Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් !

    4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක.

    මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා.

    හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds
    හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds
    ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec
    එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec

    ඔය විදියට බෙදි බෙදී යන්නේ...

    800px-Metric_levels.svg.png

    දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි...
    6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි...

    4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී,

    • උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ
      [*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය

    පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!! :D

    මේ සහදරයා 100% පැහදිලිව තෙරුම කරලා තියනවා.....:D

    මම පොඩි එකක් ඇඩි කරන්නම් සහො.මෙ‍තන් ගොඩක් කට්ටියට තෙ‍රුම් ගැනිමේ ලොකු දැනුමක් නැහැ..මම ‍එකයි තෙරුම් ගන්න පුළුවන් විදිහට දැම්මේ:D

    3_time_signatures_uk_clip_image011.gif
    සෙමිබ්‍රිව්
    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රොචට්
    3_time_signatures_uk_clip_image019.jpg
    සෙමි කොවෙවර්
    3_time_signatures_uk_clip_image013.gif
    මිනිම්
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්
    3_time_signatures_uk_clip_image021.jpg
    ඩිමිකෙ‍‍වේවර්

    4/4

    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රෙචට්
    (1/4)ව‍ඩ වඩාත් තෙරුම ගන්න පුළූවන් මෙටො‍රෙනෙම් එකක් තබිබානම් ..... මම එකෙ අකුරෙන් ශබද කරලා පෙන්වන්නම්.....1 2 3 4 යන්නේ කහෙමද කියලා..ටික් ...ටොක් ටොක් ‍ටොක්
    lesson12_80.png

    6/8
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්(1/8).
    මෙකේ කවුන්ට එක 6 යි 1 2 3 4 5 6 ‍.මෙ‍කේ යන්නේ ටික්.. ටොක්... ‍ටොක්... ‍ටොක්... ටොක්... ටොක්....

    lesson12_140.png

    4/4 3/4 6/8......
    lesson12_161.png

    උඹල දෙන්නටම තැන්ක්ස් වේවා......
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ මන් දැනට බාවිතා කරන සොෆ්ට් ටික, මේක ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා.

    Main :::::

    • For Recording :: Adobe Audition 3.0
    • Editing :: MAGIX Audio Cleaning Lab 17 deluxe
    • Make Beats :: FL STUDIO 10

    Other :::::

    • Cubase 5
    • Ableton Live 6
    • Nuendo 3
    මේවට අමතරව ගොඩක් සොෆ්ට් භාවිතා කරලා තියනවා, එත් මන් දැන් මේ සොෆ්ට් වලින් ඒ ඔක්කොම වැඩ කරගන්න පුළුවන්, ඒ නිසා ඔය උඩින් තියන
    සොෆ්ට් තමයි භාවිතා කරන්නේ ..... මන් කරන වැඩේට හරියන විදියට මේවා මාරු කර භාවිතා කරනවා.:D

    Main කියන එක යටතේ තියන සොෆ්ට් 3 නම් නිතරම භාවිතා කරන ඒවා :love:

    Adobe Audition 3, MAGIX Audio Cleaning Lab 17 deluxe, Ableton Live 6 මේ සොෆ්ට් ටික ඉගෙන ගන්න ඔන්න දැන් ලෝකේ පෙරලගෙන tut හොයන්න එපා, ඒවා ඔයාලට තනියම ඉගෙන ගන්න පුළුවන්. මාත් ඉගෙන ගත්තේ එහෙමයි.:yes:

    මන්නම් මචන් composing to mastering FL Studio only.
    :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම නිදා ගන්න ගියා බං...මම මොනව ටයිප් කරද දන්නේ....:D...:lol: ‍ඉයේ පෙරේදා මාර සීන් එකක වුනා......මම ටග්ගලා Del කරා...මෙකේ ගහන්න ඔනේ රිපලයි එකක වෙන ත්‍රෙඩ් එකක ගැහුවද කොහෙඳ:lol:....පස්සේ උදේ නැගිටිලා බලනකෙට....ඈ.......මම බැලුවා මේ මොකකද් වුනේ කියලා...:lol:හික් හික්:D හොඳ වෙලාවට කවුරුත් දැක්කේ නැද්ද කෙහෙද.:cool::eek:

