මළ බද්දය....:P

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කාලාන්තරයක් තිස්සේ අන්තිම පේළියේ ලිපි කියෙව්වාට අද තමය් පළවෙනි වතාවට ලිපියක් ලියන්නේ හිතුනේ…..
    මේ සිද්දිය 9 වසරේදී අපේ පන්තියේදී සිද්ද වුන සිද්දියක්!

    ඔන්න අපේ පන්තියට 9 වසරේදී අලුතෙන් ආවා මාරු ඩයල් එකක්! පොර කොය් තරම් මීටරේද කියනවා නම් පොරගේ තාත්තා දේශපාලඥයෙක් නොවුනා නම් පොරට මනම ක්‍රමයකටවත් මාධ්‍ය මහා විද්‍යාලයකට එන්න වෙන්නේ නැහැ!
    පොරට පන්තියේ ගුරුවරු කියලා දෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැල්ලු! අන්න එහෙමය් ඩයල් එක!
    විද්‍යා පාදමකදී ආහාර ජීර්ණ පද්දතිය ගැන උගන්නනවා මතකද? ඔන්න ඔය පාඩම ටීචර් උගන්නල ඉවර වෙලා මාසික පරීක්ෂණයක් කියලා ප්‍රශ්න ටිකක් දුන්න ලියාගෙන උත්තර ලියල බාර දෙන්න. එකේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් තමය් මේ!

    • මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?
    • මළ බද්දයට හේතු මොනවාද?
    • මළ බද්දයට පිළියම් මොනවද?
    ඔය ප්‍රශ්න ටික දුන්න ගමන් ඉතින් අපි දන්නවා අර මම කලින් කියපු ඩයල් එක ඔක්කොම උත්තර කාගෙන් හරි කොපි කරනවා කියලා. ඉතින් ඔන්න උගේ එහා පැත්තේ හිටිය පොර ප්ලෑන් කරා මූට ගේමක් දෙන්න ඕනි කියලා. මේකා අනිය්වාර්යෙන් කොපි කරන බව දන්නා නිසා පොර ආතල් උත්තර ටිකක් ලිව්වා. කොහොම හරි ටීචර් උත්තර කොළ එකතු කරන්න කලින් පොර දඩි බිඩි ගාලා හරි උත්තර ලියල බාර දුන්නා. හැබය් අපේ ඩයල් එකට නම් හරි උත්තර කොපි කරගන්න වෙලාවක් තිබුනේ නැහැ! එක නිසා ඩයල් එකට කරගන්න දෙයක් නැතිව ලියපු කොළ බාර දුන්නා. පස්සේ ටීචර් බලද්දී මෙන්න උත්තර!


    • මිනිසා ගන්නා ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?
      • දින 4 ක් හෝ 5 k
    • මළ බද්දයට හේතු මොනවාද?
      • ජලය ස්පර්ශ වීම
      • අම්ල හෝ ලවන වලට නිරාවරණය වීම.
    • මළ බද්දයට පිළියම් මොනවද?
      • අදාළ ස්ථානයේ ග්‍රීස් ආලේප කිරීම.
      • අදාළ ස්ථානය ගැල්වනෛස් කිරීම.


    ඉස්සුවෙ The lastrow එකෙන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    අපෝ...පු* කියන්න ඔච්චර අකුරු ගොඩක් එනවද බන්.......මම කිව්වෙ උබේ පෙටී කෙල්ල ගැන...
    :growl::growl::growl::growl:
    000203F2.gif