pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට උඹ කියන ඒක හොදට පැහැදිලියි මචන් උඹව දන්නේ මම එළකිරි එකට එන්න ගොඩක් කාලෙකට කලින්. සම්මාන බලාගෙන කරන වැඩක් නෙමේ මචන් මේක සම්මාන හම්බ උනේ නෑ කියල මේක මම නවත්තනෙත් නෑ :) වැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ :no:. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k :) මම ඇත්තටම මේක පටන්ගත්තේ youtube එකේවත් එළකිරි එකේවත් වැඩ්ඩෙක් වෙන්න නෙමේ මොකද මම youtube එකේ patiroll හෙව්වට හම්බ උනේ නෑ වැඩිය ඉතින් මම හිතුව තාක්ෂනය තියෙන එකේ මම පටන් ගන්නවා කියල. මම උඹලට අහන්න මේ record කරන්නේ නිකන් අතපය උඩ තියාගෙන නෙමේ කන්තෝරුවේ වැඩ කරන ගමන් (Web Developer) කවදාවත් උඹල අහද්දී මොකද අද පටි රෝල් පරක්කු කියල මම එකෙක්ටවත් තරහෙන් කතා කරලා නෑ :)

කණගාටුයි කියන්න හැබැයි අපේ උන්ට කොහොමත් නිකන් දෙන එකේ කිසි අගයක් නෑ ඔක්කොම නෑ මේකේ හොද කොල්ලෝ ටිකක් ඉන්නවා පුළුවන් වෙලාවට ඇවිල්ල බුම්ප් කරලා යන ඒ කට්ටියට බොහොම ස්තුත්යි. :yes:

තොරතුරරු තාක්ෂණය ගැන උඹයි මමයි මාස්ටර්ස් ගත්තට මෙතන වැඩිමනක් ඉන්නෙ ඒ අහලකටවත් ගියේ නැති උන්... ඉතින් එලකිරියත් රටත් උන්ට ඔන විදියට නැමෙනවා... බලාගෙන ඉන්න බැරිම තැනයි මේක කවද හරි දිගටම ඩවුන්ලෝඩ් කරන එකෙකුටවත් තේරුම් ගන්න ඕක දැම්මේ...

සිංහල මල්ලිලාට කියන්නේ එදා අපි මෙහෙම හැසිරුනේ නෑ...
ඒත් අද උඹල මෙහෙම හැසිරෙනව දැක්කම් පට්ටම දුකයි...

අපි උඹලව හදන්න ඇඩුවයිස් කලාම...

මෙන්න මෙහෙමයි රෙප් එන්නේ... පල *කය යන්න, පල *ත්තෝ, *ක දීපන් නවෝද්ට.....
කමක් නෑඋඹලටම කවදහරි දවසක තේරෙයි මේ කියන දේ....
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔහොම තමා මචන් ඇත්ත කියපුව අපේ රටේ කොහොමත් එක්කෝ දේශද්‍රෝහියෙක් නැත්නම් ජාතිවාදියෙක් එහෙමත් නැත්නම් ත්‍රස්තවාදියෙක්. එන්න එන්නම අපේ උන්ගේ ගති ගුණ කියන ඒවා නම් පිරිහෙනවා බලාගෙන ඉන්නකොට අපි හිටපු හැටියට දැන් ඉන්න උන්වනම් ලගින් තියන්න බෑ. මම සම්මාන නූල දැක්ක 35ක් ද කොහෙද දීල තියෙනවා කියන්න සන්තෝසයි එකෙක්වත් මම PM දාලවත් call කරලවත් text කරලවත් නෙමේ vote කලේ මෙතනට ඇවිල්ල ඇත්තටම හිනා වෙලා ඒක අගය කරන්න දීපු ඒවා තමා. ඉතින් මචන් එකියන්නේ අඩු ගානේ එහෙමවත් ගානක් ඉන්නවා එළකිරි එකේ ඒගැන හිතල සන්තෝස වෙන්න ඕනා :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම මේ දේ කියන්නෙ හරිම විවෘතව.. මේකට මම එළකිරියේ කව්ද... නැත්නම් නවෝදයා සමග මගේ සබදකම මොකද්ද කියන එක වැඩක් නෑ... මම මේක දාන්නේ එළකිරියේ පටිරෝල් ත්රෙඩ් එකබලන උන්ට නෙමේ.. කවද හරි දවසක මේක බලන උන්ට...

