'මම' ඉන්නේ කොහෙද? Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහත් වූ කෙනෙකුට කසිප්පු බොන්න , sex කරන්න හිතෙන්නේ ඇයි????
    මෙන්න මේ ප්‍රශ්නෙට මෙයා කවදාවත් උත්තර දුන්නේ නෑ .ප්‍රස්නේ මග ඇරලා බයිලා ගහපු එක විතරයි කලේ .

    umba kasippu karayek kiyala maath kasippu bonawa kiyanne kohomada???

    mage puka irila... sahena ridenawa!! thota eke 'wedanawa' / 'vindeema' danenawada?? thoge pukath ridenawada?? eka danenne nathnam, mata danichcha arahathwayata pathweema / keles parinirwanaya kiyana 'vindeema' witharak amuthuwen thota danenne kohomada??? ehama danenne nathuwa tho, 'muu rahath naa!!', 'mata sure, muu rahathwela naa!!' kiya kiyaa kiyanne kohomada??? ???

    hondata danaganin!!! dan umba laksha waarayak e arahathwaya baaldu karanna, 'man rahath naa!' 'man borukaranne!' kiya kiyaa anik ewunwa mulaa karanna, maara try ekak dunna!!! !!! !!! thota wadagath wenne anna echcharayi!!! !!! !!! tho aththa naththa karanna datha kaagena dangaluwaa... nindaa / apahaasa kalaa... anna e tho karapu serama thoge passenma enawaa!!! !!! !!! thota dan me 'kariya'wa aaye kalpa kaalaantharayakata amathaka karanna baa!!! !!! !!! umba epaa kiyaddi kiyaddi honda sarata... hondata ridennama... arahath kenekuta arapu ekek!!! !!! !!! dan thota 'baduma thamayi'!!! !!! !!!

    arahathwayata pathwunama athiwenne jeewithaya gana yathaawabodhaya athiweema witharayi!!! ekata kiyanawaa 'yathaabhootha gnanaya pahalaweema'... 'daham asa pahalaweema'... kiyala!!! ehema sathya awabodha wechcha kenek kiyala hangeem daneem mokuth nathi gal bamunek wenne naa. uuta uu labapu manussa jeewithaya uuta one widiyakata gathakaranna uuta sampoorna ayithiya thiyanawaa!!! thawa katawath hinsawak / peedawak / karadarayak nowena monawaa hithuwath kalath uuta kisima awulak... gataluwak... prashnayak... haniyak... mokawath naa!!! !!! !!! bonawa nam bonna... _kanawa nam _kanna uuta kagenwath thahanamak naa!!! !!! !!! {siwurak illagaththa kenek nam habayi ewwa waana!!! (eth oya hungak pansal walata horen cctv damma nam wade yana hati balaganna thibbba... ewwa apita adaala naa!!!)}

    arahathwayata pathwechcha kenata thamanta me jeewithayen ehata pawathinna 'vibhawa thanha'... aaye upadinna 'bhawa thanha'... aaye ipadilaa me jeewitahye labanna bariwechcha sapa sampath labanna 'kama thanha'... kiyana ewaa kiseema ekak naa!!! !!! !!! matath ewwa naa!!! e thrividha thanhawa nathi kenaa piriniwan panawa!!! uuta arapu ekaa sasara wasanaa thuru sathara apaayata yanawaa!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ඔය පනින්නේ බලලා මල්ලෙන් එලියට ,
    දැන් නේ තේරෙන්නේ මේවට කලින් උත්තර නොදුන්න හේතුව
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    holman kiyanne bhootha / peretha sathwa lokawala ipadichcha ewunta. marena marena hunga denek set wenne ewata thamayi!!! habayi hama ekama penne naa. eth un leda dana ewa... un wagema peechan, jeewathwa inna unta udaw karana ewa... hama thanama wage thiyanawa.
    e kiyanne oya eka ekkena kiyana butha katha aththada minissunge le bona yakkuth innawada pare yana wahanawalata atha dala naginawa kiyana katha aththada??? :oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    දමියට මේවට උත්තර නෑ..හූ හූ.
    -----------------------------------------------
    යකෝ..රහතන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් දුරු කරපු උත්තමයෝ..උන් වහන්සේලාට උඹට වගේ තරහ යන්නෙ නෑ..බොන්න හිතෙන්නෙ නෑ,,සෙක්ස් කරන්න හිතෙන්නෙ නෑ..ගිහි ගෙයි සැප විඳින්න හිතෙන්නෙ නෑ..මොකද සියලු කෙළෙස් සම්පූර්ණයෙන් දුරු කරපු හින්දා..

