ගෑස් කඩකාරයන්ගේ බලු වැඩ
ඔන්න මචංලා ගෑස් වැඩිවෙනවා කියලා නිවුස් එක දැක්කහම මම කල්පනා කළා ඉවරවෙන්න ඔන්න මෙන්න තියන ගෑස් ටැංකිය වෙනුවට අලුත් එකක් ගෙන්න කියලා (ඇත්තටම තව දවසකට දෙකකට විතර ටැංකියේ ගෑස් තියනවා කියලා බරෙන් හිතන්න පුළුවන්). ඉතින් ඔන්න මම ගාලු පාරට ගිහින් බලපුවාම මේ බලු ගෑස් කඩකාරයෝ කඩවල් වහල දාලා

. එක තැනක බෝඩ් එකකුත් එල්ලලා "ගෑස් නැත" කියලා. ඔහොමත් ගෑස් ඉවරවෙන්වද බං ගෑස් කඩකාරයන්ගේ. ඇයි මුන් තමන්ගේ කඩේ තියන ගෑස් ඉවරවෙනකන් නිදාගන්නවද. අනික් දවස්වලට පෝයටත් නොවාහන තැන අද මහා දවල් වහල දාලා 

.
දැන් ඉතින් හොර හැත්තට හෙට ඉදන්ම පරණ ස්ටොක් එකේ ගෑස් 350 ක වැඩිපුර ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන්නේ. අහිංසක මිනිස්සුන්ව ගසා කාලා ගන්න ඔය ගන්න අසාධාරණ ලාබෙට ඕකුන්ට හොදක් නම් වෙන්න එපා.

ඔන්න මචංලා ගෑස් වැඩිවෙනවා කියලා නිවුස් එක දැක්කහම මම කල්පනා කළා ඉවරවෙන්න ඔන්න මෙන්න තියන ගෑස් ටැංකිය වෙනුවට අලුත් එකක් ගෙන්න කියලා (ඇත්තටම තව දවසකට දෙකකට විතර ටැංකියේ ගෑස් තියනවා කියලා බරෙන් හිතන්න පුළුවන්). ඉතින් ඔන්න මම ගාලු පාරට ගිහින් බලපුවාම මේ බලු ගෑස් කඩකාරයෝ කඩවල් වහල දාලා

. එක තැනක බෝඩ් එකකුත් එල්ලලා "ගෑස් නැත" කියලා. ඔහොමත් ගෑස් ඉවරවෙන්වද බං ගෑස් කඩකාරයන්ගේ. ඇයි මුන් තමන්ගේ කඩේ තියන ගෑස් ඉවරවෙනකන් නිදාගන්නවද. අනික් දවස්වලට පෝයටත් නොවාහන තැන අද මහා දවල් වහල දාලා 

. දැන් ඉතින් හොර හැත්තට හෙට ඉදන්ම පරණ ස්ටොක් එකේ ගෑස් 350 ක වැඩිපුර ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන්නේ. අහිංසක මිනිස්සුන්ව ගසා කාලා ගන්න ඔය ගන්න අසාධාරණ ලාබෙට ඕකුන්ට හොදක් නම් වෙන්න එපා.