මකර තොරණ

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Gindara machang, Dubai walath thibba dansal ehema thawa 11 wenidath thiyenawa again Dubai wena paththaka Dansal, lama peraharak, bodu geetha, saha thoranak athulu godak dewal,

    image001jx.jpg


    Uploaded with ImageShack.us
    image001jx.jpg]
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Gindara machang, Dubai walath thibba dansal ehema thawa 11 wenidath thiyenawa again Dubai wena paththaka Dansal, lama peraharak, bodu geetha, saha thoranak athulu godak dewal,

    image001jx.jpg


    Uploaded with ImageShack.us
    image001jx.jpg]

    නියමයි මච්න්... මේ විදිහේ දේවල් ලෝකේ පුරාම සිදු වෙනවා නම් කොච්චර හොදයි ද? බුදු සරණයි...
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    apita FB block karala bang tiyenne .. :frown:
    awlak naha mona karannda...
    puluwannam FB link eka PM karahan...

    machang umba Ultrasurf kiyala podi software kallak thiyenawa try kaala balapan godak firewall walin bloack karala thiyena site meka haraha yanna puluwan try ekak deela balapan
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    නියමයි මච්න්... මේ විදිහේ දේවල් ලෝකේ පුරාම සිදු වෙනවා නම් කොච්චර හොදයි ද? බුදු සරණයි...

    ow ban api nodannawata ape lankika minissu thamange agama dahama kohe hitiyath amathaka karanne ne

    Budusaranai machang
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    great work mchn,
    keep up the good works

    niyamai bro.... Rep5+++++


    තෑන්ක්ස් මචන් කමෙන්ට් වලට රෙප් වලට... මේ නිර්මාණය කරලා හිතට ආපු සතුට වගේම සතුටක් එනව මචන් අපේ නිර්මාණය අගය කරලා මේ තරම් කමෙන්ට් ගොඩක් ලැබෙනකොට.ඒ වගේමයි මේක මගේ විතරක් නිර්මාණයක් නෙමෙයි.හතර පස් දෙනෙක් එකතු වෙලා කරපු දෙයක්.ඒ වගේම මතක් කරන්න ඕනේ අපි මේක හදනකොට අපිට ආහාර පාන වලින් උදව් කරපු හැමෝටමත් ඔබලා මේ දෙන පිං අයිති වෙන්න ඕනේ....
    බුදු සරණයි....!
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මකර තොරණ සෑදීම සදහා අප උනු මහන්සියට තුති පඬුරු අද ලැබුනා.රියාද් තානාපති කාර්ය්‍යාලයේ තානාපති තුමා අත්සන් කරන ලද සහතිකයක් සහ සමරු පලකයක් වෙසක් උත්සවය සඳහා සෑම අයුරකින්ම උදවු කරපු හැමෝටම ලබා දුන්නා.

    165988_233887383387258_100002979934093_414355_389205106_n.jpg


    550969_233887193387277_100002979934093_414354_1367673153_n.jpg


    :yes::yes::yes::yes::yes::yes:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සත් දිනක් මුලුල්ලේ දන්සල්, තොරණ් , මකර තොරණ් , කැරකෙන කුඩූ, බුදු ගෙය , පන්සල ආදී දේවල් වලින් සැරසුනු රියාද් තානාපති කාර්ය්‍යාලය ඊයේ දිනයෙන් වෙසක් සතිය නිමා විය.ඒ පාන්දර 6.30 සිට සවස 5 දක්වා තිබු සීල ව්‍යාපාරයෙන් පසුවය.
    .ආරාධිතයන් ලෙස දහම් දේශාණාවට පැමිනියේ දෝරමඩාලාව කාලීන ධම්ම මණ්ඩපයේ විද්වතුන් දෙපලක් වන මහාචාර්ය චන්දන ජයරත්න සහ මහාචාර්ය අත්තනායක හේරත් යන මැතිදුන් දෙපල.ඇත්ටම කිව්වොත් ඔවුන් දෙපල අද වනතුරු එකම දොරමඩලාව වැඩසටහනකදි මුන ගැහිලා නෑ.නමුත් ඒ අහඹු සිදුවීම රියාද් නගරේ දින දෙකක් සිදු උනා.ඔවුන්ගේ අතින් සහතික පතක් ලබා ගැනීමට මමද වාසනාවන්තයෙක් උනා..එය මා ලැබු ඉතාම වාසනාවන්ත අවස්තාවක්.


    550969_233887193387277_100002979934093_414354_1367673153_n.jpg


    165988_233887383387258_100002979934093_414355_389205106_n.jpg


    සැමට තෙරුවන් සරණයි....!