    උඹ රහත් නෙමේ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියල උඹ කියන කරන දේ වලින් 200% ක් ශුවර් කියන්න පුලුවන්.ඒක කියන්න උඹේ හිත කියවන්න පුලුවන් අභිඥා බලයක් වත් මොකක්වත් ඕනෙ නෑ..

    අපි එකක් කිව්වොත් උඹ රෙද්ද උස්සන් ඇවිත් තිත්ත කුණු හරුපෙන් බනිනවා..උතුම් සංඝයා වහන්සේටත් බණිනවා..

    රහතන් වහන්සේ කෙනෙක් නම් කරන්නේ ඉවසන එක..බැන්නොත් නෙමේ ගැහුවත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති උතුම් සත්පුරුෂයො..

    අනික රහතන් වහන්සේ කෙනෙක් නම් අපි මෙච්චර බනින කම් ඉන්නෙ නෑ..සියලු සතුන් කෙරේ අනුකම්පාවෙන් රහතුන්ට බැනල පව් සිද්ධ කරගන්න නිසා උන්වහන්සේ වෙන තැනකට වඩිනවා..
    උඹ වගේ එකක් කිව්වොත් ගහ මරාගන්න එන්නෙ නෑ..
    බුදු දහමේ මූලික හරය වන පස් පව්/දස අකුසල් වත් දන්නේ නැති උඹ රහත් කිව්වොත් ඒක බුද්ධාගමට කරන් අපරාධයක්.

    උඹ රහත් නෙමේ අඩුම ගානේ උපාසකයෙක් වත් නොවෙන්නෙ ඒ හින්දා..

    උඹ රහත් කියල උඹට හිතෙන්නෙ උඹේ පෙර කරුමෙකට.පුලුවන් තරම් පව් කරගෙන හතර අපායෙ දුක් විඳපන්...

    මෙතන ඉන්න සමහර එවුන් උඹට වඩා පිරිසිදු බුදු දහම අත් දැකලා,අහල පිළි පදින එවුන්..උඹ් හිතන්නේ උඹ තමා සේරම දන්නෙ කියලා,,

    උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනවා බන්... අනුන්ට බණ කියන්න කලින් කුනුහරුප ටයිප් කරන්න කලින් උඹේ හිත ගැන හොයල බලපන්..අඩුම ගානේ පන්සිල් පද පහ වත් රැකපන්..
    -----------------------------------------------
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    e kiyanne oya eka ekkena kiyana butha katha aththada minissunge le bona yakkuth innawada pare yana wahanawalata atha dala naginawa kiyana katha aththada??? :oo:

