ela da kirrriiiiiiiiiiiii.. sammana thamunge ayadum path idiri path karapu siyalu denatama sthuthi wanta wenawa.. thawath idiriyata post labewa kiyala prarthana karanwa.. may the best threads take the price..

කෝ යකෝව් සම්මාන උලෙල...
අනුග්‍රාහ දැන්වීම් කීපයක් වත් දාපල්ලා ඊළග එක දෙනකල්...
කම්මැලී බලාගෙන ඉන්න...

ආ දෙන්ඩ මල්ලියා අත් උෂ්ෂලා අප්පුඩියක්...ගන්න අපෙන් ඉස්තරන්ම ආච්චි බැදපු කඩල![]()


ආ දෙන්ඩ මල්ලියා අත් උෂ්ෂලා අප්පුඩියක්...
ඕම යං ඕම යං...
හැබැයි ආච්චිලා ඉන්න ඇඩ් නොදා කොටට ඇදගත්ත ලමිස්සියක් ඉන්න ඒවා දැම්මානං තව ප්‍රේක්ෂකයෝ වැඩි වෙයි...![]()


ගන්න "පැන්තර් කුනු කඩල"...දැන් තම්බපුවා..හරිම රහයි,කුනු ගොඩයි![]()

නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
එය ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය hansa1018සොහොයුරාට
hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන
delmar
rcccc
sachith19920726
පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...
delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...


අයියා හොදම චැට් ත්‍රෙඩ් එකට හිමි සම්මානයට ඉස්කිප් කොරන්ට බැරි වෙයිද??
රතිඤ්ඤෙ පත්තු කරන්න ගත්ත පන්දම නිවීගෙන එනවා...

ඔබගේ ඕනෑම DJ අවශ්‍යතාවයකට,,,,කැසට් පටයකින් DJ කරන අපේ DJ ice cold ව අමතන්න...![]()

oka bro zoned specialistඔබගේ ඕනෑම DJ අවශ්‍යතාවයකට,,,,කැසට් පටයකින් DJ කරන අපේ DJ ice cold ව අමතන්න...![]()
ඔය එක එක්කෙනාගේ ඒවා වගේ නෙවෙයි අපේ කඩල![]()





අනිත් කඩල රහයි....පැන්තර් කුනු කඩල,..,,රහාහාහාහාහාහාහාහාහාහාහාහාහායි![]()

අඩා බිෂ්නොෂ් ටිප් එකක් දුන්නාම මුං ඔක්කොමලා ඈගට ගොඩ වෙනවනේ...කඩල ඕනනං අරන් පලයන්
ආව මෙතන කොටට ඇඳපු අක්කිලා හොයන්න![]()