    අඩපයිව් තොපි... යකෝ ඒලෙවල්. ඕලෙවල් කරල නැතනම් ඉන්ටනෙට් තියන පලියට එලකිරි ඇවිත් තොපි මහා ලොකුවට කතා කලාට පුළුවන්නම් මේ නවෝදය කරපු වගේ දෙයක් කරල පෙන්නපියව්...
    එලකිරි එකේ පටිරෝල් එහෙන් මෙහෙන් මූ දානකොට මම තමා මූට කීවෙ මට ඔක්කොම ඕන දීපන් කියලා... ඊට පස්සෙ මූ මේ නූල පටන් ගත්තා... අද ප්‍රහසන පැත්තෙන් එක එකා සම්මාන ගන්නවා.... මම ඒවා ලඝු කරන්නෙ නෑ.. උන් කරපුදේවුලත් වටිනවා... ඒත් ලබ්බක් කතා කරන්න කලින් උඹලමා හිතපියව් මූ කන කට්ට ගැන... ගෑනි හරි උඹලට වාසියක් නැත්නම් හරි උඹල නැගිටියි මූ මේ පටිරෝල් රෙකෝඩ් කරන්න එංගලන්තේ වේලාවෙන් මහ පාන්දර නැගිටිනව වගේ... හිතල ලියනවට, කොපි කරල දානවට වඩා පට්ට අමාරුයි බොලව් මේ කරන ගේම...

    ලොක්කො වගේ අහන්න එපා ඇයි කියලා... එතකොටම තොපේ දැනුම පේනවා... මට අවුලක් නෑ නවෝදයා සම්මානය දින්න හෝ නැතිවුනා... නමුත් මම උගේ යූ ටියුබ් සබ්ක්‍රයිබර් කෙනෙකේ යූටියුබ් එකේ උගේ පටිරෝල් අහපු උන්ගෙන් බාගයක් වෝට් කලත් මේ නූල ගේමක් නැතිව සම්මානෙ අරගෙන... පඩේට බම්ප්කරන්නෙ *ත්තටද නික්න් *ක දෙන්න එපා... ඌ අහිංසක විදියට වෝට් කරන්න කියල ඉල්ලපු පටිරෝල පවා තොපි බාගෙන.. වෝට් නෑ... පිනට කන *ක්කු....

    තොපිට මේක අහන්න පුළුවනි එළකිරයේ සම්මානයට වෝට් කරන්න කීවම බල්ලෙක්වත් නෑ...

    මේක තරහෙන් කියන කතාවක් නෙමෙයි.. නවෝදයා කියන එකා උඹල මට යන්න බැරිතරම් තැනක ඉන්න කොල්ලෙක් එහෙම එකා තොපිට දෙන එක නිකන් අරගෙන ආතල් ගන්න උන්ට මම කියන්නෙ ....

    හොදට අහගනිල්ල අනාගතේ ඒ කියන්නෙ 2050 ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනව කියලයි විද්‍යඥයොකියන්නෙ .... හැබැයි මේක කියවලවත් තොපි නියම කොල්ලො නොවුනොත් සිංහලු ඉවරයි... අනේ අපිට මොකෝ නේ... ඔව් තොපි රට පලයල්ලා, ඉගෙන ගනිල්ලා, මේක ඩවුන්ලෝඩ් කරගෙන අහපල්ලා... හැබැයි පුතේ ආයෙ එනකොට ලංකාවේ ජනාධිපති හම්බයෙක් වෙලා ඉදී..... අපි සුළුතරය වෙලා ඉදී... එදාට තොපි ලොකුවට පණ දීගෙන සිංහලු වෙනුවෙන් කතාකරනවනම්... අන්න එදාට හිතපියව් තොපිට සිංහල කොල්ලෙක් වෙනුවෙන් කරන්න තිබුණ දශමයක යුතුකම තොපි කරාද කියලා...