    :eek::angry::lol::lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :lol: උඹ දැන්ද බන් කූඩු හදන්නේ??? :eek:
    තිස්සේනම් ලොකු කුඩුවගයක් හදලා තියනවා.:cool::yes:..අමුද්‍රව්‍ය හෙයන්න බැහනේ.:sorry:...මම හිතන් හිටියේ පහන් ටිකක් පත්තු කරන්න කියලා....අනතිම මොහො‍තේ බම්බුවක් හම්බ වුනා:rolleyes:..එහා ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවා මිනිහා ගෙනල්ල දුන්නා:D:yes:..එක පතුරු දෙකකින්පැලුවා කැලි 24 කට...බම්බුවේ පතුරු 6 තියනවා.....කෙහෙම හරි කුඩු 3ට ඇති....:Dඉට පස්සේ බකට් ටික්ක පත්තු කරනවා......මගේ අසාම බකට් තමයි අර පරන බකටි ...අමුතු ගතියක් තියනවා.:D
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මෙන්න මම ආවා.නියම වැඩක් අප්පුහාමි.......මගෙත් ෆුල් සහයෝගෙ දෙන්නම් පොඩ්ඩක් විවේක මදි කම තමයි ...අව්ලක් නැහැ කරගෙන යමු...........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙන්න මම ආවා.නියම වැඩක් අප්පුහාමි.......මගෙත් ෆුල් සහයෝගෙ දෙන්නම් පොඩ්ඩක් විවේක මදි කම තමයි ...අව්ලක් නැහැ කරගෙන යමු...........

    wellcome......... මෙන්න ස්ටුඩියෝ එකක් තියෙන යාලුවෙක්............
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තිස්සේනම් ලොකු කුඩුවගයක් හදලා තියනවා.:cool::yes:..අමුද්‍රව්‍ය හෙයන්න බැහනේ.:sorry:...මම හිතන් හිටියේ පහන් ටිකක් පත්තු කරන්න කියලා....අනතිම මොහො‍තේ බම්බුවක් හම්බ වුනා:rolleyes:..එහා ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවා මිනිහා ගෙනල්ල දුන්නා:D:yes:..එක පතුරු දෙකකින්පැලුවා කැලි 24 කට...බම්බුවේ පතුරු 6 තියනවා.....කෙහෙම හරි කුඩු 3ට ඇති....:Dඉට පස්සේ බකට් ටික්ක පත්තු කරනවා......මගේ අසාම බකට් තමයි අර පරන බකටි ...අමුතු ගතියක් තියනවා.:D

    :yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මම භාවිතා කරන්නෙ..reason software..එක මම කරපු ..tracks....කීපයක් තමයි මේ... හැබැයි..හැම එකම වාගේ බාගෙට කරලා මැදින් නවත්තලා තියෙන්නේ..අහලා බලන්න.

    http://www.mediafire.com/?67nlk2lpjrbmyu7

    melodies mage...:yes:
    mama sis kenek newe bro kenek harida:frown:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම භාවිතා කරන්නෙ..reason software..එක මම කරපු ..tracks....කීපයක් තමයි මේ... හැබැයි..හැම එකම වාගේ බාගෙට කරලා මැදින් නවත්තලා තියෙන්නේ..අහලා බලන්න.

    http://www.mediafire.com/?67nlk2lpjrbmyu7

    melodies mage...:yes:
    3ම ඉතා හොඳයි......
    good.gif

    දිගටම කරගෙන් යන්න මචන්....!
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka

    මේ සහදරයා 100% පැහදිලිව තෙරුම කරලා තියනවා.....:D

    මම පොඩි එකක් ඇඩි කරන්නම් සහො.මෙ‍තන් ගොඩක් කට්ටියට තෙ‍රුම් ගැනිමේ ලොකු දැනුමක් නැහැ..මම ‍එකයි තෙරුම් ගන්න පුළුවන් විදිහට දැම්මේ:D

    3_time_signatures_uk_clip_image011.gif
    සෙමිබ්‍රිව්
    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රොචට්
    3_time_signatures_uk_clip_image019.jpg
    සෙමි කොවෙවර්
    3_time_signatures_uk_clip_image013.gif
    මිනිම්
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්
    3_time_signatures_uk_clip_image021.jpg
    ඩිමිකෙ‍‍වේවර්

    4/4

    3_time_signatures_uk_clip_image015.gif
    ක්‍රෙචට්
    (1/4)ව‍ඩ වඩාත් තෙරුම ගන්න පුළූවන් මෙටො‍රෙනෙම් එකක් තබිබානම් ..... මම එකෙ අකුරෙන් ශබද කරලා පෙන්වන්නම්.....1 2 3 4 යන්නේ කහෙමද කියලා..ටික් ...ටොක් ටොක් ‍ටොක්
    lesson12_80.png

    6/8
    3_time_signatures_uk_clip_image017.gif
    කො‍වර්(1/8).
    මෙකේ කවුන්ට එක 6 යි 1 2 3 4 5 6 ‍.මෙ‍කේ යන්නේ ටික්.. ටොක්... ‍ටොක්... ‍ටොක්... ටොක්... ටොක්....

