වාදයට යන්නේ. අපි කරන්නේ ඇත්ත එළි කරලා ඌගේ පස්සේ යන එවුන්ව බේරගන්න එක විතරයි. ලොල්
(return eka)





ඔන්න බලහල්ල අපේ කොන්ද පන නැති එවුන්ගේ වැඩ...
අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 06:14 PM puka nodi pala ponz
අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 06:00 PM onna ehenam magen - Dead Island![]()
(return eka)
අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:55 PM![]()
අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:46 PM ++ Dead Island.
අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:37 PM hukapan![]()
යකෝ Dead Island සහෝදරයා කලින් මට +රෙප් දීල තියෙද්දිත් පස්සේ කවුරුහරි උගේ නමින් -රෙප් දීල..ඌවයි මාවයි කොටවන්න..
යකෝ මම - රෙප් දුන්නේ Dead Island සහෝදරයට.. එකට ඌ මාත් එක්ක අවුලක් නෑ..(Dead Island මට + රෙප් දුන්නයින් උනේ මගේ හිතේ ඌ ගැන ගෞරවයක් ඇතිවේච්ඡ ඒක විතරයි)
සමහර අනිත් එවුන්ට තමයි ඉන්න බැරි..![]()
හායි![]()
අඩෝ උඹ මගේ ටිටීට මුකුත් කියන්නේනෑ![]()
ඔය එක එකා කියන ඒවා ඔයා ගනන් ගන්න එපා මෙයා
කොහොමද![]()


හාපෝ.. චාටර් ආ කූල.. චීත්තයක් පේන්න බෑ නෙ..![]()
umbala dethun denaa honda ewun wage penawa...
umbala meka balahalla...
http://www.elakiri.com/forum/showpost.php?p=12609329&postcount=297![]()




oka umbage photo ekak ehama daala... hari namin penee indala... nikam mahaththayek wage karapan ko!!!
nikam konda pana nathi ponnayek wage hangila horen indagena berihan denne???
umba kawuda kiyala poddak balaaganna unaa nam umbata 'maargaphala' labeyi instant noodles wage!!!
?ඒ මනුස්සයා මම දැන් රහත් වෙලයි කියලා කියද්දී තමුන්ට වෙන හානිය ?
මට තමුන් එක්ක කිසිම කතාවක් නැ

waradilaawath... ahamben hari... molayak thiyana ekek dennek hari meka kiyewwoth
http://www.elakiri.com/forum/showpost.php?p=12609329&postcount=297
eke daala thiyana posts tika kiyawala balanna.
රහත් වෙච්ච කෙනෙක් පරුශ වචන කියනවද?

kawda me? monawada karanne?





රහත් වෙච්ච කෙනා අටලෝදහමින් කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක, සැප ආදිය. දමිත්ගේ බණ මිනිස්සු ගැරහීමකට ලක්කරාම එම කරන්නාට තද බළ ලෙස කුණුහරුපෙන් (මිනිස්සු අසන්නට අකමැති වචනයෙන්) පහර දෙන්නේ එය නින්දාවක් ලෙස ගෙන යැයි සිතන්න පුලුවන්. ඉතින් කොහොමද දමිත් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ?
මිනිස්සුන්ට කුණු හරුපෙන් බැන වැදීම.
විවේචන බාර ගැනීමට අවැසි මානසිකත්වයක් නොතිබීම.
පන්සිල් පද 5 වත් හරියට රකින්නේ නැතිව රහත් යැයි ප්‍රකාශ කිරිම (බොරු කීම, කාමයේ වරදවා හැසීරිම
(බැදලත් තව SEXY LADIES (ගෑණු) අනියම් ඇසුරු සදහා තබා ගැනීම කාමයේ වරදවා හැසිරීමක් කියලා දන්නේ නැද්ද)
, මත්පැන් භාවිතය)
විනයක්, සංවර කමක්, ශීලයක් (හික්මීමක්) මුලින්ම හදාගන්න ඕනේ විපස්සනා භාවනාව කරන්න. විපස්සනවා කරන්න නම් සමථය වඩන්න ඕනේ නැත්නම් මේ දෙකම එකට හරි කරන්න ඕනේ කොහොමහරි අවසානයේදි රහතන් වහන්සේ කෙනෙක් අධික ලෙස ශීලයකින්(හික්මීමක්) පරිපූර්ණ වෙනවා නමුත් දමිත්ගේ වචනය වලින් රහතන් වහන්සේ කෙනෙක් ගතිගුණ නෙවෙයි සාමාන්‍යය ජන සමාජයේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුගේ ගතිගුණ වත් පෙනෙන්නේ නෑ. එහෙම කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද?