අඩා බිෂ්නොෂ් ටිප් එකක් දුන්නාම මුං ඔක්කොමලා ඈගට ගොඩ වෙනවනේ...![]()

අඩා බිෂ්නොෂ් ටිප් එකක් දුන්නාම මුං ඔක්කොමලා ඈගට ගොඩ වෙනවනේ...![]()

ඒකට බොලෑ අයියා හු*ජ කරලා නිවිලා ගියා...අර ගිනිගොඩෙන් ඕක පත්තු කරගෙන වරෙන්![]()


ඒකට බොලෑ අයියා හු*ජ කරලා නිවිලා ගියා...
ගිනි පෙට්ටියක් ගන්න කඩේට ගියොත් ආයෙ ඇතුලට එන්න දෙන එකක් නෑ...![]()

ah coola moko wenne![]()

වැඩේ පටන් අරන් නේද එල එල![]()

මොකෝ පරක්කු වෙලා සරම වේලුනේ දැන්ද???වැඩේ පටන් අරන් නේද එල එල![]()

මොකෝ පරක්කු වෙලා සරම වේලුනේ දැන්ද???![]()



ටිකට් ගන්න සල්ලි නෑ...අලුතෙන් ටිකට් එකක් කඩල ගන්නම්![]()



ටිකට් ගන්න සල්ලි නෑ...
දැනුත් පැන්නේ හොරෙන්...
ආයෙම පැන්නොත් ගුටි කන්න වෙයි...
ඒක නිසා අපි යනවා දැන් වෙසක් බලන්න....![]()


hama wall ekema vote higa noka 2weniyatada koheda wadima vote ganak mata dunna oba samata thanks wewaකාලය කෙමෙන් කෙමෙන් ගෙවී යනවා සම්මාන එකින් එක අප ලබා දෙමින් යන මේ රැයේ මොනාහරි වැදගත් දෙයක් ඉගෙන ගන්න අපි හැමෝම කැමතියි මේ වෙබ් අඩවියේ අපට ඉගෙන ගන්න යමක් එක් කල ඒ සාමාජිකයන් පුදන්නට වෙලාවයි මේ.. ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා dathkibula සහෝදරයාට
dathkibula: මිනිසා මැරෙන තුරුම කිසි යම දෙයක් ඉගෙන ගන්නවා ඒ දෙයට තවත් අරුතක් එක් කරපු අපේම සහෝදරයන් අගයන්න තමා මේ සම්මානය වෙන් වෙලා තියෙන්නේ ඉ ඉතින් අපි ඒ අයව අනිවාර්යෙන්ම අගයන්න එක අපේ යුතුකම . මේ තියෙන්නේ වසරේ හොඳම අද්යාපනික ත්‍රඩ් එක සඳහා තෝරාගත් නාම යෝජනා
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
CCNA පාඩම - By sanjeeme
ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
රථවාහන පිළිබදව මනා දැනුමක් ලබා දීමත්, එහි සංකීර්ණවූ විවිධ පද්ධතීන් පිළිබදව සරලව හා ක්‍රමවත්ව පහදා දීමත්, අවශ්‍ය විටක් ඕනෑම උපදෙසක් ලබා දීමත්, තමා සතු දැනුම නිර්ලෝභීව හා නිසියාකාරව බෙදා දීමත් විශේෂයෙන්ම එළකිරි සාමාජිකයින් වෙනුවෙන්ම මෙම දැනුම අඛන්ඩව බෙදා දීමත් උදෙසා වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....
ප්‍රකාශිත ඡන්දයෙන් 30.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
coolparkinglot සොයුරා විසින් නිර්මාණය කරන ලද
ටර්බෝ කිට් ගැන දැන ගනිමු ත්‍රෙඩ් එකයි...!!!

එතකොට කවුද යකෝ රතිඤ්ඤා පත්තු කරන්නේ
සමියත් ගින්දරට බයයි![]()


මං උගේ සරමට ගිනි තිබ්බා...
සම්මානේ දීපු ගමන් රතිඤ්ඤ වැල උඩින් ඌව වාඩි කරවපං...![]()
