මගේ පලවෙනි ත්‍රෙඩ් එක...

  • Apr 27, 2012
    195
    21
    18
    මගේ පලවෙනි ත්‍රෙඩ් එක...

    ජීවිතේ පලවෙනි වතාවට තමයි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්නේ....මං හිතුව අද ඔයාලට කියල දෙන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ලේසි විදියක්...සමහර වෙලාවට මං කියන දේම වෙන කවුරුහරි කියලත් ඇති...ඕගොල්ලෝ ඔක්කොම මේක ගැන දන්නවත් ඇති...හරි වැල් වටාරම් ඇති..
    අපි කතාවට බහිමු... :yes:

    දැන් අපි හැමෝම ටොරන්ට් ක්ලයන්ට් එකකින් (bittorrent වගේ) මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින්නේ මාර දුකක් කියල ආයේ කියන්න ඕනේ නෑනේ...ඒත් මෙන්න මේ සයිට් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුළුවන්...


    zbigz.jpg


    http://www.zbigz.com/

    මං දාපු attachment එකේ රවුම් කරලා තියෙන download torrent කියන එක right click කරලා copy link address(බ්‍රව්සරය අනුව තියෙන වාක්‍යය වෙනස් වෙන්න පුළුවන්) හරි ඒ අදහසම එන එක ක්ලික් කරන්න.(මෙතන මං උදාහරණයට අරන් තියෙන්නේ kat.ph සයිට් එක).ඊට පස්සේ මං අර කලින් කියපු සයිට් එකේ link එක paste කරන්න තියෙන තැන paste කරන්න.ඊට පස්සේ Go Free කියන එක ක්ලික් කරන්න..Go Premium එක පාවිච්චි කරන්න නම් අපිට මේ සයිට් එකේ account එකක් ඕනේ වෙනවා...
    ඊට පස්සේ බොහොම සුළු වෙලාවකින් ඔය දුන්නු ෆයිල් එක ඒ සයිට් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් වෙනවා...ඊට පස්සේ ඔයාට ඒ සයිට් ඒකෙන් ෆයිල් එක direct download කරන්න පුළුවන්...Go Free වලින් නිසා ස්පීඩ් එකනම් තියෙන්නේ 50-150KBps අතර තමා...ඒත් හිමිට ටොරන්ට් ක්ලයන්ට් එකකින් බානවට වඩා එක හොදයිනේ... ;)

    තව දෙයක් කියන්න තියෙනවා... ටොරන්ට් එකක් තෝරගනිද්දී seeders වැඩියෙන් ඉන්න එකක් තෝරගන්න..මොකද නැත්තම් ෆයිල් එක zbigz සයිට් එකට ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යන්න පුළුවන්...ඒ වගේම ඕගොල්ලෝ IDM(Internet Download Manager)පාවිච්චි කරනවානම් තවත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙයි... :yes:

    හරි එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක ඉවර කළා...සමහරවිට මේකේ ගොඩක් වැරදි ඇති...වැරද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මං කරුණාවෙන් ඉල්ලනවා..repost නම් සමාවෙන්න...
    :)
     

    Attachments

    • torrent.jpg
      torrent.jpg
      51.4 KB · Views: 58

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එල නෑ මං කිව්වේ මේක ඕපන් ෆ්‍රොර්ම් එකේ දැම්මේ ඇයි කියලා ඇව්වේ.??අවුලක් නෑ... :D
     
  • Apr 27, 2012
    195
    21
    18
    එල නෑ මං කිව්වේ මේක ඕපන් ෆ්‍රොර්ම් එකේ දැම්මේ ඇයි කියලා ඇව්වේ.??අවුලක් නෑ... :D

    නෑ ඉතින් මං forum එකක් හොයද්දි ඉස්සෙල්ලම දැක්කේ මේක..එකයි දැම්මේ.. :yes: සාමාන්‍යයෙන් මොන forum එකේ ත්‍රෙඩ් එකක් දම්මොත්ද හොඳ??
     
  • Apr 27, 2012
    195
    21
    18
    පෝස්ට් එක නම් හොදයි.....:yes::yes::yes:මං මේ කල්පනා කරන්නෙ ෆේක් මලයා කාගේ ෆේක් එකද කියලා....:rolleyes::rolleyes::rolleyes:

    අනේ මම නම් මේ එළකිරි එකට ආවාමයි අයියේ.... :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෆේක් මලයා;12638562 said:
    නෑ ඉතින් මං forum එකක් හොයද්දි ඉස්සෙල්ලම දැක්කේ මේක..එකයි දැම්මේ.. :yes: සාමාන්‍යයෙන් මොන forum එකේ ත්‍රෙඩ් එකක් දම්මොත්ද හොඳ??

    samanyen oya den daala tiyana post eka saamanayen daane tip and tricks wala....samanayen gelapena ekak balala danna :D