    ewwa wadihariyak minissu hadagaththa kathandara. marichcha ekaa 'hithan inne' uu thama manussayek mayi kiyala nisaa wahana walata atha dana ewwa ehema wennath puluwan... owwa wadak naa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මුන්ට කොහොමත් දැන් මේ වැඩේ හරියන්නේ නෑ!!' කියල... 'මේ දිගට හරහට ගූ ගහගෙන දඟලන එවුන් මෙතන රෙණ එක දිගටම කරගෙන යාවි!!' කියල... මං කලින් කිව්වා, මතක ඇති නේ?? නේද??? මුන් හිතන් ඇති මෙහෙම දැඟලුවහම 'ඇත්ත' වහන්න... 'ඇත්ත' බොරු කරන්න... රහත්වෙච්ච එවුන්ගේ රහත්භාවය නැතිකරන්න... පුළුවන් වෙයි කියල!!! !!! !!! සේරටම වඩා, මුන් හිතන් ඇති 'රහතුන්වහන්සේ නමකට' නින්දා අපහාස කරලා යහතින් ඉන්න ලැබෙයි කියල!!! !!! !!! කිසි ප්‍රශ්ණයක් නෑ... ඔහොම දිගටම කරගෙන ගියපු දෙන් !!! කට්ට්ය දන්නවා නේ කරන්න ඕනේ දේ?? මං ඉඩ තියන තියන විදියට ලියාගෙන යනවා. ඒ ලියල දාන ඒවා මගහැරෙන්නේ නැතිවෙන්න බලාගන්න!!! !!! !!! කියවලා හොඳට මතක තියාගන්න!!! ඉඩක් ලැබුණු හැම වෙලේම ඒ කරුණු නැවත නැවත කල්පනා කර කර බලන්න!!! !!! එතකොට අනිවාර්යයෙන් තේරේවි!!! !!! !!! දැනට නොතේරුණත්, ඉස්සරහට යනකොට ගොඩක් දේවල් තේරේවි!!! !!! !!! තම තමන් කලයුතු දේ... ඔය සංසාරේ අනාගත්ත කාලකන්ණින්ට වෙන දේ... සේරම ලියනවා!!! !!! !!! හොඳට උවමනාවෙන් කියවන්න!!! !!! !!!

    මේ... මං දැන් හුඟක් comments කියවන්නේ නෑ. ඒකෙන් අලුත් කෙනෙක් / ගතයුත්තක් ඇති කෙනෙක් යමක් ඇහුවොත් මගහැරෙන්න නම් පුළුවන්. ඒ හන්ද වැදගත් යමක් තියනවා නම්, පොඩ්ඩක් ඒක repeat කරන්න. නැත්නම් PM පාරක් දාන්න. (මං _කයෝ 'තිරේ පිටිපස්සෙන්' මොනවා එව්වත් ඒවා thread එකට දානවා!!!) කොහොමටත් මං හිතන්නේ නෑ දැන් නම් 'මනස+උසස් => මනුස්ස' ගණයේ කාටවත් අහන්න ප්‍රශ්ණ හිටී කියලවත්... හුඟ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ "සත්වයා සංසාරේ යන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කොහොමද පෙරුම්පුරාගෙන පුරාගෙන ආවේ??" කියන එකයි!!! දැන් ඒ seen එක දැක්ක නේ??? තව ඉස්සරහට තව ගොඩක් ඒවා තියනවා!!! !!! !!!

    එතකම්, බෝසතානන්වහන්සේ පෙරුම් පුරාගෙන සංසාරේ ආව හැටි... බුදුහාමුදුරුවෝ සංසාර ගමන කියල හඳුන්වපු දේ... උන්වහන්සේ ඒක පැහැදිලි කරන්න ගත්තු උදාහරණේ... තමන්ට තියන සංසාර අනතුර... ඒ අනතුරින් ගැලවෙන්න සෝතාපන්න වීම... කියන කරුණු සේරම එකට link කරලා තියන මේ post එක හොඳට නැවත නැවත බලන්න...

    Latest Post 04-29-2012 :yes::yes:

    List of the posts up to 05-03-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part) ** සංසාර ගමන කියලා ඇත්තටම වෙන සිදුවීම!!
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )
    Post-061 (02-12-2012)
    Post-062 (02-20-2012) spanned - (multi part)
    Post-063 (02-23-2012) spanned - ( two part )
    Post-064 (02-27-2012) spanned - (multi part)
    Post-065 (03-05-2012) spanned - (multi part)
    Post-066 (03-18-2012) spanned - (multi part)
    Post-067 (03-23-2012)
    Post-068 (03-28-2012) spanned - ( two part )
    Post-069 (04-09-2012) spanned - (multi part) ** සෝතාපන්න කියන මාර්ගඵල අවස්ථාව!!
    Post-070 (04-24-2012)

    Post-071 (04-29-2012) spanned - (multi part) ** මෙන්න බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව විදිය!! අනාගාමී / අරහත් වෙන්නම කරුණු තියනවා!!!

