මචංලා මගේ එටිසලාට් ඉන්ටර්නෙට් පැකේජ් එකට මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා
Name:
Number: 4225
Content:
Dear User,One day free trial to VideoClub is given to you. You will be renewed at LKR 5/ tax a day from tomorrow. To cancel it visit http://videoclub.etisalat.lk
Time: 24/04/2017 10:16:29

මේ කියන සයිට් එකට ගියාට අන්සබ්ස්ක්‍රයිබ් කරන්න තැනක් හොයාගන්න නෑ. පස්සේ මම උන්ගේ කස්ටමර් කෙයා එකට කතා කලාම උන් කියනවා
1727 ඩයල් කරලා භාෂාව තෝරලා 0 සහ 2 මෙනූ එකට යන්න කියලා මුංගේ කස්ටමර් සර්විස් චාජ් එකකට රුපියල්3ක්
ඒ ස්ටෙප්ස් ටික කරලා sms වලින් එන සේවා deactivate කරන්න දැම්මම ලයින් එක කට් වෙනවා. කෝල් දහයක් විතර අරන් ඔය ස්ටෙප්ස් ටිකම කලා එතනින් ඩිස්කනෙක්ටඩ් ..
මුංගෙ කිසි සර්විස් එකක් හරියට නෑ. දැන් දැකපු නිසා හොඳයි නැත්තම් දවසට 5 ගාණේ කී දෙනෙක්ගෙන් මෙහෙම කපාගන්නවා ඇද්ද
ගෙදර එස් එල් ටී එකට අමතරව මේක ඩොංගල් එකට ගහලා ගියේ හදිස්සි අවස්ථා වලදී..කරන්න දෙයක් නෑ ඩේටා අඩුවෙන් හම්බුනත් ඕන එකක් කියලා වෙන සර්විස් එකකට මාරු වෙනවා.
මේ වගේ බලු වැඩ වලට අපිට කරන්න පුලුවන් දේවල් මොනාද?

යද්දී තමයි ඕව ඇක්ටිව් වෙන්නෙ popup වලින්. opera පාවිච්චි කරන්න එතකොට හරි.
keepa wathawak keewama ewelawata witharai disconnect karanne 