    නවෝදයා මම ප්‍රසිධියෙ මේක දාන්නේ උඹ දන්නව මුස්ථාෆාගේ හැටි... මේ පොඩි උන් දෙයක් ඉගෙන ගන්න ඕන... මේකෙ ඉන්න උන් බලන්නෙ මචෝ කාරනා 2යි... ඒතමයි
    1) පෝස්ට් ප්‍රමාණය
    2) රෙප් ප්‍රමාණය

    ඒක ලැබෙනවනම් මුන් මුන්ගෙ අම්මවත් විකුණයි... ලැජ්ජයි.. වදින උන්ට මේක වැදේවි... මට අනුව වසරේ නෙමෙයි මෙතුවක් ශ්‍රි ලාංකීය අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම සහ හොදම ප්‍රහසන ත්රෙඩ් එක මෙයයි.... ඉදිරියටත් කරගෙන පලයන් පුතා... දැන් උඹල කියයි එහෙම නෑ කියල... එහෙම නැත්නම් අම්මට *කන්නද මේ ත්රෙඩ් ප්ල්ලෙ රිංගන්නෙ... එහෙම නැත්නම් *කේ අමාරුවටද මෙච්චර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලේ... මේ කතා කරන්නෙ පට්ට වේදනාවෙන්... බුද්ධියට ලැබුනට වැඩක් නෑ මල්ලිලා උඹල ඒ අනුව වැඩ නොකලොත්... මොකද ඒක උඹලට නෙමෙයි අර නවෝද් වගේ බුද්ධියට අනුව වැඩ කරන උන්ට වෙන පට්ටම අපරාදයක්...

    කියන්න තියෙන ටික මල්ලිලාට හැදෙන්නම මම කීවා... තරහගියඋන් ඉන්නවානම් දැන් කපපියව් මගේ රෙප්... උඹලට කපන්න තමා මම මේ එකතුකරගෙන තියෙන්නේ...

    ස්තූතියි..

    ~sasliit~

    මේ කමේන්ට් එක දැකලා ලොග් උනේ නැත්තන් මේ දවස් වල ලොග් වෙන්නෙ නැ, විභහගය නිසා,එකයි මම මේ ටිකේ කමේන්ට කරන්නෙ නැත්තෙ,මේ ත්‍රෙඩ් එකට විතරයි එන්නෙ පටි රොල් එක බාගෙන හිනා වෙන්න,සා ස්ලිට් අයියාත් එක්ක මම සම්පුර්ණ එකඟ වෙනවා,නවොද් අයියා පටි රොල් දෙන්න ලොකු මහන්සියක් ගන්නවා,එකට ගොඩක් ස්තුති සහ ලේ සුද්ද කරන එක පිං වැඩක්,තව දෙයක් කියන්න ඔන සිංහල ජාතිය අපි ඉන්නකන් වඳ වෙන්නෙ නැ,එහෙම වෙන්ඩ තියන්නෙත් නැ,අර ධර්මදිව්පයේ ඉරණම කියලා අඩවියක් තියනවා ඔකෙත් උඩින්ම තියෙන්නෙ සිංහලයෝ නැති වෙනවා කියන ඉඟිය..ඔන්න ඔයිට වඩා යකා නගින වැකියක් තවත් මට නැ,සිංහලයා වෙනුවෙන් මමත් අඩවි කිහිපයකම පෙනි සිටිනවා,එයිනුත් විකියට යම් කිසි සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා (එකෙත් කොටි හැතිකරේ) එ ගැන මට ලොකු සතුටක් තියනවා...දැන් ගොඩක් අය රට ගියාට පස්සෙ සිංහල කමයි ලංකිය කමයි නැති කර ගන්න කාලයක නවොද් අයියා ගැන හිතන කොට ලොකු සතුටක් හිතෙනවා.......
     
    සිංහලයව නැති කරන්න නම් පොඩ්ඩක් විතර අමාරු වෙයි කට්ටියට :lol::lol: හැබැයි අපේ කට්ටිය කරන්නෙම ඒකට උඩගෙඩි දෙන එක. කොහොමද මල්ලි exams ලේසිද?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිංහලයව නැති කරන්න නම් පොඩ්ඩක් විතර අමාරු වෙයි කට්ටියට :lol::lol: හැබැයි අපේ කට්ටිය කරන්නෙම ඒකට උඩගෙඩි දෙන එක. කොහොමද මල්ලි exams ලේසිද?

    ඉස්සර පරම්පරාව කිව්වා සිංහලයෝ නැතිවෙන්නෙ නෑ යකො කියල...?
    උඹගෙ මගේ පරම්පරාව කියනව ඒක ලේසි නෑ යකෝ කියල...?
    අනාගත පරම්පරාව කියයි අපි අඩු වෙන්නෙ නෑ යකෝ කියල..?
    ඊලග පරම්පරාව කියයි අඩු උනාට අපි සිංහලු සැලෙන්නෙ නෑ යකෝ කියල...?
    පස්සෙ උන් කියයි අඩු උනාට අපි අපේ හඩට කෑ ගහනව යකෝ කියල...?
    උන්ගෙනුත් පස්සෙ උන් කියයි සුළුතරයවන අපේ හඩට ඉඩ දීපියව් කියල...?

