සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් !
4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක.
මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා.
හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds
හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds
ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec
එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec
ඔය විදියට බෙදි බෙදී යන්නේ...
![]()
දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි...
6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි...
4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී,
- උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ
[*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය
පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!!![]()
මේ සහදරයා 100% පැහදිලිව තෙරුම කරලා තියනවා.....![]()
මම පොඩි එකක් ඇඩි කරන්නම් සහො.මෙතන් ගොඩක් කට්ටියට තෙරුම් ගැනිමේ ලොකු දැනුමක් නැහැ..මම එකයි තෙරුම් ගන්න පුළුවන් විදිහට දැම්මේ
සෙමිබ්‍රිව්![]()
ක්‍රොචට්![]()
සෙමි කොවෙවර්![]()
මිනිම්![]()
කොවර්![]()
ඩිමිකෙවේවර්![]()
4/4
ක්‍රෙචට්(1/4)වඩ වඩාත් තෙරුම ගන්න පුළූවන් මෙටොරෙනෙම් එකක් තබිබානම් ..... මම එකෙ අකුරෙන් ශබද කරලා පෙන්වන්නම්.....1 2 3 4 යන්නේ කහෙමද කියලා..ටික් ...ටොක් ටොක් ටොක්![]()
![]()
6/8
කොවර්(1/8).මෙකේ කවුන්ට එක 6 යි 1 2 3 4 5 6 .මෙකේ යන්නේ ටික්.. ටොක්... ටොක්... ටොක්... ටොක්... ටොක්....![]()
![]()
4/4 3/4 6/8......
![]()
උඹල දෙන්නටම තැන්ක්ස් වේවා......





...මම හිතන් හිටියේ පහන් ටිකක් පත්තු කරන්න කියලා....අනතිම මොහොතේ බම්බුවක් හම්බ වුනා
..එහා ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවා මිනිහා ගෙනල්ල දුන්නා
