මට මේක FB එකේ තිබිල හම්බ උනේ 
මම හිතන්නෙ මේක ඇත්තටම අළුතෙන් ලංකාවට ගෙනාපු එකක්
ඒකට හේතු දෙකක් තියෙනවා
01. බලපන්කො yard එකේ නවත්තල තියෙන Montero Sport ගොඩ
( මම හිතන්නෙ නෑ ලංකාවෙ permit එක නිසා ඇරෙන්න වෙන රටවල මෙච්චර Montero Sport ගෙන්නනව කියලා
)
02. පොලිස් කාරයව බලපන්
උබලගෙ අදහස් කියපන් බලන්න

මම හිතන්නෙ මේක ඇත්තටම අළුතෙන් ලංකාවට ගෙනාපු එකක්

ඒකට හේතු දෙකක් තියෙනවා

01. බලපන්කො yard එකේ නවත්තල තියෙන Montero Sport ගොඩ
( මම හිතන්නෙ නෑ ලංකාවෙ permit එක නිසා ඇරෙන්න වෙන රටවල මෙච්චර Montero Sport ගෙන්නනව කියලා
)02. පොලිස් කාරයව බලපන්

උබලගෙ අදහස් කියපන් බලන්න