    අන්තිමට සිංහලය කොතෙන්ටද ගිහින් තියෙන්නේ...? කතාව නෙමේ මචන් උඹේ නූලෙන්ම පේනවා සිංහලයොන්ගෙ හැටි... මේක ගැන තර්ක කරල වැඩක් නෑ.. අපිට අපේ දේ අගයක් නෑ.. කණාගාටුවක් මිස මටනම් මේගැන තවත් කියන්න දෙයක් නෑ...
     
    මම දන්නේ නෑ කොහෙන් ආව පුරුද්දක් ද කියන එක මචන් ඒත් අපේ උන්ට අපේ දේ ගැන කිසි හැගීමක් නෑ. මෙහෙ ඉන්න පඩයෝ මම ඇති තරම් දැකල තියෙනවා ඇවිල්ල මාස දෙකයි සිංහලත් බෑ උන්ට ලංකාවට ගියාම හරි අමාරුයි රස්නේ වැඩයිලු අනේ මන්ද බන්. මුන්ට ගහල බැනල හදන්නද? කොහොමත් අපේ උන්ම අපිට වල කපල ඉවරයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සිංහලයව නැති කරන්න නම් පොඩ්ඩක් විතර අමාරු වෙයි කට්ටියට :lol::lol: හැබැයි අපේ කට්ටිය කරන්නෙම ඒකට උඩගෙඩි දෙන එක. කොහොමද මල්ලි exams ලේසිද?

    ඔව් ඔව් අයියා,මම පෞද්ගලිකවම දන්න හොඳ සිංහලකමට ඉන්න කොල්ලෝ ටිකක් ඉන්නවා ඉස්සරහට තවත් වැඩි වෙයි කියලා හිතනවා,දැන් දැන් ජාතිය පිලිබඳ කැක්කුමක් තියන අය එහෙන් මෙහෙන් දකින්න හම්බවෙනවා,අපි හැමදාමත් සිංහල ජාතිය නැතිවෙනවා නැතිවෙනවා කියන්න නරකයි අනික් ජාතින්ට මඩ ගහ ගහ ඉන්න එකත් නරකයි දැන් බලන්න ඔන ජාතියක් හැටියට ඉදිරියට යන්නෙ කොහොමද කියලා,දැන් එළකිරි එකේ දිගට හරහට ත්‍රෙඩ් වැටෙනවා ජාති වලට බැනලා මම කල්පනා කරන්නෙ එහෙම ත්‍රෙඩ් එකක් අරින්න යවන කාලය සිංහලයා කෙසෙද දියුනු වන්නෙ වැනි දෙයක් පිලිබඳව දැම්මානම් කොච්චර අගෙද,දැන් බැන බැන ඉඳලා හරියන්නෙ නැ,අනික අපේ අය කාලය අපතේ හරිනවත් වැඩිය,අපේ අයගේ තවම කයිවාරු විතරයි වැඩ නැ,නමුත් මුස්ලිම් මිනිස්සු එහෙම නැ අන්න එක නේ එ අය ව්‍යාපාරික ලෝකය අල්ල ගෙන ඉන්නෙ,සිංහලයෝ ගත්තොත් ගාල්ල මාතර උදවියට විතරයි ඔය වැඩේ අද වෙනකන් හරියට කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ එ මොන එහෙකටද කියලා මම නම් දන්නෙ නැ එ අය වාගෙම අනික් උදවියටත් ඔක කරන්නෙ කොහොමද කියලා අවබොධ වුනොත් හරි අවබොධ කරොත් හරි ලොකු වෙනසක් සිද්ධ වෙයි,විභහගය එච්චර අමාරු නැ අයියා..........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    මම දන්නේ නෑ කොහෙන් ආව පුරුද්දක් ද කියන එක මචන් ඒත් අපේ උන්ට අපේ දේ ගැන කිසි හැගීමක් නෑ. මෙහෙ ඉන්න පඩයෝ මම ඇති තරම් දැකල තියෙනවා ඇවිල්ල මාස දෙකයි සිංහලත් බෑ උන්ට ලංකාවට ගියාම හරි අමාරුයි රස්නේ වැඩයිලු අනේ මන්ද බන්. මුන්ට ගහල බැනල හදන්නද? කොහොමත් අපේ උන්ම අපිට වල කපල ඉවරයි

