hosting පිලිබද ගැටලුවක්
මට අඩුවට Hosting ගන්න ඕනේ මට්ච්න්ලා අඩුවට දෙන website මෙතන පොස්ට් කරලපල්ලා

මට අඩුවට Hosting ගන්න ඕනේ මට්ච්න්ලා අඩුවට දෙන website මෙතන පොස්ට් කරලපල්ලා




මට නම් එච්චරම අවුලක් නෑ බන්![]()

mokkda matchn plan eka uba use karana![]()

apo naha.. gewana gaanata sadaranai.. service ekath patta.. 99.9% uptime !!gana wadi nedda![]()
apo naha.. gewana gaanata sadaranai.. service ekath patta.. 99.9% uptime !!

Mungen mam mage domain ekaka Auth Code ek illuwa ... Dan 1 month wenwa thama naha ,,lkservers.com