හාඅනේ බං... උඹ නොදන්න මගුල කට වහන් ඉඳින්...![]()
මම මේ bittara කට්ටක් හොයනවා
උබට mail එක අවේ මහා බ්රහ්මයගෙන්ද වාල්මිකිගෙන්ද
හාඅනේ බං... උඹ නොදන්න මගුල කට වහන් ඉඳින්...![]()
piramida wagema Seegiriya hadapu ekath loku wadak thama.... habai ehema kiyala me kohewath nathi Rawanek wa oluwauda thiyagena yana eka ape ratatath karana nawa ningirawak...



හා
මම මේ bittara කට්ටක් හොයනවා
උබට mail එක අවේ මහා බ්රහ්මයගෙන්ද වාල්මිකිගෙන්ද


හරි.දැන් උඹ කියන්නෙ උඹ මේව විශ්වාස කරන්නෙ නෑ කියලනෙ.. විශ්වාස කරන අය විශ්වාස කරයි. ලංකාවෙ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් රාවනා..ඒ ගැන මහාවංශයෙත් ලියවිලා තියෙනව.උඹ කියන විදියට එහෙනම් මහාවංශෙත් බොරු වෙන්න එපැයි..![]()
google කරහම එන හැමදේම ඇත්තද උබ මේ ගැන ලියවිලා තියන හැමදේම පිළිගන්නවද එහෙම නැත්නම් උබ පිළිගන්නේ කව්රු ලියපු ඒවාටදඉස්සෙල්ල කියපං උඹ කාටද කඩේ යන්නෙ කියල..? ගූගල් කරල බලපන් රාවනා ගැන තියෙන විස්තර.. කට තිබ්බ පලියට දොඩවන්න එපා සහෝ.![]()
google කරහම එන හැමදේම ඇත්තද උබ මේ ගැන ලියවිලා තියන හැමදේම පිළිගන්නවද එහෙම නැත්නම් උබ පිළිගන්නේ කව්රු ලියපු ඒවාටද


apoi maha wansw sahenna boru thiyenawa....... eeka nikan guna warnanawak witharai.. anika maha wanse Rawana gana kothanakawath kiyala naa 13th century ekata kalin.. puluwan nan oppu karapan



මම පිලිගන්නෙ මහාවංශෙ කියල තියෙන දේවල් මිසක් එක එකා කියන දේ නෙමේ. උඹ වගේ නෙමේ. හික්ස්![]()
උඹ ඔප්පු කරපං මහාවංශෙ කියල තියෙන ඒව බොරු කියල..![]()

පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක්
සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන
රන් කඩුවක් අරන් එයින්
රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
මේවත් මහවන්සේද තිබුනේ
පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක්
සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන
රන් කඩුවක් අරන් එයින්
රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
මේවත් මහවන්සේද තිබුනේ

ekak thami lanka ithihaseya wijayagen patan gannema thawa ekak thamai lankawe wijaya enna kalin hitapu minissu yakun bawa keema... thawa ekak thami Dutugamunu rajathuma naga lowin kumariyak ragena aa bawa keema...
me wage thawa godak denna puluwan!![]()


සතුටුයි උඹ ගැන..උඹ කියන විදියට මහාවංශෙ බාගෙට බාගයක් බොරුනෙ බං.සතුටුයි උඹ ගැන..
owa kiyanne heena manen pelana minissu.. ateeth kamaya kiyanna oyawage katha mathak kara kara athal ganna ekata.. habai un ratata wadak karana un newe...



අන්තර්ගතයේ තියන ඒවා ඇත්තද බොරුද කියපන් උබ මහාවංශය කියවල ඇතිනේ





අන්තර්ගතයේ තියන ඒවා ඇත්තද බොරුද කියපන් උබ මහාවංශය කියවල ඇතිනේ
එහෙම නැත්නම් මතක නැද්ද
පුලුවන්නම් මහා බ්‍රහ්මයාගේ mail address එක දාපන්