    සිංහල බැරි ලෙඩේ වැඩිමනක්ම තියෙන්නෙ මේ ගැණුන්ට මට පෙන්නෙ බැ ඔකුන්ව,මට මේ පාර සාමාන්‍ය පෙල ලියපු අඳුරන නංගි කෙනෙක් හම්බ වුනා,මම ඇහැව්වා නංගි කොහොමද විභාහගය කියලා අයියා සිංහල නන් අමාරුයි........එතකොට ඉංග්‍රිසි ආ එක ලෙසි අයියා.......ඇ යකෝ මුං ඉපදුනු දා ඉඳං සිංහලෙන් ඉගෙන ගන දැන් සිංහල අමාරුලු යාන්තන් පාස් වෙයි කියන කතාව තමා කිව්වේ මට නෙද එන තරහා ......මුං එක කියන්නෙත් මහ උජාරුවට වාගේ කිසිම ලැජ්ජාවක් නැ....ඔක දැන් හැදෙන ගැණුන්ට තියන ලොකු ලෙඩක්,සිංහලෙන් මේල් හරි මැසෙජ් කරපුහාම ඉංග්‍රිසියෙන් පිලිතුරු එවන්නෙ වැඩි හරියක් ගැණු.......ඉංග්‍රිසි කියන්නෙ සම්බන්ධක භාශාවක් එක පාවිච්චි කරන්න ඔන සිංහල නොදන්න අයත් එක්ක ගනුදෙනු කරන්න ඔන වෙලාවට විතරයි (පාවිච්චි කලත් කමක් නැ එ භාශාවෙන්ම ප්‍රශ්න කරලා යවන අයට) දැන් මේ අය එයාලගේ පොෂ් කම පෙන්නන්න තමා මෙහෙම කරන්නෙ එක හරිම වැරදියි..........
     
    අපි නොදන්න English මට නම් පස්ස පැත්තෙනුත් හිනා :lol::lol: මමත් උදේ ඉදන් හවස වෙනකන් කන්තෝරුවේ ඔය භාෂාවෙන් තමා කතා කරන්න මොකද මෙහෙ උන්ට සිංහල බැරි හින්ද අවුරුදු ගානක් වෙනවා දැනට ඒත් සිංහල තාම හොදට පුළුවන් :P ඕකට තමා මල්ලි සිංහලෙන් පඩේ කියල කියන්නේ. ඕන තැනදී මම ඉංගිරිසි ඇදල ගන්නවා අනිත් හැමවෙලේම මව් භාෂාව තමා ඉතින් :yes: ගොඩක් දැන් ඉන්න උන්ගේ මව් භාෂාවත් වෙනස් වෙලානේ තියෙන්නේ :rofl:
     
    laugh.gif

    ඇත්ත ඇත්ත අයියා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේ දේ කියන්නෙ හරිම විවෘතව.. මේකට මම එළකිරියේ කව්ද... නැත්නම් නවෝදයා සමග මගේ සබදකම මොකද්ද කියන එක වැඩක් නෑ... මම මේක දාන්නේ එළකිරියේ පටිරෝල් ත්රෙඩ් එකබලන උන්ට නෙමේ.. කවද හරි දවසක මේක බලන උන්ට...

    අඩපයිව් තොපි... යකෝ ඒලෙවල්. ඕලෙවල් කරල නැතනම් ඉන්ටනෙට් තියන පලියට එලකිරි ඇවිත් තොපි මහා ලොකුවට කතා කලාට පුළුවන්නම් මේ නවෝදය කරපු වගේ දෙයක් කරල පෙන්නපියව්...
    එලකිරි එකේ පටිරෝල් එහෙන් මෙහෙන් මූ දානකොට මම තමා මූට කීවෙ මට ඔක්කොම ඕන දීපන් කියලා... ඊට පස්සෙ මූ මේ නූල පටන් ගත්තා... අද ප්‍රහසන පැත්තෙන් එක එකා සම්මාන ගන්නවා.... මම ඒවා ලඝු කරන්නෙ නෑ.. උන් කරපුදේවුලත් වටිනවා... ඒත් ලබ්බක් කතා කරන්න කලින් උඹලමා හිතපියව් මූ කන කට්ට ගැන... ගෑනි හරි උඹලට වාසියක් නැත්නම් හරි උඹල නැගිටියි මූ මේ පටිරෝල් රෙකෝඩ් කරන්න එංගලන්තේ වේලාවෙන් මහ පාන්දර නැගිටිනව වගේ... හිතල ලියනවට, කොපි කරල දානවට වඩා පට්ට අමාරුයි බොලව් මේ කරන ගේම...

