matat ada maara mahansi. mamat giya ehenam. good night wewa okkotama...
මචන් මේක music ත්රෙඩ් එකක්....මෙක visa ගැන තියන එකක් නේමෙයි....au visa karana kenek ona
...ඔකට වෙනම ත්රෙඩ් එකක් දාන්න....
කවුරුහරි එ සමබන්දව උදව් කරාවි...අඩෝ මාරයි බන්... අපිටත් ගුරුහරුකම් දියන්කෝ මේ වගේ වැඩක් කරන්න.....

කියලාවත් කරගන්න බැරි උදවුවක් මචන්... තැන්ක්ස් මචන්.....![]()
anna eka nisa wadagath 100% 
මචන් මේක music ත්රෙඩ් එකක්....මෙක visa ගැන තියන එකක් නේමෙයි....![]()
...ඔකට වෙනම ත්රෙඩ් එකක් දාන්න....
කවුරුහරි එ සමබන්දව උදව් කරාවි...

visa kathawakuth adila ne ban .... 
ස්තුතියි මචන් ගොඩක්......Kiyala wadak naha Chrisrg ge wada nam patta aaa
.කියලාවත් කරගන්න බැරි උදවුවක් මචන්... තැන්ක්ස් මචන්.....![]()

hmm eka aththaමේකෙ ඉතින් FL කාල වතුර බීල ඉන්නේ එක මනුස්සයයි......![]()

thank you bossElaz beat ekak wage macho. Thawa instruments walin fills ehema dala digatama karan yanna...![]()

@dilantha මේ සයිට් එකේත් Sampels තියනවා....
http://www.drumsamples.org/
මෙන්න Downlaod කරගන්න....
http://www.drumsamples.org/DrumSamples.org-DS1000.zip
raja baduwadk eka nam, DJ sample ganna thanak nadda ??

ela broමමත් කියන්නේ ලංකවේ Instrumental වලට තැනක් දෙනවා නම් ගොඩක් ඉන්නවා..එ විතරක් නොවේයි.....ජතිය්යන්තර විදිහට යන්න පුළුවන් පිරිසකුත් ඉන්වා.......
sirawata ape ratata awenika dayak karapan eka nam sira idea ekak








හත්වලාමේ !! මම AROSH J ප්රමොටේ කලේ නැතෝ !! මම දැම්මේ AROSH J ගේ සවුත්තුම සින්දු වලින් එකක් ....අහලම බලහල්ලකෝ !! MUSIC චා ..!
![]()




ඒ නිසා උඹ කවුරු උනත් ප්රශ්නයක් නෑ, ත්රෙඩ් එක චාටර් කරන්න එපා. 

elama tama
Junior Member
මං කරල තියෙන පොඩි පොඩි ට්රැක් ඇහුවොත් උඹට බඩ යයි.ඒ නිසා උඹ කවුරු උනත් ප්රශ්නයක් නෑ, ත්රෙඩ් එක චාටර් කරන්න එපා.
![]()
ok bro !!



Maka Dannama Hetuna
හොඳට play කරනවා...






උඹ කරපු ට්රැක් තියෙනවනම් දාපන්.. හොඳ හෝ නරක කමක් නෑ... මේක තියෙන්නේ දන්නේ නැති අයට ඉගෙනගන්න... දන්නා අයට තමන්ගේ හැකියාව දියුණුකරගන්න.... උඹත් මියුසික් ගැන දන්නා දෙයක් තියෙනවනම් දාපන්.. මියුසික් ගැන ඕන දෙයක්... අපි අනුන්ගේ වැරදි හොයන්න ඕනේ නෑනේ... අනික අරෝෂ්ට පුළුවන් විදිහටනේ වැඩක් කරලා තියෙන්නේ... අපි එයාගේ උත්සාහය අගේ කරන්නයි ඕනේ...![]()
Mokkak hari awlak the/waliyak The /Kokkak the Dan yanna????????????



.