    Note: two part / multi part ඒවා load වෙලා ඉවරවෙනකම් ඉඳල බලන්න...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    supporterl.jpg

    yaaluwa,

    EK eka athule mata pakshapaathawa kathaa kireema 'kshnika noodles' wage ban wenna hethuwak bawa danne nadda??? 'EK adminlage' awasaana theeranaya, mata support nam... mata +ve reps denawanam... dutu thana ban kireema thamayi!!!

    me... any way, oyage advice ekata thanks! habayi man gana bayawenna epa... mokada mama oya moda porawal tikak set welaa 'kunatu hamawanna' haduwata, ewwata baya naa!!! !!! !!! chuttak hithala balanna... panuwo tikak gal rolak nawaththanna try kaloth mokak weyida??? :lol: anika othana 'panuwo' maha hunga denekuth naa!!! me suu gaala 4-5 denek ekathuwelaa, ID 200-300 hadaagena, un untama +reps deegena, ehema thamayi oya mahaa wisaala kunatuwak wage pennanne!!! oka podi show ekak!!! EK eke inna eke internals nodanna ayata nam 'maarayi!!' kiyala hithenawa athi!!! matanam gaanak wath naa... mama ewwa danagenath dan saahena kal :lol::lol:

    meyala meyalata one one widiyata minissu natawanna lassana lassana wadapiliwelawal plan karanawa. ganan ganna epa!!! maath ewwa padekata wath care karanne naa!!! !!! !!! mata wadagath me man ohelata pennala dena 'Aththa' kawuru kawuruth hondata danaganna / therum ganna eka witharayi. kathawa meke nathiwunoth wordpress / blogspot site walin balaaganna!!! !!! !!! echcharayi. :):)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    List of the posts up to 05-06-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part) ** සංසාර ගමන කියලා ඇත්තටම වෙන සිදුවීම!!
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )
    Post-061 (02-12-2012)
    Post-062 (02-20-2012) spanned - (multi part)
    Post-063 (02-23-2012) spanned - ( two part )
    Post-064 (02-27-2012) spanned - (multi part)
    Post-065 (03-05-2012) spanned - (multi part)
    Post-066 (03-18-2012) spanned - (multi part)
    Post-067 (03-23-2012)
    Post-068 (03-28-2012) spanned - ( two part )
    Post-069 (04-09-2012) spanned - (multi part) ** සෝතාපන්න කියන මාර්ගඵල අවස්ථාව!!
    Post-070 (04-24-2012)

    Post-071 (04-29-2012) spanned - (multi part) ** මෙන්න බුදුහාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ආව විදිය!! අනාගාමී / අරහත් වෙන්නම කරුණු තියනවා!!!

    Note: two part / multi part ඒවා load වෙලා ඉවරවෙනකම් ඉඳල බලන්න...[/QUOTE]
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාලකණ්නි ගොං සංඝයන්ට ආවඩන්න ගිහිල්ල ඉල්ලගෙනම කනවද?? නැත්නම් බුදුරජාණන්වහන්සේව සරණ ගිහින් තමන්ගේ ගැලවීම හදාගන්නවද?? කියන එක, තම තමන් තීරණය කරගන්න!!! !!! !!! තමන්ට කෙලවිච්ච වෙලාවට තමුන්ට තමුන් විතරයි!!! !!! !!! ඔය එක එකාට කත් අදින මොකෙක්වත් තමුන්ව බේරගන්න එන්නේ නෑ!!! !!! !!! මේ දැනට දාපු Posts වල සෝතාපන්න / අනාගාමී / අරහත් මාර්ගඵල ලැබීම දක්වාම කරුණු කියලා තියෙනවා... 'මොලයක් තියන අය' හොඳට උවමනාවෙන් කියවලා බලන්න!!! !!! !!!

