Samsung Galaxy S III (One Of the Greatest)

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Samsung-Galaxy-S3aq-602x376.jpg


    දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇත.ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙය එළිදක්වුනේ ලන්ඩනයේදීය. මෙම ස්මාර්ට්ෆෝනයේ විශේෂ අංග දෙකකි.
    ස්මාර්ට්ෆෝනයේවෙත දෑස යොමු කරගෙන සිටීම, එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, මෙලෙස සන්නිවේදනය කරන විටදී ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි.
    දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. මේ ක‍්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

    මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.ගැලැක්සි S3 ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත.
    මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම ස්මාර්ට්ෆෝනයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම ස්මාර්ට්ෆෝනය, මැයි 29 දා සිට යුරෝපීය වෙළඳපොලට අමතරව තෝකියෝ, ඩුබායි ඇතුළු ලොවපුරා තවත් නගර 10ක අලෙවි වනු ඇත.


    ගිගාහර්ට්ස් 1.4ක කොඩ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතියයි.
    මීට කලින් නිකුත් වූ ගැලැක්සි මාදිලියේ ගැලැක්සි S2 ස්මාර්ට්ෆෝනය ලොව වැඩියෙන්ම අලෙවි වූ ස්මාර්ට්ෆෝන් අතරට එක්වූ අතර, මෙහි ජනපි‍්‍රයත්වයත් සමග වසර ගණනක් පුරාවට ජංගම දුරකථන නිපදවන සමාගම් අතර ප‍්‍රමුඛස්ථානය දැරූ නොකියා සමාගම අභිබවා යාමට සැම්සුන් සමාගම සමත් විය.


    samsung-galaxy-s3.jpg



    මේක නම් පට්ටම ෆෝන් එකක් .. කතා දෙකක් නැ.. :love::love::love:

    More -

    2G Network: GSM 850 / 900 / 1800 / 1900
    3G Network: HSDPA 850 / 900 / 1900 / 2100
    4G Network: LTE (regional)
    Announced: 2012, May
    Status: Coming soon. Exp. release 2012, May
    Dimensions: 136.6 x 70.6 x 8.6 mm
    Weight: 133 g
    - Touch-sensitive controls
    Type: Super AMOLED capacitive touchscreen, 16M colors
    Size: 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density)
    Multitouch: Yes
    Protection: Corning Gorilla Glass 2
    - TouchWiz UI v4.0
    Alert types: Vibration; MP3, WAV ringtones
    Loudspeaker: Yes
    3.5mm jack: Yes
    Card slot: microSD, up to 64 GB
    Internal: 16/32/64 GB storage, 1 GB RAM
    GPRS: Class 12 (4+1/3+2/2+3/1+4 slots), 32 – 48 kbps
    EDGE: Class 12
    Speed: HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps
    WLAN: Wi-Fi 802.11 a/b/g/n, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
    Bluetooth: Yes, v4.0 with A2DP, EDR
    NFC: Yes
    USB: Yes, microUSB v2.0 (MHL), USB On-the-go
    Primary: 8 MP, 3264×2448 pixels, autofocus, LED flash
    Features: Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization
    Video: Yes, 1080p@30fps
    Secondary: Yes, 1.9 MP, 720p@30fps
    OS: Android OS, v4.0.4 (Ice Cream Sandwich)
    Chipset: Exynos 4212 Quad
    CPU: Quad-core 1.4 GHz Cortex-A9
    GPU: Mali-400MP
    Sensors: Accelerometer, gyro, RGB sensor, proximity, compass, barometer
    Messaging: SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
    Browser: HTML, Adobe Flash
    Radio: Stereo FM radio with RDS
    GPS: Yes, with A-GPS support and GLONASS
    Java: Yes, via Java MIDP emulator
    Colors: Blue, White
    - MicroSIM card support only
    - S-Voice natural language commands and dictation
    - Smart Stay eye tracking
    - Dropbox (50 GB storage)
    - Active noise cancellation with dedicated mic
    - TV-out (via MHL A/V link)
    - SNS integration
    - MP4/DivX/XviD/WMV/H.264/H.263 player
    - MP3/WAV/eAAC+/AC3/FLAC player
    - Organizer
    - Image/video editor
    - Document editor (Word, Excel, PowerPoint, PDF)
    - Google Search, Maps, Gmail,
    YouTube, Calendar, Google Talk, Picasa integration
    - Voice memo/dial/commands
    - Predictive text input (Swype)

    www.syco.me
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඔක්කොම හොඳයි, හැබැයි කෝල් ගන්න තව ෆෝන් එකක් ගන්න වෙනව. :P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එල එල. මට නම් ඉතින් කොච්චර හොද Phone ආවත් sony ericsson or Sony ෆොනේ witharai බන් හරියන්නේ

    මාත් ඉස්සර නොකියම තමා කියල තමා හිතාගෙන හිට්යේ .. :baffled:
    ඒත් ඉතින් ආසාවට මාරු උනා.. :lol:
    උබත් වෙන එකක් ට්‍රය් කරලා බලපන් :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාත් ඉස්සර නොකියම තමා කියල තමා හිතාගෙන හිට්යේ .. :baffled:
    ඒත් ඉතින් ආසාවට මාරු උනා.. :lol:
    උබත් වෙන එකක් ට්‍රය් කරලා බලපන් :P
    .


    Nokia කොහොමත් හරියන්නේ නැ බන්. මගෙත් 1st Phone එක nokia . පස්සේ තමා Sony වලට මාරු උනේ. මගේ දෙවෙනි Phone එකේ ඉදන් තාමත් Sony thamai
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    design looks meh,s2 got better design.8mp camera not enough for at this stature,looks but but could've done better Samsung.

    .


    Nokia කොහොමත් හරියන්නේ නැ බන්. මගෙත් 1st Phone එක nokia . පස්සේ තමා Sony වලට මාරු උනේ. මගේ දෙවෙනි Phone එකේ ඉදන් තාමත් Sony thamai

    haha same here machan,from 2006 Sony Ericsson user kenek :D
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    එල එල. මට නම් ඉතින් කොච්චර හොද Phone ආවත් sony ericsson or Sony ෆොනේ witharai බන් හරියන්නේ

    Eka thamai bang.. Mata Kochchara Phones aawath SonyEricsson Witharamai Hariyanne...
    Meka thamai Mage Phone History eka.. Patangaththe Samsung Eken...
    :D

    2004 to 2006 - Samsung C200
    2006 - 2012 - Sony Ericsson K750i (Phone eka thaama mangawa Thiyenawa, Budu niyameta weda except camera)
    2007 - Sony Ericsson W200i
    2008 - Sony Ericsson K530i
    2008 - 2010 - Sony Ericsson K770i
    2011 - Sony Ericsson Xperia X10 Mini Pro (U20i)
    2012(Now in my Hand) - Sony Ericsson Xperia Pro (MK16i)
    2012 (Future) - Sony Xperia Hayabusa



    I'm a Big Fan of Sony & Sony Ericsson