    ලොක්කො වගේ අහන්න එපා ඇයි කියලා... එතකොටම තොපේ දැනුම පේනවා... මට අවුලක් නෑ නවෝදයා සම්මානය දින්න හෝ නැතිවුනා... නමුත් මම උගේ යූ ටියුබ් සබ්ක්‍රයිබර් කෙනෙකේ යූටියුබ් එකේ උගේ පටිරෝල් අහපු උන්ගෙන් බාගයක් වෝට් කලත් මේ නූල ගේමක් නැතිව සම්මානෙ අරගෙන... පඩේට බම්ප්කරන්නෙ *ත්තටද නික්න් *ක දෙන්න එපා... ඌ අහිංසක විදියට වෝට් කරන්න කියල ඉල්ලපු පටිරෝල පවා තොපි බාගෙන.. වෝට් නෑ... පිනට කන *ක්කු....

    තොපිට මේක අහන්න පුළුවනි එළකිරයේ සම්මානයට වෝට් කරන්න කීවම බල්ලෙක්වත් නෑ...

    මේක තරහෙන් කියන කතාවක් නෙමෙයි.. නවෝදයා කියන එකා උඹල මට යන්න බැරිතරම් තැනක ඉන්න කොල්ලෙක් එහෙම එකා තොපිට දෙන එක නිකන් අරගෙන ආතල් ගන්න උන්ට මම කියන්නෙ ....

    හොදට අහගනිල්ල අනාගතේ ඒ කියන්නෙ 2050 ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනව කියලයි විද්‍යඥයොකියන්නෙ .... හැබැයි මේක කියවලවත් තොපි නියම කොල්ලො නොවුනොත් සිංහලු ඉවරයි... අනේ අපිට මොකෝ නේ... ඔව් තොපි රට පලයල්ලා, ඉගෙන ගනිල්ලා, මේක ඩවුන්ලෝඩ් කරගෙන අහපල්ලා... හැබැයි පුතේ ආයෙ එනකොට ලංකාවේ ජනාධිපති හම්බයෙක් වෙලා ඉදී..... අපි සුළුතරය වෙලා ඉදී... එදාට තොපි ලොකුවට පණ දීගෙන සිංහලු වෙනුවෙන් කතාකරනවනම්... අන්න එදාට හිතපියව් තොපිට සිංහල කොල්ලෙක් වෙනුවෙන් කරන්න තිබුණ දශමයක යුතුකම තොපි කරාද කියලා...

    නවෝදයා මම ප්‍රසිධියෙ මේක දාන්නේ උඹ දන්නව මුස්ථාෆාගේ හැටි... මේ පොඩි උන් දෙයක් ඉගෙන ගන්න ඕන... මේකෙ ඉන්න උන් බලන්නෙ මචෝ කාරනා 2යි... ඒතමයි
    1) පෝස්ට් ප්‍රමාණය
    2) රෙප් ප්‍රමාණය

    ඒක ලැබෙනවනම් මුන් මුන්ගෙ අම්මවත් විකුණයි... ලැජ්ජයි.. වදින උන්ට මේක වැදේවි... මට අනුව වසරේ නෙමෙයි මෙතුවක් ශ්‍රි ලාංකීය අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම සහ හොදම ප්‍රහසන ත්රෙඩ් එක මෙයයි.... ඉදිරියටත් කරගෙන පලයන් පුතා... දැන් උඹල කියයි එහෙම නෑ කියල... එහෙම නැත්නම් අම්මට *කන්නද මේ ත්රෙඩ් ප්ල්ලෙ රිංගන්නෙ... එහෙම නැත්නම් *කේ අමාරුවටද මෙච්චර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලේ... මේ කතා කරන්නෙ පට්ට වේදනාවෙන්... බුද්ධියට ලැබුනට වැඩක් නෑ මල්ලිලා උඹල ඒ අනුව වැඩ නොකලොත්... මොකද ඒක උඹලට නෙමෙයි අර නවෝද් වගේ බුද්ධියට අනුව වැඩ කරන උන්ට වෙන පට්ටම අපරාදයක්...

