ගෑස් කඩකාරයන්ගේ බලු වැඩ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ගෑස් කඩකාරයන්ගේ බලු වැඩ

ඔන්න මචංලා ගෑස් වැඩිවෙනවා කියලා නිවුස් එක දැක්කහම මම කල්පනා කළා ඉවරවෙන්න ඔන්න මෙන්න තියන ගෑස් ටැංකිය වෙනුවට අලුත් එකක් ගෙන්න කියලා (ඇත්තටම තව දවසකට දෙකකට විතර ටැංකියේ ගෑස් තියනවා කියලා බරෙන් හිතන්න පුළුවන්). ඉතින් ඔන්න මම ගාලු පාරට ගිහින් බලපුවාම මේ බලු ගෑස් කඩකාරයෝ කඩවල් වහල දාලා :sorry::sorry::sorry:. එක තැනක බෝඩ් එකකුත් එල්ලලා "ගෑස් නැත" කියලා. ඔහොමත් ගෑස් ඉවරවෙන්වද බං ගෑස් කඩකාරයන්ගේ. ඇයි මුන් තමන්ගේ කඩේ තියන ගෑස් ඉවරවෙනකන් නිදාගන්නවද. අනික් දවස්වලට පෝයටත් නොවාහන තැන අද මහා දවල් වහල දාලා :baffled::baffled::baffled:.

දැන් ඉතින් හොර හැත්තට හෙට ඉදන්ම පරණ ස්ටොක් එකේ ගෑස් 350 ක වැඩිපුර ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන්නේ. අහිංසක මිනිස්සුන්ව ගසා කාලා ගන්න ඔය ගන්න අසාධාරණ ලාබෙට ඕකුන්ට හොදක් නම් වෙන්න එපා. :growl::growl::growl::growl:
 
  • Like
Reactions: Bravo-02

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
captureqk.png
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    unta banala wadak naha ban.owata baninna ona kalakanni deshapaluwonta:angry::angry::angry:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    unta banala wadak naha ban.owata baninna ona kalakanni deshapaluwonta:angry::angry::angry:

    ලංකාවේ දැන් තියන දේශපාලනේ ගැන මම කතා කරන එක නවත්තලයි තියෙන්නේ බං :baffled::baffled:. ඒත් මේ හැමදාම අපි අස්සට වෙලා ඉදන් අපිටම කෙලින්න බලන බල්ලන්ට නම් හොදක් වෙන්න එපා. යකෝ හිතන්න ඕනේ නේද මිනිස්සු මෙච්චර අමාරුවෙන් ඉද්දී මේ වගේ කුජීත වැඩ නොකර ඉන්න. අපිටනම් ඔය 350 එක කෑම සල්ලි වෙන්න පුළුවන්. ඒත් රජයේ රස්සාවක් හරි, එදාවේල බිස්නස් එකක් හරි කරලා ජීවත් වෙන මිනිස්සු :sorry::sorry::sorry:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඕකුන්ට හොදක් වෙන්න එපා, හැබැයි පුතෝ ඔය සල්ලි ඔකුන්ට පල දෙන්නෙ නෑ. කොහෙන් හරි යනව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොයි අර ජිනීවා තර්ඩ් එක bump කරලා ගන්න ඔවා අමතක වෙන්නත් එක්ක...:lol: