iTunes වලින් එක අප්ඩේට් කලාට අවුලක් නැද්ද.?
අනිත් ෆෝන් වලට Bluetooth කරන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද ?
අනිත් ෆෝන් වලට Bluetooth කරන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද ?
මොනවද damage වෙලා තියෙන්නේ කියල හරියටම දන්නේ නැතිව කොහොමද බන් මුකුත් කියනේ. අනික hardware damage ඔන්ලින් ඉදගෙන හදන්න බැ නේ... හොදම දේ වගකීමක් තියෙන තැනකට ෆොනේ එක දීල හදාගන්න එක..
eka hada ganna hoda thenak kiyanawada..???cydia වලට ගිහින් MxTube එක දාගන්න.
කිසි ගැටළුවක් නැ


. ඒ මදිවට බැට්රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව
. මොකක්ද මේකට දැන් කරන්නෙ..
? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.
. Hardware අවුලකුත් නෙමෙයි..
ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.
Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..
♥Tecнɴo-Lιғe♥;12622467 said:iTunes වලින් එක අප්ඩේට් කලාට අවුලක් නැද්ද.?
අනිත් ෆෝන් වලට Bluetooth කරන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද ?
Magawa Original SIM eka naha Activate karagana.mama etisalate SIM ekakin Try kala.But Activate Karagana baha.

machan ehenam honda thenak kiyahanko dannawanam. sadarana porak nam wediyen hondai
Mage IPhone eke athule Connecter k keduna mage athin..eka hada ganna hoda thenak kiyanawada..???
http://www.elakiri.com/forum/showthread.php?p=12623295#post12623295
me anith ewa wala installous wage ekak install wene nadda api kohomada hoyagane software
♥Tecнɴo-Lιғe♥;12630901 said:ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව. ඒ මදිවට බැට්රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව
. මොකක්ද මේකට දැන් කරන්නෙ..
? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.
. Hardware අවුලකුත් නෙමෙයි..
ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.
Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..
HELP ME GUYS !!!!
mage iphone eke bn udin exit safe mode kiyala watenawa on wenakota massage ekakuth enawa eka hadagane kohomada man hithane cidia wala case ekak