iphone ගැන ඕනේ දෙයක්...

Apr 30, 2012
74
4
0
iTunes වලින් එක අප්ඩේට් කලාට අවුලක් නැද්ද.?
අනිත් ෆෝන් වලට Bluetooth කරන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද ?

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මොනවද damage වෙලා තියෙන්නේ කියල හරියටම දන්නේ නැතිව කොහොමද බන් මුකුත් කියනේ. අනික hardware damage ඔන්ලින් ඉදගෙන හදන්න බැ නේ... හොදම දේ වගකීමක් තියෙන තැනකට ෆොනේ එක දීල හදාගන්න එක..

    machan ehenam honda thenak kiyahanko dannawanam. sadarana porak nam wediyen hondai
     
    Apr 30, 2012
    74
    4
    0
    අයි ෆෝන් එකෙන් වෙන ෆෝන් එකකට Bluetooth කරන්නම බැරිද ..?
    Cydia වලින් මොනවත් නැද්ද ? :sorry::sorry::sorry::sorry::sorry:
     
    Apr 30, 2012
    74
    4
    0
    ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව :frown::confused::( . ඒ මදිවට බැට්‍රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව:sorry:. මොකක්ද මේකට දැන් කරන්නෙ..:confused:? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.:frown:. Hardware අවුලකුත් නෙමෙයි..:no: ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.:dull: Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..:oo:

    HELP ME GUYS !!!!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ♥Tecнɴo-Lιғe♥;12622467 said:
    iTunes වලින් එක අප්ඩේට් කලාට අවුලක් නැද්ද.?
    අනිත් ෆෝන් වලට Bluetooth කරන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද ?

    අනිත් ෆෝන් වලට bluthooth කරන්න නං app එකක් දාගන්න ඕනේ. ජෙඉල්බ්‍රෙක් කරලා cudia වලින් bluethooth tweak එකක් දාගන්න
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ♥Tecнɴo-Lιғe♥;12630901 said:
    ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව :frown::confused::( . ඒ මදිවට බැට්‍රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව:sorry:. මොකක්ද මේකට දැන් කරන්නෙ..:confused:? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.:frown:. Hardware අවුලකුත් නෙමෙයි..:no: ශුවර්..වෙන මොකඛරි සීන් එකක් තියෙන්නෙ.:dull: Google Search කරාම මේ ලෙඩේ ටිකක් Common වගේ පේන්නෙ..:oo:

    HELP ME GUYS !!!!

    හෙම ෆොනේ එකක් ම. GPRS or GPS වෙඩ කරන කොට රත් වෙනවා. එක සාමාන්‍ය දෙයක්. බරියත් බහිනවා මොඅක්ද GPRS වලට බ්ටරිය ගොයක්‌ යන නිසා. බලාගෙන ඉන්න කොට බහිනවා නං HARDWARE FAULT එකක්. පුළුවන් නං ෆොනේ එක මාරු කරගන්න.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage iphone eke bn udin exit safe mode kiyala watenawa on wenakota massage ekakuth enawa eka hadagane kohomada man hithane cidia wala case ekak

    සමහර වෙලාවට CYDIA වලින් දාන ටුල් Conflict උනාම ඔහොම වෙනවා. ඕක වෙන්න කලින් දාපු ටුල් ටික අයින් කරලා බලන්න.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mama use karanne Galaxy s2,mage hama vadakma oonavatath vada hodata eken karaganna puluvan,

    awulakata thiyenne battery eka thamayi,epaa venava,mekata visadumak thiyenava nam dipan,mama puluvan hama dema karanava,hama thisse applications ayin karanava memory clear karanava,screen brightness 1 adu karanava,ane manda,