    කියන්න තියෙන ටික මල්ලිලාට හැදෙන්නම මම කීවා... තරහගියඋන් ඉන්නවානම් දැන් කපපියව් මගේ රෙප්... උඹලට කපන්න තමා මම මේ එකතුකරගෙන තියෙන්නේ...

    ස්තූතියි..

    ~sasliit~

    :baffled:

    huga kalekata passe thread ekata awe :dull: ... monawa unath thumbs up for the thread :nerd:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මට උඹ කියන ඒක හොදට පැහැදිලියි මචන් උඹව දන්නේ මම එළකිරි එකට එන්න ගොඩක් කාලෙකට කලින්. සම්මාන බලාගෙන කරන වැඩක් නෙමේ මචන් මේක සම්මාන හම්බ උනේ නෑ කියල මේක මම නවත්තනෙත් නෑ :) වැරදිලා හරි යන ගමන bump එකක් දැම්මොත් ඒ ඇති හොදටම කොමෙන්ට් ඕනෙත් නෑ :no:. මගේ mediafire එක බලපුවම පේනවා කට්ටිය කොච්චර වැඩක් ගන්නවද කියල youtube එකත් එහෙමයි. youtube එකට දාන්න පටන් අරගෙන මම හිතන්නේ තාම මාස තුනක්වත් නෑ මම හිතන්නේ එත් hits තියෙනවා 68k :) මම ඇත්තටම මේක පටන්ගත්තේ youtube එකේවත් එළකිරි එකේවත් වැඩ්ඩෙක් වෙන්න නෙමේ මොකද මම youtube එකේ patiroll හෙව්වට හම්බ උනේ නෑ වැඩිය ඉතින් මම හිතුව තාක්ෂනය තියෙන එකේ මම පටන් ගන්නවා කියල. මම උඹලට අහන්න මේ record කරන්නේ නිකන් අතපය උඩ තියාගෙන නෙමේ කන්තෝරුවේ වැඩ කරන ගමන් (Web Developer) කවදාවත් උඹල අහද්දී මොකද අද පටි රෝල් පරක්කු කියල මම එකෙක්ටවත් තරහෙන් කතා කරලා නෑ :)

    කණගාටුයි කියන්න හැබැයි අපේ උන්ට කොහොමත් නිකන් දෙන එකේ කිසි අගයක් නෑ ඔක්කොම නෑ මේකේ හොද කොල්ලෝ ටිකක් ඉන්නවා පුළුවන් වෙලාවට ඇවිල්ල බුම්ප් කරලා යන ඒ කට්ටියට බොහොම ස්තුත්යි. :yes:

    අඩේ මචං මමනං අහම්බෙන් වගේ තමයි මේ නූල දැක්කේ.දැං හැම වෙලාවෙම ඇවිත් බලලා යනවා.ඒ උනාට මමනං එතරං බම්ප් කරලා නැ.ඊයේ පෙරේදා නිකමට හිරැ දාලා අහන්න හිතුවා.එතකොට තමයි තේරැනේ උබලා මාර කට්ටක් කනානේ කියලා.අඩේ මාර ඇඩ් ගොඩක්නේ යන්නේ මට එපා උනා රේඩියෝවෙන් අහන්න....මොනා උනත් උබ කරන වැඩේට ආචාරය !;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩේ මචං මමනං අහම්බෙන් වගේ තමයි මේ නූල දැක්කේ.දැං හැම වෙලාවෙම ඇවිත් බලලා යනවා.ඒ උනාට මමනං එතරං බම්ප් කරලා නැ.ඊයේ පෙරේදා නිකමට හිරැ දාලා අහන්න හිතුවා.එතකොට තමයි තේරැනේ උබලා මාර කට්ටක් කනානේ කියලා.අඩේ මාර ඇඩ් ගොඩක්නේ යන්නේ මට එපා උනා රේඩියෝවෙන් අහන්න....මොනා උනත් උබ කරන වැඩේට ආචාරය !;)

    :yes::yes::yes:
    නවොද් අයියා මේ කරන සත්කාරය වචන වලින් කියලා නිම කරන්න බෑහෑ.....
    බොහොම පින්...

    තැන්ක්ස් මචන්ලා මම පුළුවන් හැටියට දිගටම දානවා :yes: කට්ටියට බොහොම ස්තුතියි බුම්ප් කරනවට :yes: