එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    ela da kirrriiiiiiiiiiiii.. sammana thamunge ayadum path idiri path karapu siyalu denatama sthuthi wanta wenawa.. thawath idiriyata post labewa kiyala prarthana karanwa.. may the best threads take the price..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
    එය
    ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය
    hansa1018සොහොයුරාට
    hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

    delmar
    rcccc
    sachith19920726

    පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...

    delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
    බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
    :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ යකෝව් සම්මාන උලෙල...
    අනුග්‍රාහ දැන්වීම් කීපයක් වත් දාපල්ලා ඊළග එක දෙනකල්...
    කම්මැලී බලාගෙන ඉන්න...

    ගන්න අපෙන් ඉස්තරන්ම ආච්චි බැදපු කඩල :cool:
     
    • Like
    Reactions: coolparkinglot

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    audience.gif
    audience.gif
    audience.gif
    :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගන්න අපෙන් ඉස්තරන්ම ආච්චි බැදපු කඩල :cool:
    ආ දෙන්ඩ මල්ලියා අත් උෂ්ෂලා අප්පුඩියක්...:rofl:
    ඕම යං ඕම යං...
    හැබැයි ආච්චිලා ඉන්න ඇඩ් නොදා කොටට ඇදගත්ත ලමිස්සියක් ඉන්න ඒවා දැම්මානං තව ප්‍රේක්ෂකයෝ වැඩි වෙයි...
    :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ දෙන්ඩ මල්ලියා අත් උෂ්ෂලා අප්පුඩියක්...:rofl:
    ඕම යං ඕම යං...
    හැබැයි ආච්චිලා ඉන්න ඇඩ් නොදා කොටට ඇදගත්ත ලමිස්සියක් ඉන්න ඒවා දැම්මානං තව ප්‍රේක්ෂකයෝ වැඩි වෙයි...
    :rofl:

    කඩල ඕනනං අරන් පලයන් :frown:
    ආව මෙතන කොටට ඇඳපු අක්කිලා හොයන්න :growl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
    එය
    ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය
    hansa1018සොහොයුරාට
    hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

    delmar
    rcccc
    sachith19920726

    පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...

    delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
    බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
    :)

    අයියා හොදම චැට් ත්‍රෙඩ් එකට හිමි සම්මානයට ඉස්කිප් කොරන්ට බැරි වෙයිද?? :sorry:
    රතිඤ්ඤෙ පත්තු කරන්න ගත්ත පන්දම නිවීගෙන එනවා...:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියා හොදම චැට් ත්‍රෙඩ් එකට හිමි සම්මානයට ඉස්කිප් කොරන්ට බැරි වෙයිද?? :sorry:
    රතිඤ්ඤෙ පත්තු කරන්න ගත්ත පන්දම නිවීගෙන එනවා...:baffled:

    අර ගිනිගොඩෙන් ඕක පත්තු කරගෙන වරෙන් :frown:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කඩල ඕනනං අරන් පලයන් :frown:
    ආව මෙතන කොටට ඇඳපු අක්කිලා හොයන්න :growl:
    අඩා බිෂ්නොෂ් ටිප් එකක් දුන්නාම මුං ඔක්කොමලා ඈගට ගොඩ වෙනවනේ...:sorry: