Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    matat ada maara mahansi. mamat giya ehenam. good night wewa okkotama...

    11.gif
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    au visa karana kenek ona
    මචන් මේක music ත්‍රෙඩ් එකක්....මෙක visa ගැන තියන එකක් නේමෙයි....:no: :rolleyes:...ඔකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න....:yes: කවුරුහරි එ සමබන්දව උදව් කරාවි...
     

    LK119

    Member
    අඩෝ මාරයි බන්... අපිටත් ගුරුහරුකම් දියන්කෝ මේ වගේ වැඩක් කරන්න.....

    Kiyala wadak naha Chrisrg ge wada nam patta aaa :yes:

    කියලාවත් කරගන්න බැරි උදවුවක් මචන්... තැන්ක්ස් මචන්..... :yes::yes:

    Dilantha idala idala karana dewal ne? matath kaduwa polish naha :dull: anna eka nisa wadagath 100% :D

    මචන් මේක music ත්‍රෙඩ් එකක්....මෙක visa ගැන තියන එකක් නේමෙයි....:no: :rolleyes:...ඔකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න....:yes: කවුරුහරි එ සමබන්දව උදව් කරාවි...

    :eek::eek: visa kathawakuth adila ne ban .... :D
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    කියලාවත් කරගන්න බැරි උදවුවක් මචන්... තැන්ක්ස් මචන්..... :yes::yes:
    :cool:
    මේකෙ ඉතින් FL කාල වතුර බීල ඉන්නේ එක මනුස්සයයි...... :P:P
    hmm eka aththa :lol:
    Elaz beat ekak wage macho. Thawa instruments walin fills ehema dala digatama karan yanna...
    11.gif
    thank you boss :lol:
    @dilantha මේ සයිට් එකේත් Sampels තියනවා....
    http://www.drumsamples.org/

    මෙන්න Downlaod කරගන්න....
    http://www.drumsamples.org/DrumSamples.org-DS1000.zip

    ela ela dwn karagaththa, mona unath site eka malhathai :) raja baduwadk eka nam, DJ sample ganna thanak nadda ??
    FL Studio
    Group for people, who are using FL Studio


    http://soundcloud.com/groups/fl-studio
    :cool::cool::cool: ela bro
    මමත් කියන්නේ ලංකවේ Instrumental වලට තැනක් දෙනවා නම් ගොඩක් ඉන්නවා..එ විතරක් නොවේයි.....ජතිය්‍යන්තර විදිහට යන්න පුළුවන් පිරිසකුත් ඉන්වා.......

    sirawata ape ratata awenika dayak karapan eka nam sira idea ekak
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Fake hero

    හත්වලාමේ !! මම AROSH J ප්‍රමොටේ කලේ නැතෝ !! මම දැම්මේ AROSH J ගේ සවුත්තුම සින්දු වලින් එකක් ....අහලම බලහල්ලකෝ !! MUSIC චා ..!
    :P:P:D:yes::cool:;)
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    හත්වලාමේ !! මම AROSH J ප්‍රමොටේ කලේ නැතෝ !! මම දැම්මේ AROSH J ගේ සවුත්තුම සින්දු වලින් එකක් ....අහලම බලහල්ලකෝ !! MUSIC චා ..!
    :P:P:D:yes::cool:;)

    :eek::eek::eek:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    elama tama
    Junior Member


    මං කරල තියෙන පොඩි පොඩි ට්‍රැක් ඇහුවොත් උඹට බඩ යයි. :lol::lol: ඒ නිසා උඹ කවුරු උනත් ප්‍රශ්නයක් නෑ, ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා. :no::no:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    elama tama
    Junior Member


    මං කරල තියෙන පොඩි පොඩි ට්‍රැක් ඇහුවොත් උඹට බඩ යයි. :lol::lol: ඒ නිසා උඹ කවුරු උනත් ප්‍රශ්නයක් නෑ, ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා. :no::no:



    ok bro !!
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ok bro !!

    උඹ කරපු ට්‍රැක් තියෙනවනම් දාපන්.. හොඳ හෝ නරක කමක් නෑ... මේක තියෙන්නේ දන්නේ නැති අයට ඉගෙනගන්න... දන්නා අයට තමන්ගේ හැකියාව දියුණුකරගන්න.... උඹත් මියුසික් ගැන දන්නා දෙයක් තියෙනවනම් දාපන්.. මියුසික් ගැන ඕන දෙයක්... අපි අනුන්ගේ වැරදි හොයන්න ඕනේ නෑනේ... අනික අරෝෂ්ට පුළුවන් විදිහටනේ වැඩක් කරලා තියෙන්නේ... අපි එයාගේ උත්සාහය අගේ කරන්නයි ඕනේ... :cool::cool::cool:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Maka Dannama Hetuna



    1.ගිටාර් සහොදරයත් හොඳට බැක් කරනවා සිංදුවට.....

    2.කිබොඩ් මල්ලිත් හොඳයි ...:) හොඳට play කරනවා...

    දේනනම් හොඳයි......
     