    lesson12_140.png

    4/4 3/4 6/8......
    lesson12_161.png

    ----------------------------------

    ගොඩාක් ස්තුතියි සහෝ විස්තර ඇතුවම පැහැදිලි කලාට ! මම ඊයේ ඔය ටික දාද්දී රෑ 12 ක් පහුවෙලා. ලොකූ විස්තරයක් දැම්මේ නැත්තෙ ඒකයි. ඔයා මහන්සි වෙලා රූප සටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා... ගොඩාක් ස්තුතියි !!!
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka

    ගෙඩක් ස්තුතියි සහොදරයාට
    hi.gif
    :D

    :yes::yes::yes:මමම piano ‍ටැක් එකකට Ambiance Effect එකක් ගන්න ඔනේ හින්දා මම Delay+Reeverb දැම්මා...නමුත් එක්ත් Send චැනල් එකෙන් දිලා අඩු කරගේන තමයි පාවිච්චි කලේ....
    :D අහ් තව එකක් ඔය සවුන්ඩ් ෆොන්ට් එක පාවිච්ච කරන් කොට හයි නෙටස් වලදි පොඩ්ඩක කචල් යනවා..පරිස්සේමෙන් පාවිච්ච කරන්නා.නැචුරල් ගතිය ගන්න අමාරුටි මචන් හයි නො‍ට්ස වලචි...:D

    සහෝ, ඔයා මේ ට්‍රැක් එකට use කල සොෆ්ට්වෙයාර්ස් මොනවාද ?
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මම භාවිතා කරන්නෙ..reason software..එක මම කරපු ..tracks....කීපයක් තමයි මේ... හැබැයි..හැම එකම වාගේ බාගෙට කරලා මැදින් නවත්තලා තියෙන්නේ..අහලා බලන්න.

    http://www.mediafire.com/?67nlk2lpjrbmyu7

    melodies mage...:yes:
    mama sis kenek newe bro kenek harida:frown:

    Nice work sisy. Keep going.. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම භාවිතා කරන්නෙ..reason software..එක මම කරපු ..tracks....කීපයක් තමයි මේ... හැබැයි..හැම එකම වාගේ බාගෙට කරලා මැදින් නවත්තලා තියෙන්නේ..අහලා බලන්න.

    http://www.mediafire.com/?67nlk2lpjrbmyu7

    melodies mage...:yes:
    mama sis kenek newe bro kenek harida:frown:

    Good work.. keep it up..... :yes::yes:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    clapping.gif
    ශා නියමයි නේ......චන්දන ලියනආරච්චි මහත්තය‍ගේ සිංදුවක් නෙද....හොඳට කරලා තියනවා.....
    good.gif

    මල්ලි FL වලට හරි Sonar/Abelton/Cubase වලට මාරු වෙන්න.....එකෙන් ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුළුව්න්.......තව තියනවා Repaer පොඩි සෙෆට් වෙයර් එකක් ඔයාට ගොඩක් දෙවල් කරන්න පුළුවන්.මාත් උඹේ ‍Software එක පාවිච්චි කරලා නැහැ පාවිච්ච කරලා බලන්න ඔනේ..එක $399 ක් නෙද ප්‍රඩකශන් වරශන් එක....සිරාවටම කිබොඩ් එකක් ‍ඔනේ නැහැ මම ගොඩක මෙලෙඩිස් දනවා ටයිපින් කිබොඩ් එකෙන්..

    ඔය‍ගේම නිර්මාණයක් අපිට ඉක්මනින්ම අහන්න ලැබෙවි කියලා හිතනවා...
    smile.gif

    ස්තුතියි සහෝ අදහස් වලට !!! ඇත්තටම මට MMM (magix music maker) අල්ලලා ගියා... ඒකේ තියෙන Software instruments ටික නම් පට්ට ! මම වෙන Soft වැඩි දුරට පාවිච්චි කරලා නැති නිසා ඒවායේ තියෙන Features ගැන ඒ තරම් දන්නේ නෑ.

    Abelton මගේ යාළුවෙකුත් use කරනවා... එක් ගොඩක් හොඳයිලු නේද ? එක සොෆ්ට් එකකින් විතරක් music production එකක් කරන්න අමාරුද ? දෙක තුනකට ඔළුව දාන එක අවුල් වගේ !!!

    මගේ නිර්මාණයක් ඉස්සරහට අහන්න දෙන්නම් ! අළුත් නිර්මාණයක් කරන්න තරම් නිදහසක් නෑ මේ දවස්වල. ගොඩක් ස්තුතියි සහයෝගයට.. ජය !!!