Do u like Hindi Moviez ?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dostana

    matanam hinawelama badath ridenna gattha meka baladdi....

    Dostana-C1.jpg


    https://torcache.net/torrent/372D0EB291255B8DAB0EBAD86218EEB2E4EA59BD.torrent?title=
     
    • Like
    Reactions: nidarsha91

    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    another great job my bro..keep posting and it will make us updated thanks alot and keep posting
     

    nidarsha91

    Well-known member
  • thanx okkotama .api wade karagena yamu digatama . jeewitheta ganna deyak me okkogema thiyenawa kiyalai mage nam adahasa . mata rep deepu hamotama thanx . a wagema kiyanna ona yaluwane man meka karanne kisima deyak balagena nema . lankawe meelagata ena mahindala , bandula , vijela , chandrikala [ a nam api neme ] apine . ithin apiwath tikak kalpana karala anith ayatath sap karagena godamu . ape SRI LANKAWA ! :):):):)

    man dan nam mokuth danne na . man ada assa patiyek gannai yanne . bike 1k .ithin yaluwane man ikmanata daaannam .

    elakiri qwa hamotama !
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Rocket Singh: Salesman of the Year (2009)​


    Rocket-Singh-Salesman-Of-The-Year-2009-Front-Cover-42297.jpg





    අපේ ජීවිත වලට සෙට් වෙන කාලයක් ගැන තමා මේකේ කතාව කෙරෙන්නේ . ජොබක් නැතිව කට්ට කෑම .ඉගෙන ගත් දෙය යොදාගෙන ඉදිරියට යාම . රැකියාවක් සොයා ගැනීම , ලොක්කන්ගේ වැඩ කිරීම , අනිකුන්ගේ පද ඇසීම , යම් යම් දේ නෑසුනා සේ සිටීම සහ ඒ අතරින් තමන්ගේ ශේස්ත්රයේ ඉහලටම යාම .
    :nerd:--------:)

    සේල්ස්මන් කෙනෙක් විදියට රැකියාවට සම්බන්ද වෙන කොල්ලෙක් ගැන තමා කතාව තියෙන්නේ .......





    BRrip [included sub]​



    මචන් ටොරන්ට්ස් නම් සයිස් ටිකක් වැඩී
    http://thepiratebay.se/torrent/6118077


    DVD Rip​



    SRT for DVD Rip​



    DVD torrentz



    මේකත් නොබලපු අය බලන්න .බලපු අයත් අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​



    පට්ට කතාව බන්.....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan hindi film ekak thiyanawa eke nama mathaka na naluwa niliyawath danne na meke seen eka kolla kellata love karanawa eth kathawa awasane dennata ekathuwenne na okayi seen eka