    ඊළඟට 'ගම්මානෙකට බරපතල' post එකක් එයි... facts අම්බානයි!!! කරුණු සේරම වගේ notes හදල / draft කරලා තියෙන්නේ. කරුණු ගලපලා ලියන්න ගියාම මොලේ උලුක් වෙනවා... ඒ නිසා සෑහෙන කාලයක් ඕනේ වෙනවා. ටික දවසකින් හදල දාන්නම්. එතකම් මේ දාපුව හොඳට බලාගන්න.

    රහත්වෙනවා / ණිවන් දකිනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි!!! !!! !!! අවුරුදු 7 පුංචි පුංචි ඇත්තෝ පවා ගෞතම බුද්ධ සාසනයේ නියම ඵලප්‍රයෝජන ලබාගෙන සංසාර දුකින් එතෙරවුණා!!! !!! !!! මේ වෙනකොට ඒ සේරම කාල දාල... සාසනය ගූ කරලා... මල් පූජකර කර / වැඳ වැඳ ඉන්න 'බූරු දහමක්' හදල දීල, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවලට 'තල්ලු කරන' වැඩපිළිවෙල හැදුවේ සාසනයට රිංගගෙන මහා ඉහලින් වැජඹී වැජඹී හිටිය රේරුකානේ / බලන්ගොඩ වගේ එවුන් තමයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ රැල!!! !!! !!! තව ගමකට ඇති... ඒත් ඔය තමයි leading පොරවල්!!! !!! !!! අනික මං නම කියලම දෙසන්නේ, උං ලියපුවා මංම කියවල / උං කියපුව මංම අහල 'ගොං හරකෙක්' කියල තහවුරු වෙච්ච එවුන්ට විතරයි!!! මුන්ගේ පුකවල් පස්සේ ගිහින් නාගත්ත එවුන්ට / එවුන් ගැන කරන්න දෙයක් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසන් වතාවටත් කිව්වා, "ලොකු කෙනෙක් කිව්වයි කියල... ප්‍රසිද්ධ කෙනෙක් කිව්වයි කියල... හුගදෙනෙක් කියනවයි කියල... රටේ සම්මතවෙලා තියෙන්නේ මෙහෙමයි කියල... එක එකා කියන එව්වා පිළිගන්න එපා!!" කියල!!! !!! !!! දැන් ඉතින් මැරිච්ච කාලකණ්නි ගැන නම් කරන්න දෙයක් නෑ... තාම පණපිටින් ඉන්න එවුන්ට වලේ නොවැටී බේරෙන්න / ගොඩ යන්න හදල දෙන්නම්!!! !!! !!! මට සේරම කියල / ලියල ඉවරකරන්න time ලැබෙයිද?? කට්ටියට ඒවා දැනගන්න / අවශ්‍ය දේවල් කරගන්න time තියෙයිද?? chance තියෙයිද?? එව්වා තමයි මං දන්නේ නැත්තේ... දැනට නම් අපේ හාමුදුරුවොන්ට set වෙච්ච එවුන්ය කියලවත්, මේ මං කියපු ඒවා තේරුම් නොගත්ත එවුන් ගැන කරන්න කිසිම දෙයක් නෑ!!! අනතුර හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'කරමැටි සහිත නිසරුපොලාවේ වැවිච්ච ගස්' හැටියට අඳුන්වපු මේ හුඟ දෙනෙක්... හුඟ දෙනෙක් කියන්නේ, මුළු මහපොළවේ පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් හැරෙන්න, අනික් එවුන් සේරම 'ගියේ' / 'යන්නේ' නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තථාගතයි!!! !!! !!! දෙයක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මුන් හිතන් ඇති 'රහතුන්වහන්සේ නමකට' නින්දා අපහාස කරලා යහතින් ඉන්න ලැබෙයි කියල!!! !!! !!!