...:::Another Nissan GTR In Sri Lanka:::...

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මට මේක FB එකේ තිබිල හම්බ උනේ :yes:
    මම හිතන්නෙ මේක ඇත්තටම අළුතෙන් ලංකාවට ගෙනාපු එකක් :rolleyes:
    ඒකට හේතු දෙකක් තියෙනවා :)

    01. බලපන්කො yard එකේ නවත්තල තියෙන Montero Sport ගොඩ
    ( මම හිතන්නෙ නෑ ලංකාවෙ permit එක නිසා ඇරෙන්න වෙන රටවල මෙච්චර Montero Sport ගෙන්නනව කියලා :P)
    02. පොලිස් කාරයව බලපන් :D

    52409635432281462345710.jpg


    උබලගෙ අදහස් කියපන් බලන්න :rolleyes:
     

    hiran_hp

    Member
    Jun 17, 2008
    35
    0
    0
    this brought down two weeks ago if im correct. through BRJW. nw its n owners hands. the guy bought it for a popular tv presenter in derenaTV. their maraige will be in next month.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න බඩු ගෙනල්ල... කතාව ඇත්ත මේක තමයි ලංකාවෙ 4වෙනි GTR එක :yes:
    ගෙනල්ල තියෙන්නෙ Janake Tillekeratne - ( Director of Thilak machinery & Equipment) :)

    57741835495665456007310.jpg
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    mama aluth ekak dakka dehiwala, etakota okkoma thunai mama hitanne lankawata.. oka ahanna ona kohuwala patte ayyalagen thama
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    මෙන්න බඩු ගෙනල්ල... කතාව ඇත්ත මේක තමයි ලංකාවෙ 4වෙනි GTR එක :yes:
    ගෙනල්ල තියෙන්නෙ Janake Tillekeratne - ( Director of Thilak machinery & Equipment) :)

    57741835495665456007310.jpg

    ara eha patte miniyak neda mas karala thiayanne?