    Last edited:

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    නිසල් ගංගොඩගේ

    ගොඩක් සල්ලි නැති අපි වගේ අහිංසක කොල්ලන්ට ලංකාවේ Music production ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමා නිසල් ගංගොඩගේ audio lab
    තනි තනිව උගන්නන්නේ !! :cool:
    key board හරියට ගහගන්න බැරි නම් keyboard පොඩි ට්‍රෛනින්ග් එකක් දෙනවලු !:shocked:
    25000 ක් විතර තමා ගන්නවා කියන්නේ !!:shocked:
    වැරදියට තේරුම් ගන්න එපා මේක Audio Eng ඩිප්ලෝම එකක් නෙවේ !:(
    Music production, Mixing and Mastering !! :)
    නිසල් කියන විදිහට නම් අඳුරේ අතපත ගනවට වඩා හොඳ යමක් දැනගෙනම වැඩේට බහින එක !;)
    මේ video එකේ බලන්නකෝ නිසල් ගේ විස්තර !

    http://www.youtube.com/watch?v=eNEvKYr-D-U&feature=youtu.be
    නිසල් ගංගොඩගේ .කෞශික් මිලින්ද , උදාර දන්දෙනිය(කලින් එරංග ජයවංශ එක්ක වැඩ කෙරුවේ) වගේ පොරවල් තම AUDIO LAB එකේ උගන්නන්නේ !!
    contact nisal gangodage -0773013180
    http://www.facebook.com/nisalgangodage


    මේක දැකල රංග දසනායක ගේ ගෝලයෝ මාව මරන්කන්න හදන්න එපා !:lol:
     
    Last edited:

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    hmmmmmmmmmm

    උඹ කරපු ට්‍රැක් තියෙනවනම් දාපන්.. හොඳ හෝ නරක කමක් නෑ... මේක තියෙන්නේ දන්නේ නැති අයට ඉගෙනගන්න... දන්නා අයට තමන්ගේ හැකියාව දියුණුකරගන්න.... උඹත් මියුසික් ගැන දන්නා දෙයක් තියෙනවනම් දාපන්.. මියුසික් ගැන ඕන දෙයක්... අපි අනුන්ගේ වැරදි හොයන්න ඕනේ නෑනේ... අනික අරෝෂ්ට පුළුවන් විදිහටනේ වැඩක් කරලා තියෙන්නේ... අපි එයාගේ උත්සාහය අගේ කරන්නයි ඕනේ... :cool::cool::cool:


    නැතුව නැතුව !! අපි අගේ කරන්න ඕන නේන්නම් !!
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනේ මන්දා අපි කාගේවත් එකමුතු භාවයක් නැහැ........ඇත්තටම කලාකරුවන් කියන්නේ සංවෙදි හදවත් තිබිය යුත් පුදගලන් පිරිසක්....අනේක් කාලකරුවන් ගැනත් අපි විශෙෂයෙන්ම හිතන්න ඔනේ.......

    1.රසිකයාට ගරුකළ යුතුයි (‍ඇත්තටම අපේ සිංදු රස විනදනය කරන්න පුළුවන් කොටස්ක් ඉන්නවා නම්.එ තමයි සහොදර රසිකයන් .එක තමයි කළාකරුක්ට දෙන්න පුළුවන් ලොකුම දේ):yes:

    2.අනේක් කෙශත්‍රයේ සිටන සියලු කලාකරුවන් ගරු කල යුතුයි.(උස් පහත් බෙදයකින් තො‍රව අනෙක් සියලු කලාකරුවන්ට ගරු කළ යුතුයි.එතකෙට තමයි මේ ක්‍රෙශත්‍රය දියණු වෙන්නේ... ):yes:


    අපිට කවුරුත් සර්ව සම්පුරන පුද්ගලයින් නෙමේයි.දක්‍ෂකං අතින් ගත්තත් අපි විවිදා කාරයි...නමුත් අ‍පි සියල්ලන්ගෙම අතින් හොඳ නිරමණ බිහි වෙනවා....අපි කවුරුත් කවුරුත්ව කපන්න යන්න හොඳ නැහැ.එක තමයි ප්‍රදහනම් දේ.ඇත්තටම එක් එක් කලා කරුවන්ගේ ප්‍රකාශන ශක්තින් හා අතදැකිම් විවිධා කාරයි.එක රස වින්දනය කරන පිරිසත් විවිදා කාරයි...:yes:

    මට මෙහි පළ කරලා තිබෙන කිසිම් නිරමණයක වැරදි පෙන්න නැහැ.ඔක්කම් හොඳයි.මමත් සමහර විට ඒ ට්‍රැකස් වලින් අදහස් ගන්නවා.ඇත්තට මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ.මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලා දලා තියන සියලු නිර්මාණ ඉතාම සර්ථක නිර්මාණ....:D .

    අපි කාගේවත් වැරදි හොයන්න යන්න ඔනේ නැහැ...හැබයි අපි එකනෙකාට උඳව් කරගන්න ඔනේ කාගේ හරි නිර්මාණයක් බලලා එකට අදහස් දිලා තවත් එ කලා කරුවාව දිරි ගන්වන්න ඔනේ..එතකොට තමයි මේ කලා කෙශත්‍රය වඩ වඩාත් දියුණූ වෙන්නේ:D:yes:
     
    Last edited: